අනතුරැ ඇඟවීමක් (හොරැ)
මගෙ යාලුවෙක් පෙරේදා කොළඹ මහ රෝහලේ කාර් පාක් එකේ වාහනේ දාලා ගිහින් වාහනේ සෙකියුරිටි සිස්ටම් දාලා ලොක් කරලා ගිහින් තියෙන්නෙ
ඇවිත් බලද්දි වාහනේ ටීවී එක ගලවගෙන ගිහින්
වාහන දාලා යද්දි ර්පවේශමෙන් ලංකාවෙ ඉන්නෙ අාශ්චර්යමත් සුපිරි හොරැ

Last edited:

ඒකනෙ බන් මෙච්චර දුක පාරෙ නම් කමක් නෑ කියමු මේ කාර් පාක් එකේ