අධෝවාතයට මරණ දඬුවම
මුස්‌ලිම් පල්ලිවලදී අධෝවාතය
පිටකළ තැනැත්තාට මරණ දඬුවම...
-ඉස්‌ලාමාබාද් හෙරල්ඩ් පුවත්පත හෙළිකරයි
රාමසාන් උත්සව සමයේ පාකිස්‌තානයේ මුස්‌ලිම් පල්ලි 6 කින් 17 වරක් පිටුවහල් කළ පුද්ගලයකුට අධිකරණය මරණ දඬුවම නියම කර ඇත.
මෙයට හේතු වී ඇත්තේ ඔහු අධෝවාතය පිටකිරීමයි.
ඉස්‌ලාමාබාද් හෙරල්ඩ් පුවත්පත පැවසුවේ මොහු මෙලෙස අමෝවාතය පිටකිරීම නිසා මුස්‌ලිම් පල්ලියක සිටි බැතිමතුන් 53 ක් පල්ලියෙන් ඉවතට ගිය බවයි.
අධෝවාතය පිටකිරීම ගැන වැරදිකරු වූ මොහු ගල්ගසා මරාදැමීම හෝ හිසගසා මරාදැමීම යන දඬුවම්වලින් එකක් තෝරාගත යුතු බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ මොහොමඩ් අල් වහාබ් නමැත්තකුට ය.
මොහු වෙනුවෙන් නීතිඥයන් පෙනීසිටීම ප්‍රතික්‌ෂේප කර තිබූ අතර ඔහු අධිකරණය හමුවේ පැවසුවේ තමා දුර්ලභ රෝගයකින් පෙළෙන නිසා එවන් දේ සිදුවන බවයි.
තමා සිදුකළ එම ක්‍රියාව නිසා සිය බිරියන් දෙදෙනාට සහ දරුවන් හත්දෙනාට සමාව දෙන ලෙස අල් වාහාබ් විනිසුරුගෙන් ඉල්ලා ඇත.
එසේම තමාට මරණ දඬුවම නියම කිරීම ගැන ඔහු විනිසුරුට ස්‌තුතිය පළ කර තිබේ

link