අනකොන්දගේ බඩට යන්නේ කොහොමද ?
මචන්ලා අර anaconda ගේ බඩට යන සින් එක දැක්කද පන පිටින්. මට තිබ්බ ප්රශ්නේ බන් අපි බෙහෙත් බොනවා වගේ අරු කෑම කන්නේ නැනේ. තලලා තලලා පොඩි කරලනේ කන්නේ. එතකොට එච්චර තඩි එකෙක් තලනකොට අරු කොහොමද ඉන්නේ ? අනිවා යකඩ ඇදුමක් හදන්න වෙනවනේ.
මේ තියෙන්නේ හෙනකදයගේ පවර් එක... අනිවා බලපන්..
කොහොමද pressure එක ?