අනතුරක් අතළඟ!

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    50023953_553621348486207_5753792400245915648_n.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන් ඇවිල්ල නෙවෙයි කවුරු හරි ගෙනල්ල දැම්මද මන්ද,ආවනම් ඉතින් උතුරු පැත්තෙන් හුලගත් එක්ක ඉන්දියාවෙන් එන්ඩ ඕනි :baffled::rolleyes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,813
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොනෙක් ලියපු ආටිකල් එකක් කිව්වම වසු පැටවුන්ට තදවෙලා.

    මේ ආටිකල් එකේ තියෙන්නෙ "ඔන්න දලඹුව එනව.. අපි ඉවරයි.. ලෝකෙ විනාසයි" කියල. දලඹුව ආවොත් කරන්න දෙයක් කියල නෑ. බලධාරීන් මොනවහරි කරන්න ඕනෙ කියනව. ඒක ඉතින් බලධාරියට ලියුමක් යැව්ව නම් හරිනෙ. අපි මක් කරන්නද?

    අපිට වැදගත් විදිහට ලිව්ව නම් ලියන්න ඕනෙ
    1. දලඹුවව අඳුරගන්න විදිහ
    2. ගොවියන්ට කරන්න පුලුවන් දේවල්
    3. සුදුසු කෘමිනාශක තියෙනව නම් ඒ විස්තර
    4. මේක ලිව්වෙ බලධාරියගෙ අවධානයට නම් බලධාරිය කවුද? සර්වබලධාරියද? කියල හොයාගෙන එයාට ලියන්න ඕනෙ.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපේ දේසපාලුවොයි..... ආණ්ඩුවෙ නිලදාරියො ටිකයි දෙයි ඕකට සරළ විසදුමක්...... දොබෙන් යන්න..... !!
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පේන විදිහට මොකක් හරි මල්ටි බිලියන් සමාගමකට අලුත් බෙහෙතක් විකුණා ගන්න ඕන වෙලා වගේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ගොන් කතා කියල වැරදුනාම ඒක වහගන්න තව ගොන් කතාවක් කියන්න එපා. ලියපු එකා ඒ ආටිකල් එක හොඳටම ලියල තියෙනවා. ඒකෙ කොහෙවත් ඔය උඹ කියල තියෙන "ඔන්න දලඹුව එනව.. අපි ඉවරයි.. ලෝකෙ විනාසයි" වගේ ගොන් කතා නැහැ. ඒ වගේම ඒ ආටිකල් එකේ ප්‍රෙඩ්ක්ට් කරපු එක ඒ විදියටම වෙලා තියෙනවා ලංකාවට.

    උඹල වගේ උන් තමයි "ලංකාවට බලපෑම් කරන්න බටහිර ජාතීන්ට පිස්සුයැ" වගේ ගොන් කතා කියන්නෙත්.








    ගොනෙක් ලියපු ආටිකල් එකක් කිව්වම වසු පැටවුන්ට තදවෙලා.

    මේ ආටිකල් එකේ තියෙන්නෙ "ඔන්න දලඹුව එනව.. අපි ඉවරයි.. ලෝකෙ විනාසයි" කියල. දලඹුව ආවොත් කරන්න දෙයක් කියල නෑ. බලධාරීන් මොනවහරි කරන්න ඕනෙ කියනව. ඒක ඉතින් බලධාරියට ලියුමක් යැව්ව නම් හරිනෙ. අපි මක් කරන්නද?

    අපිට වැදගත් විදිහට ලිව්ව නම් ලියන්න ඕනෙ
    1. දලඹුවව අඳුරගන්න විදිහ
    2. ගොවියන්ට කරන්න පුලුවන් දේවල්
    3. සුදුසු කෘමිනාශක තියෙනව නම් ඒ විස්තර
    4. මේක ලිව්වෙ බලධාරියගෙ අවධානයට නම් බලධාරිය කවුද? සර්වබලධාරියද? කියල හොයාගෙන එයාට ලියන්න ඕනෙ.

     

    Similar threads