අධි_විෂ_පොල්_තෙල්_රට_පුරා

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අධි_විෂ_පොල්_තෙල්_රට_පුරා

    එන්ජින් ඔයිල් කලවම් කර තැනූ අධි විෂ පොල් තෙල් රට පුරා

    කර්මාන්තශාලාවල යන්ත්‍ර වලට භාවිත කරන මිනිස් සිරුරට ඉතා විෂ සහිත තෙල් වර්ග මිශ්‍ර කරන ලද පොල්තෙල් රටපුරා වෙළදසල්වල අලෙවි කිරීමට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, එම ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි එහි සභාපති රූම් මර්ෂුක් මහතා පැවසීය.

    සභාපතිවරයා කියා සිටියේ කොළඹ ප්‍රදේශයේ පොල්තෙල් තොග වශයෙන් ඛෙදා හරින වෙළදුන් කර්මාන්තශාලාවල යන්ත්‍ර සඳහා භාවිත කරන විෂ තෙල් වර්ග පොල්තෙල් වලට මිශ්‍ර කරන බව රස පරීක්ෂක වාර්තා අනුව තහවුරු වීම හේතුවෙන් මෙම වැටලීම ආරම්භ කළ බවයි.


    ඔන්න උබල ගෙවල් වලට පොල්තෙල් ගන්නකොට පරිස්සම් වෙයල්ලා :yes:

    ගත්තේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඇත්තටම මුන් නම් එල්ලන්න ඕනා....පොල්තෙල් කන්නේ අහිංසකයෝ... රටපාලු දේශපාලු බැල්ලිගෙ පුතාල නෙවෙයි...දැන් ඔකේ මහා එකා ඇල්ලුවා කියමුකෝ, ඌව පැය කින් නිදහස් අල්ලපු එවුන් ෆනිෂ්මන්ට් ට්‍රාන්ෆර්... උන්ටම ගිය නීතියක් ඇති රටක මොන සධාරනයක්ද
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan ne ahuwenneowa... kadawal walin kotchara engine oil kanna adda....:lol: 40 paninna iseella cancer hadenne nethuwa hitoyth hodai mae yana widiyata:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    යකෝ බලන් ගියාම ලංකාවේ ඉන්නේ මහා කරීම වේසිගෙ පුට්ටු
    ඕකුන්ව ඇල්ලුවත් වැඩ නෑ බං දවසෙන් නිදහස් එක්කෝ ඇප දෙනව
    අන්තිමට අල්ලපු පහලපොලිෂ් කාරයෝ සහ නිලධාරින් ස්ථානමාරු
    දේශපාලු, පොලිෂ්, අධිකරණ ලොක්කන්ට ගටමනාව බෙදී යයි
    පව් අනාත සිංහලු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    hora hambayo thamai kapti wada karnne


    ...එම ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි එහි සභාපති රූම් මර්ෂුක් මහතා පැවසීය.....

    මගේ රිලේටිව් වෙන කෙනෙක් මෙයා...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    ඔය වැඩ කරන්නෙ ඔක්කොම ලන්කාවෙ ව්යාපාර කරන ඉන්දියන් කාරයො/ තම්බි සෙට් එකයි තමා. උන් තමා තොග වෙලාදාම අනන් මනන් ඔක්කොම අල්ලන් ඉන්නෙ අපේ රටේ. උන්ගෙ ජරාවම කාල උන්ගෙ ජරා ප්‍රොඩක්ස්ට්ම පාවිච්චි කරන 2ක්ලාස් ජාතියක් වෙලා ඉන්නෙ ලන්කාවෙ උන්.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    යකෝ බලන් ගියාම ලංකාවේ ඉන්නේ මහා කරීම වේසිගෙ පුට්ටු
    ඕකුන්ව ඇල්ලුවත් වැඩ නෑ බං දවසෙන් නිදහස් එක්කෝ ඇප දෙනව
    අන්තිමට අල්ලපු පහලපොලිෂ් කාරයෝ සහ නිලධාරින් ස්ථානමාරු
    දේශපාලු, පොලිෂ්, අධිකරණ ලොක්කන්ට ගටමනාව බෙදී යයි
    පව් අනාත සිංහලු

    sinhalayek wima gana man adambara wenawa:yes::yes:
    api thamai me loke inna ugathma jaathiya:yes::yes::)
    harima adambarai:)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මචන් ලංකාවේ ඔනේ පැත්තක බලපන් මුස්ලිම් අය තමයි මහා පරිමාණයෙන් තෙල් නිෂ්පාදනය කරන්නේ..මට කාලෙක ඉදන් කොකු සැකයක් තියෙනවා පුද්ගලිකව උන් මොනවා හරි මෙව්වට කලවම් කරනවාද කියලා. මොකද බොදුබල සේනාවල ක්‍රියාකලාපය නිසා සිංහලයන් දැන් අවදි වෙලානේ තියෙන්නේ. 1995-2010 වගේ නිදාගෙන,උදාසීනව හිටපු කාලයක් නෙවෙයිනේ තියෙන්නේ. .
    ඔව්වට මොනවා හරි දාලා පලිගන්න පුළුවන්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    avatar71029_19.gif
    :rolleyes:
    avatar71029_19.gif
    :dull:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇත්තටම මුන් නම් එල්ලන්න ඕනා....පොල්තෙල් කන්නේ අහිංසකයෝ... රටපාලු දේශපාලු බැල්ලිගෙ පුතාල නෙවෙයි...දැන් ඔකේ මහා එකා ඇල්ලුවා කියමුකෝ, ඌව පැය කින් නිදහස් අල්ලපු එවුන් ෆනිෂ්මන්ට් ට්‍රාන්ෆර්... උන්ටම ගිය නීතියක් ඇති රටක මොන සධාරනයක්ද

    :yes::angry: