හැම වයිරස් එකක්ම ඇවිල්ලා නන්නත්තාර වෙලා ඉන්ටර්නෙට් එහෙමත් නැති වෙලා...ගෙවල් වලින් වවන් කන යුගයට අපි ගියොත් කොහොමද නේ....හෙන පඩ ශෝ පෙන්නනන් ගූ ටික් ටොක් කෑලී , ලොකු ලයින් දාන හාල්පාරුවෝ හැම එකාම කුබුරක් කොටාගෙන වවන් කද්දී කොහොමද 

ගෑස් නෑති වුනා වගේවයිරස් ආහම ඉන්ටනෙට් නැතිවෙන්නෙ කොහොමද![]()
SLT එක consortium එකක partner කෙනෙක් නේ? ගෑස්වලට ගෙවනවා වගේ බෑන්ඩ්විත් එකට ගෙවනවද වෙන ISP කෙනෙකුටගෑස් නෑති වුනා වගේ
හැම වයිරස් එකක්ම ඇවිල්ලා නන්නත්තාර වෙලා ඉන්ටර්නෙට් එහෙමත් නැති වෙලා...ගෙවල් වලින් වවන් කන යුගයට අපි ගියොත් කොහොමද නේ....හෙන පඩ ශෝ පෙන්නනන් ගූ ටික් ටොක් කෑලී , ලොකු ලයින් දාන හාල්පාරුවෝ හැම එකාම කුබුරක් කොටාගෙන වවන් කද්දී කොහොමද![]()
SLT එකට සම්බන්ධතාවය ලෑබුනට එතනින් එහාට මිනිස්සු අතරට යන්න ලන්කාව පුරාම තියෙන සයිට් වෑඩ කරන්න ඕනේ. ඒවාට විදුලිබලය ඕනේ. මේ විදිහට ඉන්දන ගෑටලු එනකොට අන්තර්ජාල පහසුකම් නෑති වෙන එකත් වෙන්න පුලුවන්.SLT එක consortium එකක partner කෙනෙක් නේ? ගෑස්වලට ගෙවනවා වගේ බෑන්ඩ්විත් එකට ගෙවනවද වෙන ISP කෙනෙකුට![]()
SLT එකට සම්බන්ධතාවය ලෑබුනට එතනින් එහාට මිනිස්සු අතරට යන්න ලන්කාව පුරාම තියෙන සයිට් වෑඩ කරන්න ඕනේ. ඒවාට විදුලිබලය ඕනේ. මේ විදිහට ඉන්දන ගෑටලු එනකොට අන්තර්ජාල පහසුකම් නෑති වෙන එකත් වෙන්න පුලුවන්.
ඒක තමා වෙන්නේ.. තෙල් ගෑස් නෑති වුනොත් ඔක්කොම ඉවරයි.විදුලිබලය නැති වුණොත් ඉතින් අන්තර්ජාල පහසුකම් තිබ්බත් වැඩක් යැ