අනතුරට පසු ටිපර් රථය ගිනි තියල
අනතුරට පසු ටිපර් රථය ගිනි තියල. මේ ගෑන ඔබේ අදහස මොකක්ද? ටිපර් කාරයෝ යන විදිහ පේනවා නේ පාරේ. මෙ විදිහටම නුවරත් එකක් ගිනි තියලා තිබ්බා. වාහන නිතී දෑඩි නොකරන නිසා සහ නීතිය ක්රියාත්මක නොවන හින්දා නේද මිනිස්සු නීතිය අතර ගන්නේ

ඕකුන් පාරේ යන්නෙත් ඔහොම තමා