අනතුරැ ඇඟවීමක් (හොරැ)

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අනතුරැ ඇඟවීමක් (හොරැ)

    මගෙ යාලුවෙක් පෙරේදා කොළඹ මහ රෝහලේ කාර් පාක් එකේ වාහනේ දාලා ගිහින් වාහනේ සෙකියුරිටි සිස්ටම් දාලා ලොක් කරලා ගිහින් තියෙන්නෙ
    ඇවිත් බලද්දි වාහනේ ටීවී එක ගලවගෙන ගිහින්
    වාහන දාලා යද්දි ර්‍පවේශමෙන් ලංකාවෙ ඉන්නෙ අාශ්චර්යමත් සුපිරි හොරැ
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :P ඒකනෙ බන් මෙච්චර දුක පාරෙ නම් කමක් නෑ කියමු මේ කාර් පාක් එකේ

    Hoda security ekak tiyanawa ne ban, wena ayata enna dennet nane.. Doc kenek da ?
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    oka thamai me rate hati kisima deyak parissam karaganna ba sereppuwak dagena pansalakata yannawath ba.pansil pada paha kiyala ena bauddayo tika eliye thiyana hoda sereppuwak ussan yanawa. maha kalakanni me rate inne.
     
    • Like
    Reactions: $hiñe

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මගෙ යාලුවෙක් පෙරේදා කොළඹ මහ රෝහලේ කාර් පාක් එකේ වාහනේ දාලා ගිහින් වාහනේ සෙකියුරිටි සිස්ටම් දාලා ලොක් කරලා ගිහින් තියෙන්නෙ
    ඇවිත් බලද්දි වාහනේ ටීවී එක ගලවගෙන ගිහින්
    වාහන දාලා යද්දි ර්‍පවේශමෙන් ලංකාවෙ ඉන්නෙ අාශ්චර්යමත් සුපිරි හොරැ

    hi hi owa uba danda malli danne eka nisa thamai set vala issaraha face eka wenama galawanna puluwan widihata thinne horungen bera ganna
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    eke car park ekak koheda ban.. ubala park kare bokkuwa issaraha line eke neda... ???
    etana parking walata inne kuddo ban un park karala keeyak hary gannawa..
    parking lesi nene genral eke
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    eke car park ekak koheda ban.. ubala park kare bokkuwa issaraha line eke neda... ???
    etana parking walata inne kuddo ban un park karala keeyak hary gannawa..
    parking lesi nene genral eke

    මම නෙමෙයෙිනෙ බන් වෙන්න ඇති පොර කිවුවා ටිකට් එකත් කඩලා නැවැත්තුවෙ කියලා වාහනේට මුකුත් වෙලා නෑ ටීවී එකගලෝලා ලොක් එකත් එහෙමමයි
    :baffled: