මම Leeds වලට ඉන්නේ රස්සාව හින්ද උදේ ඉදන් සුද්ද එක්ක වැඩ කල කියල මට සිංහල අමතක වෙලත් නැ වෙන්නෙත් නැ![]()




උබ සිංහල කනවා..සුද්ද එක්ක කරන වැඩ මෙතන කියනවද 

මම Leeds වලට ඉන්නේ රස්සාව හින්ද උදේ ඉදන් සුද්ද එක්ක වැඩ කල කියල මට සිංහල අමතක වෙලත් නැ වෙන්නෙත් නැ![]()




උබ සිංහල කනවා..සුද්ද එක්ක කරන වැඩ මෙතන කියනවද 

ඔය ෆොන්ට් size එක ටිකක් පොඩියට දාපන්, මෙතන පොට්ටයෝ නැහැ උඹ වගේ![]()

menna syber weerayek
![]()

මට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයී අයීයෙ....
කොහෙද යන පඳුරු වේ*යෝ නිසා,උදේ පාන්දර ලේ පුච්ච ගත්ත එක ව්තරයී උනේ....





උන්ගෙ ඇක්සන්ට් එක ඇහුනහම බල්ලො බත් තියා මස් වත් කන්නෙ නෑ, අනේ අපි වගේ ගමෙහ් ගොඩේ මිනිස්සු බලපු සුවර්නවාහිනියට මොකෑ මේ වුනේ![]()



මෙහෙම නෙ සීන් එක. එයාලගෙ වැඩිහිටියනුත් එහෙමම පුරුදු වුන අය. ඉතින් එයාලටත් එහෙම විශේෂ වුවමනාවක් නෑ. අනික ගොඩක් ඔහොම හිටි අය පහු කාලෙ විදේශ්ගත වුනා. (මම දැනගෙන හිටි පිරිස නම්.) ඒ නිසා ඒක වැරැද්දක්ම කියනත් බෑ. ඒ ඒ කෙනා කැමැති විදිය නෙ. දැන් ලංකාවෙ ප්‍රධාන කෑම බත්. ඒත් අපිට බත් අප්පිරිය එකෙකුට ඒව කවන්න පුලුවන්ද? අපේ එකෙක් වෙන රටකට ගියා කියමු. ඒ රටේ කෑම අමු මාලු නම් අපේ එකාට අකමැත්තෙන් ඒක කන්න බල කලොත් හරිද? ඕව ඉතින් මිනිස්සුන්ගෙ පෞද්ගලික කැමැති අකැමති කම් නෙ. මොනව කරන්නද?

ara amu maalu nang issella kaawe mama danna vidiyata nang sudu mahathwaru nee??


...........????සින්හල කතා කරන්න බැරිකම නෙමෙයි බන්,තනිකරම ප්‍රෝඩාව.පඩ ශෝ තමයි.


බටහිර තාලෙට හැදුනු සිංහල කියන්න විතරක් නෙමේ ලියන්නත් පුළුවන් අය මම ඇති තරම් දැකල හම්බ වෙලා කතා කරලා තියෙනවා. මම කියන්න වෙන රටක ඉපදිලා ලංකාවත් දැකලවත් නැති අය. මේව මුන්ගේ වැරදි නෙමේ දෙමාපියන්ගේ වැරදි. මට වැඩක නැ මොන රටේ ඉපදුනත් කොයි සමාජ තලයක හිටියත් තමුන්ගේ බාසාවට සලකන්න දන්නේ නැති එක අම්මට තාත්තට කරන්නෙත් ඕකම තම. ලැජ්ජයි කියන්න මට ලංකාවේ විතරයි තාමත් තමුන්ගේ බාසාවෙන් කතා කරන එක පහත ක්‍රියාවක් හැටියට සලකන්නේ. ලංකාවේ දෙන්නෙක් පිට රටකදී හම්බ උනොත් කතා කරන්නේ English වලින් ඇයි මේ? කවදාවත් දෙමළ මනුස්සයෝ දෙන්නෙක් කරයි ද ඕක? මම බොරු ගහනවා නෙමේ මෙච්චර කාලෙකට රට ඉදල මට තියෙන අත්දැකීමෙන් කියන්නේ. English Use කරන්න ඕන තැනට USE කරන්න එහෙම නොකරොත් වැරදි එත අපේ උන ඕන එකටයි එපා එකටයි හැම මගුලටම English හරියට UK ඉපදිලා වගේ.


dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
its not showing off or tryna be posh.
you guys dont understand. so nvm




Jeewath wenna onanang api ee ee ratawal wala thiyena vidiyata heda gahenna wenava mahaththayo.! naththang ithin dannawane monaada wenne kiyala.! ow ow suddo kaawe thambapu kaama thamai, ape ratawal wala 3/5 ehema ekathukarala kaawama wede nagala yanawa..passe 'hot' kiyanawaara amu maalu nang issella kaawe mama danna vidiyata nang sudu mahathwaru nee??
![]()
Jeewath wenna pana denne sinhala namuth kathaava...........????


මාත් එක්කත් ඉන්ග්ලිෂ්වලින්ද කොහෙද කතා කරේ 