අධි මානසික හැකියාවත් ඇත්ත වෙන්න ඇති , යන්තර මන්තරත් ඇත්ත වෙන්න ඇති .. එත් අද කෝ ඒව ?
මිනිස්සු පවතින තත්වයෙන් ඉස්සරහට යන ගමන් ඕව ගැන පරීක්ෂණ කරාට කමක් නෑ , එත් එන්න එන්න පසුගාමී වෙලා ඔවන් කෙලෝ ගන්නව නං එකෙන් වෙන්නේ හානියක් නේ ..
කතුරක් භාවිතයෙන් ලේසියෙන් කපා ගන්න තියෙන කොලේ , "මට කතුරු ඕනේ නෑ අධි මානසික බලයෙන් ඕක කපා ගන්න පුළුවන්" කියල අවුරුද්දක් මාසයක් ගිහිල්ල meditate කරලා කපල ඇති වැඩක් තියෙනවද ? මන් atheist කෙනෙක් නෙවෙයි ,ඒ වගේම මං ඕවට විරුද්ධත් නෑ හැබැයි අද කාලේ ඕවයේ භාවිතයට විරුද්දයි..

අපේ රටේ නං අපරාදේ කියන්න පවතින රජයන් මේවා උඩ පැනගෙන ප්රමෝට් කරනවා මොකද එතකොට දේශපාලකයන්ගේ වැරදි නිසා මිනිස්සුන්ට ඇතිවෙන ප්රශ්න වලට උත්තර හොයන්න මිනිස්සු ආපහු දේශපාලකයට කරදර කරන්නේ නෑ නේ කෙලින්ම යන්තර මන්තර ගුරුකම් වල පිහිට පතනවනේ
දේශපාලකයට සුදන වෙලා ඉන්න පුළුවන් එතකොට 