අනගතයේ දවසක

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    හැම වයිරස් එකක්ම ඇවිල්ලා නන්නත්තාර වෙලා ඉන්ටර්නෙට් එහෙමත් නැති වෙලා...ගෙවල් වලින් වවන් කන යුගයට අපි ගියොත් කොහොමද නේ....හෙන පඩ ශෝ පෙන්නනන් ගූ ටික් ටොක් කෑලී , ලොකු ලයින් දාන හාල්පාරුවෝ හැම එකාම කුබුරක් කොටාගෙන වවන් කද්දී කොහොමද 😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    වයිරස් ආහම ඉන්ටනෙට් නැතිවෙන්නෙ කොහොමද :oops:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ගෑස් නෑති වුනා වගේ
    SLT එක consortium එකක partner කෙනෙක් නේ? ගෑස්වලට ගෙවනවා වගේ බෑන්ඩ්විත් එකට ගෙවනවද වෙන ISP කෙනෙකුට :oops:
     
    • Like
    Reactions: kevin_levin

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හැම වයිරස් එකක්ම ඇවිල්ලා නන්නත්තාර වෙලා ඉන්ටර්නෙට් එහෙමත් නැති වෙලා...ගෙවල් වලින් වවන් කන යුගයට අපි ගියොත් කොහොමද නේ....හෙන පඩ ශෝ පෙන්නනන් ගූ ටික් ටොක් කෑලී , ලොකු ලයින් දාන හාල්පාරුවෝ හැම එකාම කුබුරක් කොටාගෙන වවන් කද්දී කොහොමද 😂😂
    54CCCCEF-A799-4EB1-AEA7-4222CA5B2A97.jpeg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    SLT එක consortium එකක partner කෙනෙක් නේ? ගෑස්වලට ගෙවනවා වගේ බෑන්ඩ්විත් එකට ගෙවනවද වෙන ISP කෙනෙකුට :oops:
    SLT එකට සම්බන්ධතාවය ලෑබුනට එතනින් එහාට මිනිස්සු අතරට යන්න ලන්කාව පුරාම තියෙන සයිට් වෑඩ කරන්න ඕනේ. ඒවාට විදුලිබලය ඕනේ. මේ විදිහට ඉන්දන ගෑටලු එනකොට අන්තර්ජාල පහසුකම් නෑති වෙන එකත් වෙන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    SLT එකට සම්බන්ධතාවය ලෑබුනට එතනින් එහාට මිනිස්සු අතරට යන්න ලන්කාව පුරාම තියෙන සයිට් වෑඩ කරන්න ඕනේ. ඒවාට විදුලිබලය ඕනේ. මේ විදිහට ඉන්දන ගෑටලු එනකොට අන්තර්ජාල පහසුකම් නෑති වෙන එකත් වෙන්න පුලුවන්.

    විදුලිබලය නැති වුණොත් ඉතින් අන්තර්ජාල පහසුකම් තිබ්බත් වැඩක් යැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විදුලිබලය නැති වුණොත් ඉතින් අන්තර්ජාල පහසුකම් තිබ්බත් වැඩක් යැ
    ඒක තමා වෙන්නේ.. තෙල් ගෑස් නෑති වුනොත් ඔක්කොම ඉවරයි.
     
    • Like
    Reactions: Ryan08