අධි_විෂ_පොල්_තෙල්_රට_පුරා
එන්ජින් ඔයිල් කලවම් කර තැනූ අධි විෂ පොල් තෙල් රට පුරා
කර්මාන්තශාලාවල යන්ත්ර වලට භාවිත කරන මිනිස් සිරුරට ඉතා විෂ සහිත තෙල් වර්ග මිශ්ර කරන ලද පොල්තෙල් රටපුරා වෙළදසල්වල අලෙවි කිරීමට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, එම ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි එහි සභාපති රූම් මර්ෂුක් මහතා පැවසීය.
සභාපතිවරයා කියා සිටියේ කොළඹ ප්රදේශයේ පොල්තෙල් තොග වශයෙන් ඛෙදා හරින වෙළදුන් කර්මාන්තශාලාවල යන්ත්ර සඳහා භාවිත කරන විෂ තෙල් වර්ග පොල්තෙල් වලට මිශ්ර කරන බව රස පරීක්ෂක වාර්තා අනුව තහවුරු වීම හේතුවෙන් මෙම වැටලීම ආරම්භ කළ බවයි.
ඔන්න උබල ගෙවල් වලට පොල්තෙල් ගන්නකොට පරිස්සම් වෙයල්ලා
ගත්තේ

thanks mach info walata iye pereda kunisso dan pol thel monawa kannada manda
හුටා.......
40 paninna iseella cancer hadenne nethuwa hitoyth hodai mae yana widiyata