අනර්කලීගේ පඩ show

aruna47

Well-known member
  • මම Leeds වලට ඉන්නේ රස්සාව හින්ද උදේ ඉදන් සුද්ද එක්ක වැඩ කල කියල මට සිංහල අමතක වෙලත් නැ වෙන්නෙත් නැ :frown:

    :eek::eek::eek::shocked::shocked: උබ සිංහල කනවා..සුද්ද එක්ක කරන වැඩ මෙතන කියනවද :lol::lol:
     

    aruna47

    Well-known member
  • ඔය ෆොන්ට් size එක ටිකක් පොඩියට දාපන්, මෙතන පොට්ටයෝ නැහැ උඹ වගේ :rolleyes:

    මුට නැට්ට පෑගිලා ගණන් ගන්න එපා :lol:

    menna syber weerayek
    :angry::angry:

    කාර්ඩ් බෝර්ඩ් වීරයෝ.. කියන්නේ මෙයාලට :oo:
     

    aruna47

    Well-known member
  • මට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයී අයීයෙ....:):)
    කොහෙද යන පඳුරු වේ*යෝ නිසා,උදේ පාන්දර ලේ පුච්ච ගත්ත එක ව්තර‍යී උනේ....:angry::angry::angry::angry:

    ඔයාට කොහෙද මම කියන්න තියන ටිකම තියන්නේ.. මම ලියල ගොඩ වෙලාවකට පස්සෙනේ ඔය රෙප්ල්යි කරන්නේ. එහම තියද්දි ඔයා වගේ හොටු පෙරාගෙන අඩන බබෙක්ට මගේ අදහස් එන්න විදිහක් නැහැ..දැන් ඔයා කියනවනේ ඔයාගේ ලේ පුච්ච ගත්ත කියල.අනේ ඉතින් ඔයාම ඇවිල්ල කොහේදෝ යන දෙකට කුණුහරපෙන් බැනලා. ඔයා ස්වයංවින්දනයක් ලබා ගත්ත වගේ කියල හිතෙන්නේ නැද්ද..:lol::lol::lol::lol::eek:
     

    aruna47

    Well-known member
  • උන්ගෙ ඇක්සන්ට් එක ඇහුනහම බල්ලො බත් තියා මස් වත් කන්නෙ නෑ, අනේ අපි වගේ ගමෙහ් ගොඩේ මිනිස්සු බලපු සුවර්නවාහිනියට මොකෑ මේ වුනේ :(

    හා හා.. මේකයි ඕකට කියන්නේ විහින් පොෂ් වෙන්න හදනවා කියල. ඇති පොෂ් එකක් නැහැ. එත් ඒවගේ කියල තමා පෙන්වන්නේ. ඔයා උමරයි උමරියි මම දැකල තියනවා උදේට දුවන ගමන් පාන් ගෙඩි අරන් එනවා උදේට කන්න. පොෂ් නම් මචන් කඩේ පැත්ත පළාතේ පස් පාගන්නේ නැහැ. මුන් මේ බාතිය සන්තුෂ් ගේ සිංදුවකට ගත්ත කියල අලි පඩේන් ඉන්නේ. අරුන් දෙන්න නැත්නම් අදත් පාන්ගෙඩිය උදේට ගේනවා :lol::lol::lol:
     

    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    මෙහෙම නෙ සීන් එක. එයාලගෙ වැඩිහිටියනුත් එහෙමම පුරුදු වුන අය. ඉතින් එයාලටත් එහෙම විශේෂ වුවමනාවක් නෑ. අනික ගොඩක් ඔහොම හිටි අය පහු කාලෙ විදේශ්ගත වුනා. (මම දැනගෙන හිටි පිරිස නම්.) ඒ නිසා ඒක වැරැද්දක්ම කියනත් බෑ. ඒ ඒ කෙනා කැමැති විදිය නෙ. දැන් ලංකාවෙ ප්‍රධාන කෑම බත්. ඒත් අපිට බත් අප්පිරිය එකෙකුට ඒව කවන්න පුලුවන්ද? අපේ එකෙක් වෙන රටකට ගියා කියමු. ඒ රටේ කෑම අමු මාලු නම් අපේ එකාට අකමැත්තෙන් ඒක කන්න බල කලොත් හරිද? ඕව ඉතින් මිනිස්සුන්ගෙ පෞද්ගලික කැමැති අකැමති කම් නෙ. මොනව කරන්නද?

    Jeewath wenna onanang api ee ee ratawal wala thiyena vidiyata heda gahenna wenava mahaththayo.! naththang ithin dannawane monaada wenne kiyala.! ow ow suddo kaawe thambapu kaama thamai, ape ratawal wala 3/5 ehema ekathukarala kaawama wede nagala yanawa..passe 'hot' kiyanawa :oo::confused: ara amu maalu nang issella kaawe mama danna vidiyata nang sudu mahathwaru nee?? ;)

    Jeewath wenna pana denne sinhala namuth kathaava :rofl::rolleyes:;)...........????
     

    aruna47

    Well-known member
  • බටහිර තාලෙට හැදුනු සිංහල කියන්න විතරක් නෙමේ ලියන්නත් පුළුවන් අය මම ඇති තරම් දැකල හම්බ වෙලා කතා කරලා තියෙනවා. මම කියන්න වෙන රටක ඉපදිලා ලංකාවත් දැකලවත් නැති අය. මේව මුන්ගේ වැරදි නෙමේ දෙමාපියන්ගේ වැරදි. මට වැඩක නැ මොන රටේ ඉපදුනත් කොයි සමාජ තලයක හිටියත් තමුන්ගේ බාසාවට සලකන්න දන්නේ නැති එක අම්මට තාත්තට කරන්නෙත් ඕකම තම. ලැජ්ජයි කියන්න මට ලංකාවේ විතරයි තාමත් තමුන්ගේ බාසාවෙන් කතා කරන එක පහත ක්‍රියාවක් හැටියට සලකන්නේ. ලංකාවේ දෙන්නෙක් පිට රටකදී හම්බ උනොත් කතා කරන්නේ English වලින් ඇයි මේ? කවදාවත් දෙමළ මනුස්සයෝ දෙන්නෙක් කරයි ද ඕක? මම බොරු ගහනවා නෙමේ මෙච්චර කාලෙකට රට ඉදල මට තියෙන අත්දැකීමෙන් කියන්නේ. English Use කරන්න ඕන තැනට USE කරන්න එහෙම නොකරොත් වැරදි එත අපේ උන ඕන එකටයි එපා එකටයි හැම මගුලටම English හරියට UK ඉපදිලා වගේ.

    මේකයි මුන්ට බ්‍රිටිෂ් accent එකෙන් කතා කරොත් මුන්ට රෙද්දේ රෙවෙනවා. අයි දෙකක් නැහැ. මේ එන්ගිරිසි නිකන් පොඩි එකක් පුරුදු වෙනවා වගේ.:lol::lol:
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
    its not showing off or tryna be posh. :rolleyes:
    you guys dont understand. so nvm


    ethakota Umara sindu kiyanneth SINglish walinda? umbalage pade gana apita kiyanda epa konde kapapu cheennunta kiyapaya....umbatat me sinhala terenne natnam mama ENGLISH walinma aye reply karannam.....api SINHALATH dannawa ENGLISH uth dannawa, habai deka kalawam karagena SINGLISH wenna...ane pala meta nodee.....:baffled::baffled::baffled::baffled:
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Jeewath wenna onanang api ee ee ratawal wala thiyena vidiyata heda gahenna wenava mahaththayo.! naththang ithin dannawane monaada wenne kiyala.! ow ow suddo kaawe thambapu kaama thamai, ape ratawal wala 3/5 ehema ekathukarala kaawama wede nagala yanawa..passe 'hot' kiyanawa :oo::confused: ara amu maalu nang issella kaawe mama danna vidiyata nang sudu mahathwaru nee?? ;)

    Jeewath wenna pana denne sinhala namuth kathaava :rofl::rolleyes:;)...........????

    ඉතින් බං එකනෙ මේ කියන්නෙ. අමු මාලු කන්නෙ අපි නෙවෙයි. (මම නම් දන්න තරමින් ජප්පො. සුද්දො නෙවෙයි.) ඉතින් අපේ එකෙක් එහෙ හිටියොත් බලෙන් ඒවම කන්න කියන්න පුලුවන්ද? එ වගේ තමයි. ජීවත් වෙන රටේ හැටියට හැඩ ගැහුනට හැමෝටම තමන්ගෙ choice එකක් තියෙනවා. අපිට ඒව පාලනය කරන්න බෑ. ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ. මොකෝ රටේ හැටියට හැඩ ගැහුන කියල සවුදියට යන එවුන් මුස්ලිම් කරන්න ගත්තොත් හරි ස්පාඤ්ඤයෙ ඉන්න එවුන් හැමෝම බලෙන් ගොන් පොර ගහන්න දැම්මොත් හරි හරියනවද මං අහන්නෙ? :P:P
     

    aruna47

    Well-known member
  • vhc2sz.jpg
     
    • Like
    Reactions: navodwickra

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕකි එහෙම අවුල් නෑ බං මාත් එක්ක කතා කරා දවසක්
    හැබැයි සිංහල එච්චර බෑ :sorry: මාත් එක්කත් ඉන්ග්ලිෂ්වලින්ද කොහෙද කතා කරේ :nerd: