අනපේක්ෂිත වෙනසක් ජනාධිපතිවරනයට

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනපේක්ෂිත වෙනසක් ජනාධිපතිවරනයට

    ගෝඨාට ලැබන තීන්දුව මීලන්නග ජනාධිපතිවරනයේ ලොකු වෙනසක් ඇති කරනවා.මොකද ගෝඨාව දාන්න බැරි උනොත් එක්කො ශිරන්ති හෝ චමල්.අපි චමල් කියලා හිතමු.
    දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවා කියලා කලින්ම මැතිවරන කොමිසමට දැනුම් දුන්නා.ඒක ජෝක් එකකට දුන්න දැනුම් දීමක් නෙවෙයි.මේ අනුව සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුනින්ජනාධිපතිවරනයට එනවා කියන එකේ පූර්ව දැනුම් දීම.මෙතන ලොකුම දේ චමල් වගේ එකෙක් දැම්මොත් විශාල වශයෙන් ග්‍රාමිය ජනතාව සජිත්ට සහ සිරිසේනට චන්දය දීමේ ලොකු නැඹුරුවක් තියෙනවා.මොකද මිනිස්සු චන්දය දෙන්නේ අපේක්ෂකයා දිහා බලලා.අනිත් එක සිරිසේන ගිය පාර ගත්ත ලක්ෂ 15න් ලක්ෂ 10ක් වෙනස් නොවී තියෙනවා.ඒක විධායක ජනාධිපති බලයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුන චන්ද..අනිත් භයානකම දේ තමයි සිරිසේන ඉතාම දැඩි එක්සත් ජාතික පක්ෂ විරෝදී සථාවරය සිටීන.ඔහු දැන් එක්සත් ජාතික පක්ෂයේ පරම හතුරෙක් ලෙස සිටින්නේ.අනිත් එක මහින්දව අගමැති කරපු එක නිසා මේ හේතු නිසා පොහොට්‍ටු ජනතාවගේ ප්‍රසාදයක් සිරාට තියෙනවා.අනිත් එක පොහූ‍ටුව අලුත් පක්ෂයක්.ඒක නිස කොන්ක්‍රීට් චන්ද පදනමක් නෑ.ඒ චන්ද පදනමත් බහුතරය ශ්‍රිලනිප චන්ද.මේ අනුව සිරිසේනටශ්‍රි ලංකා මංත්‍රීලත් සපෝට් කරන නිසා චමල්ට වඩා ඔහු ශ්‍රිලනිප චරිතයක්.එම නිස එම පදනමේ වැඩි වාසිය සිරා ලබා ගන්නවා.චමල් දැම්මොත් පොහොට්‍ටුවෙන් ලක්ෂ 15-20ක් සිරිසේන ගන්නවා.ලක්ෂ 15ක් ගත්තොත් සිරිසේන ලක්ෂ 25ක් ගන්නවා.ග්‍රාමිය ජනතාව චම්ල්ට වඩා සිරාට ආකර්ශනීයයි..මේක නිස පොහොට්‍ටුව චන්ද පදනම දෙදරලා ලක්ෂ 30කට 35කට සීමා වෙන්න පුලුවන්.ශිරන්ති දැම්මොත් ඒත් කතාව වෙනසක් නෑ.මේ අනුව සිරිසේන පොහොට්‍ටුවට දැඩි අභියෝගයක් වෙනවාඅ.අනිත් එක රනිල්,මහින්ද සිරා මේ ඔක්කොම හෙන ගල් ආඳෝ.මුන්ව අඩු තක්සේරු කරන්න හොඳ නෑ.විශේශයෙන්ම පලමු ගල් ආඳා රනිල්.දවැනි එකා සිරා. තුන මරා.මේ අනුව සිරා ඉතාම භයානකයි.තව එකෙක් මංගල.මූත් දැන් ශ්‍රී ලංකා එකට වැඩ කරන සයිස් එකක ඉන්නේ.සිරාට 2015 ජනාධිපති අපේක්ෂක කම මරා දුන්නේ නැති නිසා කොහොමහරි මරාව පරද්දලා 2015 ජනාධිපති උනා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මූ කුඩු ගහලද ගංජා ගහලද....
    චමල්ව දැම්මොත් ගෝඨාට ගත නොහැකි සුලු ජාතික චන්ද ගැනීමේ වැඩි හැකියාවක් පවතිනවා. රටේ සමස්ත ජනතාවට සිරා සහ ගූ එන් පී එක මේ වෙනකොට එපා වෙලා ඉවරයි. ගෝඨා චන්දෙන් ඉවත් උනත් දේශපාලන වේදිකාවලදි තමන් වෙනුවෙන් එන අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨා මෙතරම් ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දේශපාලනය කරලා නෙමෙයි. රාජ්‍ය නිලධාරියෙක් විදිහට කලක් සේවය කිරීමෙනුයි. චමල් ඇවිත් ජනාදිපති උවොත් ගෝඨා නැවත රාජ්‍ය නිලධාරියෙක් විදිහට තමන්ගේ ගමන යයි.

    අනිත් අතට රටේ සමස්ත ජනතාව අතරට පණිවිඩයක් යනවා පවතින රජය ගෝඨාව යුක්ති සහගත නොවන ආකාරයට බලපෑම් කලා කියලා. මේක පොහොට්ටුවට හොද මාර්කටින් පාරක් වෙනවා. ඕක දේශපාලන වේදිකාවේ හඩ නැගෙන කොට ජනතාව තුලත් ඒක ඇත්ත නේද කියන මතය පැතිරෙනවා. පොහොට්ටුවට අවිනිශ්චිතව තිබුනු චන්දත් මේ හේතුව නිසා පොහොට්ටුවට ලබා ගන්න පුලුවන්.

    මේ එක සිද්ධියක්වත් අහඹු දේවල් නෙමෙයි. මේව හොදට ප්ලෑන් කරලා කරපු දේවල්. තිරිය පිටුපස ඉන්නේ හොද ඔලු ගෙඩියක්. ගෝඨා මුලින් ඇවිත් හොදට බැට් කරලා හොද ස්කෝර් එකක් දාලා දුන්නා වගේ දෙයක් තමයි මටනම් පේන්නේ. දැන් ඉතිං මැද පෙල එන එකාට ෂේප් එකේ ගේම ගහන් යන්න තියෙන්නේ.
     
    සුලු චන්ද පොහොට්‍ටුවෙන් ප්‍රබාකරන් සහ නබීතුමා දෙන්නම දැම්මත් පොහොට්‍ටුවට වැටෙන්න්නේ නෑ හුත්තො:lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    :yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    සුලු චන්ද පොහොට්‍ටුවෙන් ප්‍රබාකරන් සහ නබීතුමා දෙන්නම දැම්මත් පොහොට්‍ටුවට වැටෙන්න්නේ නෑ හුත්තො:lol:
    ඇයි මේ තරහ ගිහින්... ඇත්ත පොඩ්ඩක් පෙන්නලා දුන්නා විතරනේ කොලේලෝ....
    පොහොට්ටුවට සුලු ජාතික චන්ද ගෙඩිය පිටින් ඕන නෑ. යම් ප්‍රමාණයක් විතරයි අවශ්‍ය. ඒක තීරණය වෙන්නේ එන අපේක්ෂකයා මතයි. චමල්ට ඒ හැකියාව තියෙනවා. උඹ කිවුවට ඕවා අනපේක්ෂිත සිදුවීම් කියලා කිසිම අනපේක්ෂිකත්වයක් නෑ. ප්ලෑන් ඒ සහ බී කියලා දෙකක් තියෙනවා. එකක් අවුල් උනොත් අනික. මොන ප්ලෑන් එක ආවත් මාර්කට් කරන්න පුලුවන් සාධක ගොන්නක් එක්ක තමයි එන්නේ. ඕක මාස්ටර් ප්ලෑන් එකක්. ගෝඨාව හිරකරනවා කියන්නේ පොහොට්ටුව වටා එක්වෙන දකුණේ පිරිස තවත් වැඩි වෙනවා කියන එකයි. මොකද මිනිස්සු තමන්ගේ තීරණ ගන්නේ හැගීම් එක්ක. ඕක තමයි මාර්කට් කරන්න පුලුවන් එක සාධකයක්. ඒ එක්කම සුලු ජාතික චන්දවලිනුත් යම් ප්‍රමාණයක් ලබා ගන්නවා. දකුනේ මිනිහා දැනටමත් තමන්ගේ චන්දේ දීලා ඉවරයි. දකුණ දිනන්න පොහොට්ටුවට තව කරන්න දෙයක් නැහැ. බොරැනම් ඇල්පිටියේ චන්දෙදි වෙන එක පොඩ්ඩක් බලපන්... බොට මොලේ පෑදෙයි.
     
    අපේක්ෂකයා මත ජනාධිපතිවරනයක ප්‍රතිඵල උඩු යටි කුරු කරන්න පුලුවන්.දමිල අයට හෝ මුස්ලිම් අයට චමල්ට චන්දය දෙන්න හේතුවක් නෑ.ඒක නිසා ලොකු වෙනසක් නෑ.සිරිසේන ග්‍රාමිය ජනතාවට වැඩි ශ්‍රී ලංකා කාරයෙක් විදිහට මාකට් වෙනවා.අනිත් එක පොහොට්‍ටුවේ ජාතික පදනම ගෝටා නැත්නම් උදාසින වෙනවා.ඒකත් සෑහෙන්න මහේෂ් සේනානයකට යන්න පුලුවන්. අනිත් එක කිසිම ඉලෙක්ෂන් එකක පොහොට්‍ටුව ප්‍රගතියක් පෙන්නලා නෑ. ලක්ෂ 58 ලක්ෂ 50ට බස්සගෙන දුවන්නේ. ඒක තවත් දියවෙනවා අපේක්ෂකයා වෙනස් උන ගමන්.
     
    ගියවර පලාත් පාලනේ පොහොට්ටු ඔය ගාන ගත්තේ ආයාසයකින් තොරව. මාර්කටින් පාරක් තිබුනේ නෑ. බැසිල්ගේ දායකත්වයක් තිබුනේ නැහැ. බැසිලා හිටියේ රට. කිසිම මාර්කටින් කැම්පේන් එකක් නැතුව උතුරැ නැගෙනහිර සෑහෙන ප්‍රමාණයක් අයින් කරලා තමයි පොහොට්ටුව පහුගිය පලාත්පාලනයට ආවේ. උන්වත් හිතුවේ නෑ මෙච්චර වැටෙයි කියලා. නමුත් දැන් එන්නේ මාර්කටින් පාරක් එක්ක. ගෝඨා කොහොමත් දේශපාලන වේදිකාවේ ඉන්නවා. මිනිස්සු ගෝඨා වටා එකතු උනේ දේශපාලනය නිසා නෙමෙයි. රාජ්‍ය සේවයට දුන්න නිවැරදි කලමණාකරණය නිසයි ගෝඨා වටා ජනතාව රැස් උනේ. ඊළග චන්දෙදි ගෝඨා සීන් එකෙක් අයින් උනත් පත් වෙන රජයේ ජාතික ආරක්ෂාවට පත්වෙන්නේ පොර කියන සීන් එක ජනතාව අතරට යනවා. මිනිස්සුන්ට දැන් තියෙන්නේ ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක්. ඒක නිසා තමයි මහනිද් ගෝඨා ෆොන්සේකා එකතු වෙන්න ඕන කියන සංකල්පයකුත් මතු වෙන්නේ. දැන් පොඩි එවුන් ඉන්න පවුල් වල උන් මාර බයෙන් ඉන්නේ උන්ගේ පොඩි උන් ලොකු වෙනකොට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් රටක් නැති වෙයි කියලා. ගෝඨා ඉන්න තැන රටක් ඉතුරැ වෙනවා කියන එක දැන් හැම එකාගෙම ඔලු වලට බැහැලා තියෙන්නේ. ඉතිං දකුණ කොහොමත් ගෙඩිය පිටින් පොහොට්ටුවට තමයි. ගෝඨාව මේ වෙලාවේ හිරකිරම තුලින් පොහොට්ටුවට ලොකු වාසියක් එනවා. උන් ඔහොම දේකට මුහුණ දෙන්නත් බලාගෙනම තමයි ගෝඨාව මුලින්ම ගෙනාවේ. ගෝඨා මුලින් ඇවිත් හොද ස්කෝර් එකක් දැම්මා කිවුවේ ඒකයි. ගෝඨාව හිරකලොත් පොහොට්ටුවෙන් ඒක මාර්කට් කරනවා. ඇයි මේ නිතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ලොක්කෝ වන දිල්රැක්ෂිලා, ගම්ලත්ලා මේ වෙලාවෙම කියවන්නේ ගෝඨාව අසාධාරණ ලෙස ඇතුලට දාන්න කියලා බලපෑම් කලා කියලා. ඕක කලින් කියන්න තිබුනනේ. පොඩ්ඩක් හිතපන් ඇයි ඒ.

    එතකොට උඹ ඇයි යූ එන් පී එකේ චන්ද දියාරැව ගැන මෙතන නොකිය ඉන්නේ. උන්ගේ චන්ද ලක්ෂ 62ට මොකද උනේ.

    සිරිසේන කියන්නේ දැන් ජෝක් එකක් වෙලා ඉවරයි. ගෙදර පොඩි එකා පවා දැන් පොරගේ තත්ත්වේ දන්නවා. සිරිසේනට පැහැදිලි දේශපාලන හැකියාවක් නැහැ. උපරිම චන්ද ලක්ෂ 5ක් ගනයි. එදා හිටපු ජනතාවට වඩා වැඩි ජනතාවකට මේ රජය සහ ජනාධිපතිවරයා එපා වෙලා තියෙන්නේ දැන් . පාස්කු කේස් එකෙන් පස්සේ ඒක ඩබල් උනා. දකුනේ මිනිස්සු අමුතුවෙන් පොහොට්ටුවට ගන්න දෙයක් නැහැ. උන් දැනටමත් ඇවිල්ලා ඉවරයි. මෛත්‍රිට ඇති ජනතා කැමැත්තක් නෑ. උඹ එහෙම හිතනවනම් ඒක උඹ හිතන විදිහේ අවුලක්.

    මහේෂ් සේනානායකට ගොඩක් වැටෙන්නේ ගියවර හංසයට වැටිච්ච චන්දම තමයි. හංසයාට කලකිරැනු සෙට් එක නතර වෙන්නේ එතන. පොහොට්ටුවට ලොකු අවුලක් ඕකෙන් වෙන්නේ නැහැ. මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා නාගා ප්‍රමාඛ සෙට් එකට බැහැලා වැඩ කරන. උන් සේම ගියපාර හංසයාට ගහපු උන්. පොහොට්ටුවට වැටෙන චන්ද ගාන දැන් වැටිලා ඉවරයි. උඹට ෂුවරැ නැත්නම් ඇලිපියේ චන්දෙන්ම බලාගනින්.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    මූ කුඩු ගහලද ගංජා ගහලද....
    චමල්ව දැම්මොත් ගෝඨාට ගත නොහැකි සුලු ජාතික චන්ද ගැනීමේ වැඩි හැකියාවක් පවතිනවා. රටේ සමස්ත ජනතාවට සිරා සහ ගූ එන් පී එක මේ වෙනකොට එපා වෙලා ඉවරයි. ගෝඨා චන්දෙන් ඉවත් උනත් දේශපාලන වේදිකාවලදි තමන් වෙනුවෙන් එන අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨා මෙතරම් ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දේශපාලනය කරලා නෙමෙයි. රාජ්‍ය නිලධාරියෙක් විදිහට කලක් සේවය කිරීමෙනුයි. චමල් ඇවිත් ජනාදිපති උවොත් ගෝඨා නැවත රාජ්‍ය නිලධාරියෙක් විදිහට තමන්ගේ ගමන යයි.

    අනිත් අතට රටේ සමස්ත ජනතාව අතරට පණිවිඩයක් යනවා පවතින රජය ගෝඨාව යුක්ති සහගත නොවන ආකාරයට බලපෑම් කලා කියලා. මේක පොහොට්ටුවට හොද මාර්කටින් පාරක් වෙනවා. ඕක දේශපාලන වේදිකාවේ හඩ නැගෙන කොට ජනතාව තුලත් ඒක ඇත්ත නේද කියන මතය පැතිරෙනවා. පොහොට්ටුවට අවිනිශ්චිතව තිබුනු චන්දත් මේ හේතුව නිසා පොහොට්ටුවට ලබා ගන්න පුලුවන්.

    :yes::yes::yes::yes::yes:

    මේ එක සිද්ධියක්වත් අහඹු දේවල් නෙමෙයි. මේව හොදට ප්ලෑන් කරලා කරපු දේවල්. තිරිය පිටුපස ඉන්නේ හොද ඔලු ගෙඩියක්. ගෝඨා මුලින් ඇවිත් හොදට බැට් කරලා හොද ස්කෝර් එකක් දාලා දුන්නා වගේ දෙයක් තමයි මටනම් පේන්නේ. දැන් ඉතිං මැද පෙල එන එකාට ෂේප් එකේ ගේම ගහන් යන්න තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මේ කතාව ඇත්ත නම් චමල්ට කියන්න දේවල් නැහැ.. ක්ලීන් පොරක්.... හැබැයි සජ්ජට වාසිය යයිද ? ගිය පාර පළාත් සභා චන්දෙන් යු ඇන් පී එකට පාඩමක් ඉගැන්නුවේ පාස්කු ප්‍රහාර වගේ බරපලත සිද්දියක් නැතුවත්... ඉතින් මේ පාර උන්ට ඒ බාධකෙත් තියෙනවා...

    මෙහෙම දෙයකුත් කියන්න හිතෙනවා... අර යෝගී බුවා (දැනට ට්‍රෙන්ඩින් නො1 වෙලා තියෙන වීඩියෝ එක ) කියල තියෙනවා රාජ යෝගා තියෙන්නේ ගෝට ට නෙමෙයි චමල්ට කියල.. මිත්‍යා විස්වාස කරපින්න ගත්ත සෙට් එකක් තමයි දේශපාලුවෝ කියන්නේ... දැක්කනේ රත්තරං මාද්‍ය සාකච්චවට ඇවිල්ල කරපු පිස්සුව පොල් ගෙඩියක් අරන්.... මේවා ගැනත් හිතල දන්නේ නෑ..
    ..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මහේශ් ආවම චන්ද කැඩුන නම් ගොඨ ගියාම චන්ද වැඩි වෙන්න කිසිම හේතුවක් නෑ බ්‍රදර්.. ගොඨා ගිහාම තව චන්ද කැඩෙනව ස්තිරයි,..ඕන නම් පොහොට්ටුව ගූ ඇන්පී එකට වඩා ටිකක් ගනී.. ඕන ඔට්ටවක් මේ පාර ගෝඨ ගියොත් තියන තීරනාතමක සාධකය වෙන්නේ මහෙශ්.. මොකද ගොටට චන්දෙ දෙන්න ගොඩක් මිනිස්සු හිත හදාගත්තේ කොලබ සංවර්දනය හා යුද්දය අවසන් කිරීමට සහයොගය දීම.. එතකොට චමල්ට ශිරන්ති නෝනට???
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මේ කතාව ඇත්ත නම් චමල්ට කියන්න දේවල් නැහැ.. ක්ලීන් පොරක්.... හැබැයි සජ්ජට වාසිය යයිද ? ගිය පාර පළාත් සභා චන්දෙන් යු ඇන් පී එකට පාඩමක් ඉගැන්නුවේ පාස්කු ප්‍රහාර වගේ බරපලත සිද්දියක් නැතුවත්... ඉතින් මේ පාර උන්ට ඒ බාධකෙත් තියෙනවා...

    මෙහෙම දෙයකුත් කියන්න හිතෙනවා... අර යෝගී බුවා (දැනට ට්‍රෙන්ඩින් නො1 වෙලා තියෙන වීඩියෝ එක ) කියල තියෙනවා රාජ යෝගා තියෙන්නේ ගෝට ට නෙමෙයි චමල්ට කියල.. මිත්‍යා විස්වාස කරපින්න ගත්ත සෙට් එකක් තමයි දේශපාලුවෝ කියන්නේ... දැක්කනේ රත්තරං මාද්‍ය සාකච්චවට ඇවිල්ල කරපු පිස්සුව පොල් ගෙඩියක් අරන්.... මේවා ගැනත් හිතල දන්නේ නෑ....

    මිනිස්සු බං මේ වෙලාවේ හිතන්නේ රටේ ආර්ථිකය ගැන නෙමෙයි. ජාතික ආරක්ෂාව ගැන. තමුන්ගේ අභිමානය ගැන. පවිතන රජයෙන් ජාතික ආරක්ෂාවට සහයක් නෑ කියන එක ඔප්පු වෙලා ඉවරයි. මුන් කොහොමත් ආර්ථිකය කාබාසිනියා කරලා දැම්මා මහ බැංකුව හරහා. පාස්කු ප්‍රහාරය හරහා ජාතික ආරක්ෂාවකුත් නැතැයි කියන තැනට රට අරන් ආවා. ගෝඨා ප්‍රමුක පොහොට්ටුවේ අගය දැනෙන් ජාතික ආරක්ෂාව ගැන හිතද්දියි. මිනිස්සුනට මේක දැන් කා වැදිලා තියෙන්නේ. බහුතර කතෝලික ප්‍රජාවත් පවතින රජයට කැමති නැහැ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මහේශ් ආවම චන්ද කැඩුන නම් ගොඨ ගියාම චන්ද වැඩි වෙන්න කිසිම හේතුවක් නෑ බ්‍රදර්.. ගොඨා ගිහාම තව චන්ද කැඩෙනව ස්තිරයි,..ඕන නම් පොහොට්ටුව ගූ ඇන්පී එකට වඩා ටිකක් ගනී.. ඕන ඔට්ටවක් මේ පාර ගෝඨ ගියොත් තියන තීරනාතමක සාධකය වෙන්නේ මහෙශ්.. මොකද ගොටට චන්දෙ දෙන්න ගොඩක් මිනිස්සු හිත හදාගත්තේ කොලබ සංවර්දනය හා යුද්දය අවසන් කිරීමට සහයොගය දීම.. එතකොට චමල්ට ශිරන්ති නෝනට???

    පොහොට්ටුවට චන්දෙ දෙන්න හිටිය උන්ට වෙනස් වෙන්න හේතුවක් නැ චමල්ව දැම්මොත්... ශිරන්තිව දානවා කියන්නේ පොහොට්ටුවේ ඉන්නේ අමු ගොන්නු.... ගෝටා ඉවත් වුනොත් අනිවා චමල් දාන්න ඕන... මොකද පහුගිය අවුරුදු 4.5 ගැන හිතද්දී UNP එකට චන්දෙ දෙන්නේ කොහොමද... ගෝටා ගේ වැඩපිළිවෙල චමල්ට මාර්කට් කරන්න පුලුවන් ..
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොහොට්ටුවට චන්දෙ දෙන්න හිටිය උන්ට වෙනස් වෙන්න හේතුවක් නැ චමල්ව දැම්මොත්... ශිරන්තිව දානවා කියන්නේ පොහොට්ටුවේ ඉන්නේ අමු ගොන්නු.... ගෝටා ඉවත් වුනොත් අනිවා චමල් දාන්න ඕන... මොකද පහුගිය අවුරුදු 4.5 ගැන හිතද්දී UNP එකට චන්දෙ දෙන්නේ කොහොමද... ගෝටා ගේ වැඩපිළිවෙල චමල්ට මාර්කට් කරන්න පුලුවන් ..

    හුගක් අය හිතන් ඉන්නේ පොහොට්‍ටුව ඉතාම් ශක්තිමත් චන්ද පදනමක් තියෙන පක්ෂයක් කියලා.නමුත් චන්ද පදනම විශාල උනාට පොහොට්‍ටුවට තමයි ඉතාම දුර්වල පදනම තියෙන්නේ.යුද්ධය නිසා සහ එක එක ප්‍රෝඩාවන් නිසා ඇති වුන පදනමක්.ඒක දෙදරවන්න ලේසියි.බොහෝවිට පොහොට්‍ටුවේ පදනම දුර්වලයි කියන්නේ ඒක තනිකරම තියෙන්නේ මරා මත පදනම්ව.පුද්ගලයෙක් මත පදනම්ව. මේක නිසා පුද්ගල වෙනසක ලොකුම බලපෑම පොහොට්‍ටුවට එනවා. අනිත් එක ඒක පුද්ගලයාගේ ජනප්‍රියත්මය මත සීඝ්‍රව දිය වෙන පදනමක්. ජනාධිපති අපේක්ෂකත්වය පුද්ගලයා මත තියෙන්නේ.ශිරන්ති එහෙම දැම්මොත් ඒ පදනම නෑ.චමල්ටත් ඒක ඒ වගේම අදාලයි.කට්ටිය බොහෝවිට ශ්‍රිලනිපය එජාපයේ අත කොලුවක් කියලා හිතලා ඒ පදනම තාවකලිකව පොහොට්‍ටුවට ගියාට බොක්ක වෙනස් වෙන්නේ නෑ.ශ්‍රිලනිප බොක්ක ශ්‍රිලනිප බොක්ක මිසක් පොහොට්‍ටු බොක්ක නෙවෙයි.ශ්‍රිලනිපයේ ඇතිවෙන වෙනස්කම මත ඒක දෝලනය කල හැක.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මුගේ ලොජික් දැක්කම බඩ කොරවෙනවා... ආතල් එකක් ද ගන්නේ නැත්තං සිරා ටෝකක් ද....? ආතල් කෝටියයි.... :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුගේ ලොජික් දැක්කම බඩ කොරවෙනවා... ආතල් එකක් ද ගන්නේ නැත්තං සිරා ටෝකක් ද....? ආතල් කෝටියයි.... :lol::lol::lol:

    ඔය සිරාවට කියන්නේ....ජන්මයෙන් එන බුද්ධිය :lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මූ කුඩු ගහලද ගංජා ගහලද....
    චමල්ව දැම්මොත් ගෝඨාට ගත නොහැකි සුලු ජාතික චන්ද ගැනීමේ වැඩි හැකියාවක් පවතිනවා. රටේ සමස්ත ජනතාවට සිරා සහ ගූ එන් පී එක මේ වෙනකොට එපා වෙලා ඉවරයි. ගෝඨා චන්දෙන් ඉවත් උනත් දේශපාලන වේදිකාවලදි තමන් වෙනුවෙන් එන අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨා මෙතරම් ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දේශපාලනය කරලා නෙමෙයි. රාජ්‍ය නිලධාරියෙක් විදිහට කලක් සේවය කිරීමෙනුයි. චමල් ඇවිත් ජනාදිපති උවොත් ගෝඨා නැවත රාජ්‍ය නිලධාරියෙක් විදිහට තමන්ගේ ගමන යයි.

    අනිත් අතට රටේ සමස්ත ජනතාව අතරට පණිවිඩයක් යනවා පවතින රජය ගෝඨාව යුක්ති සහගත නොවන ආකාරයට බලපෑම් කලා කියලා. මේක පොහොට්ටුවට හොද මාර්කටින් පාරක් වෙනවා. ඕක දේශපාලන වේදිකාවේ හඩ නැගෙන කොට ජනතාව තුලත් ඒක ඇත්ත නේද කියන මතය පැතිරෙනවා. පොහොට්ටුවට අවිනිශ්චිතව තිබුනු චන්දත් මේ හේතුව නිසා පොහොට්ටුවට ලබා ගන්න පුලුවන්.

    මේ එක සිද්ධියක්වත් අහඹු දේවල් නෙමෙයි. මේව හොදට ප්ලෑන් කරලා කරපු දේවල්. තිරිය පිටුපස ඉන්නේ හොද ඔලු ගෙඩියක්. ගෝඨා මුලින් ඇවිත් හොදට බැට් කරලා හොද ස්කෝර් එකක් දාලා දුන්නා වගේ දෙයක් තමයි මටනම් පේන්නේ. දැන් ඉතිං මැද පෙල එන එකාට ෂේප් එකේ ගේම ගහන් යන්න තියෙන්නේ.
    ඔව් ගෝටට ඉල්ලන්ඩ දුන්නේ නැත්තම් එකත් මහින්දලාට වාසියි
    ඔය හැම එකක්ම වාසියට ගන්නවා
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    ගෝටට දෙන්න ඉන්න පාවෙන ඡන්ද ඩැහැගැනීමේ අරමුණින්, මුදලට එක එක බොරු කටකතා සමාජගත කිරීමේ ප්‍රතිඵලයක් විදියට අරඹන ලද ලිපියක් ලෙස මේ ලිපිය හඳුන්වාදිය හැක...