අනතුරු එන්න එන්න වැඩියිනෙ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    මෙසිරිලකේ දවසකට වෙන රිය අනතුරු පට්ටම විදිහට ඉහල ගිහිල්ලනේ සින්හලුනේ

    දැන් දුර බස් එකක හිතේ නිදහසේ යන්න පුලුහන් ද කියහල්ල මුන්ගේ තියෙන තරඟෙ නිසා?

    කොච්චර කට්ටක් කාල හරි කොච්චිය සේෆ් නේද?

    Accident 1st පේජ් එක බැලුවම depression එනව බන් පොඩි තප්පර ගනනක ඉවසීමේ නැති කම නිසා කෙලවිල යන එවා වැඩියි

    කරුමේ කියලම කියන්න බැහැනේ අර බස් එක එහෙම දාපූ විදිහ දැක්කම නවත්තගන්න තප්පර 5ක් හො 6ක් තියෙන්න ඇති

    තමන්ගේ වාහනේක ගියත් මරුව අතේ තියන් යන්න වෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මෙසිරිලකේ දවසකට වෙන රිය අනතුරු පට්ටම විදිහට ඉහල ගිහිල්ලනේ සින්හලුනේ

    දැන් දුර බස් එකක හිතේ නිදහසේ යන්න පුලුහන් ද කියහල්ල මුන්ගේ තියෙන තරඟෙ නිසා?

    කොච්චර කට්ටක් කාල හරි කොච්චිය සේෆ් නේද?

    Accident 1st පේජ් එක බැලුවම depression එනව බන් පොඩි තප්පර ගනනක ඉවසීමේ නැති කම නිසා කෙලවිල යන එවා වැඩියි

    කරුමේ කියලම කියන්න බැහැනේ අර බස් එක එහෙම දාපූ විදිහ දැක්කම නවත්තගන්න තප්පර 5ක් හො 6ක් තියෙන්න ඇති

    තමන්ගේ වාහනේක ගියත් මරුව අතේ තියන් යන්න වෙන්නෙ
    සිරාවට ඇක්සිඩන් 1st බලලාම දැන් බයික් එකට අත තියන්න හිතෙන්නේම නැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මෙසිරිලකේ දවසකට වෙන රිය අනතුරු පට්ටම විදිහට ඉහල ගිහිල්ලනේ සින්හලුනේ

    දැන් දුර බස් එකක හිතේ නිදහසේ යන්න පුලුහන් ද කියහල්ල මුන්ගේ තියෙන තරඟෙ නිසා?

    කොච්චර කට්ටක් කාල හරි කොච්චිය සේෆ් නේද?

    Accident 1st පේජ් එක බැලුවම depression එනව බන් පොඩි තප්පර ගනනක ඉවසීමේ නැති කම නිසා කෙලවිල යන එවා වැඩියි

    කරුමේ කියලම කියන්න බැහැනේ අර බස් එක එහෙම දාපූ විදිහ දැක්කම නවත්තගන්න තප්පර 5ක් හො 6ක් තියෙන්න ඇති

    තමන්ගේ වාහනේක ගියත් මරුව අතේ තියන් යන්න වෙන්නෙ
    ගෝඨාබය ගෙනාපු නිදහස තමා ඔය සමරන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    සිරාවට ඇක්සිඩන් 1st බලලාම දැන් බයික් එකට අත තියන්න හිතෙන්නේම නැ.
    ඔව් 50 පනිද්දි ඒකේ පොස්ට් මතක් වෙනව, කලබල අයට යන්න ඇරල වම් පැත්තට අරගන්නව ඉක්මනට
    Sira. Train eka safe
    අපේ රටේ තමයි ඉතින් දුර ගමන් යන්න අපේම වාහන අරන් යන්නේ
    හොඳ ට්‍රෙන් සිස්ටම් එකක් තිබ්බ නම් බස් වල රිංගන්න යන්නේ නෑ මිනිස්සු
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඔව් බන් මම නිව්ස් එකක දැක්කා ලංකාවේ දවසකට 10ක් ඇවරේජ් මැරෙනවා කියලා. අවු 1කට 3650ක්. ආබාදිත වෙනවා ඊට වඩා ගානක්. අඩු ගානේ යුද්දේ තියෙන කාලේවත් එච්චර සිවිල් අය මැරුනේ නැලු අවුරුද්දකට. :-(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මෙසිරිලකේ දවසකට වෙන රිය අනතුරු පට්ටම විදිහට ඉහල ගිහිල්ලනේ සින්හලුනේ

    දැන් දුර බස් එකක හිතේ නිදහසේ යන්න පුලුහන් ද කියහල්ල මුන්ගේ තියෙන තරඟෙ නිසා?

    කොච්චර කට්ටක් කාල හරි කොච්චිය සේෆ් නේද?

    Accident 1st පේජ් එක බැලුවම depression එනව බන් පොඩි තප්පර ගනනක ඉවසීමේ නැති කම නිසා කෙලවිල යන එවා වැඩියි

    කරුමේ කියලම කියන්න බැහැනේ අර බස් එක එහෙම දාපූ විදිහ දැක්කම නවත්තගන්න තප්පර 5ක් හො 6ක් තියෙන්න ඇති

    තමන්ගේ වාහනේක ගියත් මරුව අතේ තියන් යන්න වෙන්නෙ
    කෝච්චිය සේෆ්.
    බට් කෝවිඩ් අන්සේෆ්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලනර්ස් තියෙන නිසා ශින්හලුන්ට ඩ්‍රයිවින් ලයිසන් ගන්න එක සිම්පල්. ලනර්ස් එකේ එවුන් උත්තර වලට ඉරිගහල දෙන පිළිවෙලට විභාගෙට ගිහිනුත් ඉරි ගහන්න තියෙන්නෙ. පාරට දැම්මම මාර්ග සංඥා ද අරවද මේවද අදාළ නෑ කෙළගෙන යන්න තමයි තියෙන්නෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mehe berila inna ona nam 80+ yanna epaa para wal wala

    Sinhalu eka para danawa kanndi wath balenne nthuwa

    40,50 thama gana Sinhalu godak wahana wala yanawa nam
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    ඔව් බන් මම නිව්ස් එකක දැක්කා ලංකාවේ දවසකට 10ක් ඇවරේජ් මැරෙනවා කියලා. අවු 1කට 3650ක්. ආබාදිත වෙනවා ඊට වඩා ගානක්. අඩු ගානේ යුද්දේ තියෙන කාලේවත් එච්චර සිවිල් අය මැරුනේ නැලු අවුරුද්දකට. :-(
    ඔව් මේ ගනන් හරි ඇති

    කෝච්චිය සේෆ්.
    බට් කෝවිඩ් අන්සේෆ්.
    කොවිඩ් වලින් වත් මෙහෙම මැරෙන්නෙ නෑ බන්, බයික් වලින්ම කොච්චර
    ------ Post added on Mar 21, 2021 at 6:36 AM

    මමනං දැන් කලබලකාරයෙක් දැක්ක ගමං ඉඩ දෙනව.
    කොහේවත් යන අම්බරුවෙක් ඇවිල්ල ඇන්නොත් ඉතින් විනාසයි
    ------ Post added on Mar 21, 2021 at 6:37 AM

    ලනර්ස් තියෙන නිසා ශින්හලුන්ට ඩ්‍රයිවින් ලයිසන් ගන්න එක සිම්පල්. ලනර්ස් එකේ එවුන් උත්තර වලට ඉරිගහල දෙන පිළිවෙලට විභාගෙට ගිහිනුත් ඉරි ගහන්න තියෙන්නෙ. පාරට දැම්මම මාර්ග සංඥා ද අරවද මේවද අදාළ නෑ කෙළගෙන යන්න තමයි තියෙන්නෙ.
    ඉවසීම නෑ උපරිම කොල පත්තු වෙලා මිලි තප්පර ගානටත් හෝන් එක උඩ නැගල ඉන්නේ

    ඩ්‍රයිවින් කියන්නේ වේගෙන් යන එක නෙමෙයි හරි තැන නවත්ත ගන්න එක පාගල යන්න ඕනේ එකෙක් ට පුලුවන් නවත්ත ගන්න එකා තමයි මිනිහ
    ------ Post added on Mar 21, 2021 at 6:39 AM

    mehe berila inna ona nam 80+ yanna epaa para wal wala

    Sinhalu eka para danawa kanndi wath balenne nthuwa

    40,50 thama gana Sinhalu godak wahana wala yanawa nam
    හරියට හරි බන් 70 ට යන්න තිබ්බත් උපරිම ගාන 50 වැඩිම උනොත් 60 වෙයි
    පාර ක්ලියර් උනාට වැඩක් නෑ සින්හලු අතුරු පාරවල් වල ඉඳල එක පාරටම දානව ඉතින් ෆක් වෙලා යන්නේ
    ------ Post added on Mar 21, 2021 at 6:43 AM
     
    Last edited:

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    i
    ලනර්ස් තියෙන නිසා ශින්හලුන්ට ඩ්‍රයිවින් ලයිසන් ගන්න එක සිම්පල්. ලනර්ස් එකේ එවුන් උත්තර වලට ඉරිගහල දෙන පිළිවෙලට විභාගෙට ගිහිනුත් ඉරි ගහන්න තියෙන්නෙ. පාරට දැම්මම මාර්ග සංඥා ද අරවද මේවද අදාළ නෑ කෙළගෙන යන්න තමයි තියෙන්නෙ.
    issellama oya learners pimpiyo tika nawaththanna one, mun ganu supply karana pimpiyo wage, salli dila license ganna puluwan. license ganna system eka international standard ekata karanna one
     
    • Like
    Reactions: Big Cass and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    හරියට හරි බන් 70 ට යන්න තිබ්බත් උපරිම ගාන 50 වැඩිම උනොත් 60 වෙයි
    පාර ක්ලියර් උනාට වැඩක් නෑ සින්හලු අතුරු පාරවල් වල ඉඳල එක පාරටම දානව ඉතින් ෆක් වෙලා යන්නේ
    ------ Post added on Mar 21, 2021 at 6:43 AM
    oww bung aiyth mun happuwata passe api epaiyi yanna aiyth claim karannath

    honda de sinhalungen beranna 50,60 wath yana eka. mun eka para main road danawa bung signal wath nathuwa. ane manda
     
    • Like
    Reactions: shameera89

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ලනර්ස් තියෙන නිසා ශින්හලුන්ට ඩ්‍රයිවින් ලයිසන් ගන්න එක සිම්පල්. ලනර්ස් එකේ එවුන් උත්තර වලට ඉරිගහල දෙන පිළිවෙලට විභාගෙට ගිහිනුත් ඉරි ගහන්න තියෙන්නෙ. පාරට දැම්මම මාර්ග සංඥා ද අරවද මේවද අදාළ නෑ කෙළගෙන යන්න තමයි තියෙන්නෙ.
    sirawata meka matath hithichcha deyak...Godak ewun rules danne nah..White crossing eke maru wenna kauru hari hitiyoth aniwaryen vehicle eka nawathanna oni, but lankawe ewun hithanne pedestrian inna oni kiyala vehicles tika yanakan. :lol: ..yellow light eke yannath bah harinan
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    sirawata meka matath hithichcha deyak...Godak ewun rules danne nah..White crossing eke maru wenna kauru hari hitiyoth aniwaryen vehicle eka nawathanna oni, but lankawe ewun hithanne pedestrian inna oni kiyala vehicles tika yanakan. :lol: ..yellow light eke yannath bah harinan
    අපි කහ පත්තු වෙද්දී රිංගන්න හදන්නේ බන් :p

    සිරාවට ලංකාවේ මිනිස්සු වාහන අතට ගත්තම පුදුම හදිස්සියක් බන් තියෙන්නේ

    පරක්කු වෙලා පිටත් වෙලා ඉක්මනින් යන්න තමයි හදන්නේ

    ඉතින් මග දිගට හෙඩ් ලයිඩ් ගහ ගහ ඉඩ ඉල්ලනවා වාහන පොලිමට නවත්ත තියෙද්දීත්
     
    • Like
    Reactions: Big Cass