අඩෝ මේ ඔකේ තිබ්බ කමෙන්ට් එකක් ?
අපි මේ ලබපු මනුස්ස ආත්මයෙන් ප්‍රයොජන ගන්න තව මහා කාලයක් ඉතුරු වෙලා නැ. තියෙන්නෙ බොහෝම ටික කාලයයි. මට තියෙන ලොකුම බය ආයිත් මනුස්සයෙක් උනොත් මුස්ලිම් අම්ම කෙනෙක්ගෙ බඩේ උපදියි ද? මොකද අපි බෞද්ද කවුත් පතන්නෙ අයිත් බෞද්ධ වෙලා ඉපදෙන්න. ඒත් බෞද්ධ අම්මල නැති උනොත් මොකද වෙන්නෙ. මනුස්සයෙක් උනේ නැත්නම් ආයිත් පින් කරල මේ ලෝකෙන් සදටම නොයිපදෙන්න නිවන්දකින්න පුකුවන් කමක් ලැබෙන්නෙ නැ. මේ අපේ හොදම කාලයයි නිවන් මාර්ගය පාදා ගන්න. ඒත් අපි මොකද කරන්නෙ, පාට පක්ශ කුල මල වලට බෙදාගෙන කුහක කම්, ඊර්ශයව ක්‍රොදය වපුරල හොරකම් කරල, තියෙන ජඩ වඩ ඔක්කොම කරල අයුක්තියෙන් සල්ලි හම්බ කරල මැරිල යනව. ආයිත් ආත්මයක් නැ. ඇයි අපි ඉපදුනේ? පෙර කල පින් මදි නිසා නොවේද. මේ ආත්මයෙ අපි සැප වින්දත් ඒ ගිය ආත්මයේ කල කුසල් නිසයි. නමුත් නිවන් දකින්න තරම් කුසල් කරල නැ නේද. ජීවිතය මහා දුක්බරයි. ඉපදීම අනිවාර්යයෙන් දුකක්. අපි හමෝම පින් කුසල් කරන්න අදිටන් කරමු.