අධෝවාතයට මරණ දඬුවම

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
අධෝවාතයට මරණ දඬුවම

මුස්‌ලිම් පල්ලිවලදී අධෝවාතය
පිටකළ තැනැත්තාට මරණ දඬුවම...

-ඉස්‌ලාමාබාද් හෙරල්ඩ් පුවත්පත හෙළිකරයි

රාමසාන් උත්සව සමයේ පාකිස්‌තානයේ මුස්‌ලිම් පල්ලි 6 කින් 17 වරක්‌ පිටුවහල් කළ පුද්ගලයකුට අධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ ඔහු අධෝවාතය පිටකිරීමයි.

ඉස්‌ලාමාබාද් හෙරල්ඩ් පුවත්පත පැවසුවේ මොහු මෙලෙස අමෝවාතය පිටකිරීම නිසා මුස්‌ලිම් පල්ලියක සිටි බැතිමතුන් 53 ක්‌ පල්ලියෙන් ඉවතට ගිය බවයි.

අධෝවාතය පිටකිරීම ගැන වැරදිකරු වූ මොහු ගල්ගසා මරාදැමීම හෝ හිසගසා මරාදැමීම යන දඬුවම්වලින් එකක්‌ තෝරාගත යුතු බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.:shocked:

මෙලෙස මරණ දඬුවම නියම වූයේ මොහොමඩ් අල් වහාබ් නමැත්තකුට ය.

මොහු වෙනුවෙන් නීතිඥයන් පෙනීසිටීම ප්‍රතික්‌ෂේප කර තිබූ අතර ඔහු අධිකරණය හමුවේ පැවසුවේ තමා දුර්ලභ රෝගයකින් පෙළෙන නිසා එවන් දේ සිදුවන බවයි.
islam.jpg

තමා සිදුකළ එම ක්‍රියාව නිසා සිය බිරියන් දෙදෙනාට සහ දරුවන් හත්දෙනාට සමාව දෙන ලෙස අල් වාහාබ් විනිසුරුගෙන් ඉල්ලා ඇත.

එසේම තමාට මරණ දඬුවම නියම කිරීම ගැන ඔහු විනිසුරුට ස්‌තුතිය පළ කර තිබේ :eek::confused:

link
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේවට හිනා වෙන්නද අඬන්නද කියලා තේරෙන්නේ නෑ:confused:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමද පඩෙ මුග‍ෙම කියලා හොයාගෙන තියෙන්නෙ, මට පේන්නේ මවුලිතුමා හොඳට....එක්කෝ ඕනෙ නෑ
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    කොහොමද පඩෙ මුග‍ෙම කියලා හොයාගෙන තියෙන්නෙ, මට පේන්නේ මවුලිතුමා හොඳට....එක්කෝ ඕනෙ නෑ
    :lol::lol::lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉතිං බං ඕක අල්ලගෙ මිස්ටේක් එකක්නේ. අල්ලා ඕකව මවල තියෙන්නේ පුකේ මොකක් හරි ෆෝල්ට් එකක් එක්ක වෙන්න ඇති. ඉතින් අල්ලාගේ මිස්ටේක් එක හදන්න ඌව ආපහු අල්ලා ලඟට යවනවද මුන්. චී චී ඒක අල්ලට කරන අපහාසයක් නේ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොහොමද පඩෙ මුග‍ෙම කියලා හොයාගෙන තියෙන්නෙ, මට පේන්නේ මවුලිතුමා හොඳට....එක්කෝ ඕනෙ නෑ

    උට තිබුනේ ටින් එකක හිලක් විදලා ඒක පුකට තියල පඩේ අරින්න. එතකොට කියන්න පුළුවන්නේ මගේ පුකෙන් නෙවෙයි පඩේ ගියේ ටින් එකේ හිලෙන් කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    බිරියන් දෙදෙනාට සහ දරුවන් හත්දෙනාට


    pakistan PR ganna barida ban sinhalunta
     

    hashanchan

    Member
    Sep 23, 2013
    92
    4
    0
    tangalle
    ඉතිං බං ඕක අල්ලගෙ මිස්ටේක් එකක්නේ. අල්ලා ඕකව මවල තියෙන්නේ පුකේ මොකක් හරි ෆෝල්ට් එකක් එක්ක වෙන්න ඇති. ඉතින් අල්ලාගේ මිස්ටේක් එක හදන්න ඌව ආපහු අල්ලා ලඟට යවනවද මුන්. චී චී ඒක අල්ලට කරන අපහාසයක් නේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D