අධෝ මොනෝත්තවල්ද මේවා 🤷

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඔතන කතාව මෙහෙමයි
    ලංකාවේ වන්දනාමාන කරන
    රූපයක් තව මනුස්සයෙක්
    දාඩිය අතින් අල්ලලා අපිරිසිදු
    කරන එක ඒක බලන් ඉන්න
    මිනිස්සුන්ට ටිකක් අමාරුයි

    JO44vpt.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    තායි අනන්තරා හෝටලේ බාතෲම් වල බුදු චිත්‍ර තියෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හම්මට චයිනිස් හම්බයන්ගේ වැඩ.
    ඕකුන්ව එල්ලන්න ඕනා
    නානසාර සර් මේක තාම දැකල නැද්ද
    ඩන් පියසාඩ් සර් ලංකාවේ නෑ නේ මේ දවස් වල
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Lol mata mathakai nanasara peak wuna kale ara nawaka steering eka gahapu andum allanawa dharmachakrya kiyala
    මතකද ඒ කාලේ AKON ව ගෙන්නන දුන්නේ නෑ උගේ music video එකක බුදු දහමට අපහස වෙන සීන් එකක් තිබ්බ කියල
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අඩෝ බුදු රූප පිලිම අපි වැන්දාට උන් ඒක ලස්සනට තියන අයිටම් එකක් බන්.

    තැරි දාර වේස මෝඩ බයි අනාඨයෝ වෙන්න එපා ඔහොම එකක් දැක්කාම.

    බඩු ටික ගෙනාපු එකා හම්බයෙක් වෙලා දිලිත් , රෙනෝ හුත්තිලාගෙ චැනල් වල නිවුස් එක ලොකුවට යනවනම් පොඩ්ඩක් කල්පනාවෙන් හිටපල්ලා. ආයෙ පුක පලාගන්න වෙන්නෙ සිහලුන්ට!:baffled:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    හාමුදුරුවන්ට විතරයි සෙල් කරන්නෙ කිව්වොත්?
    මේක් ලංකව බං.. ආගමට මොකුත් අවුලක් නොකර ඉන්න තරමට ලේසි.. ඕව කියල බේරෙන්න් නම් වෙන්නෙ නෑ