අනර්කලීත් නදීෂත් පරදින ලකුණු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනර්කලීත් නදීෂත් පරදින ලකුණු

    මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළීයන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
    සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු නොවු ආරංචි කියයි.
    මාතරින් සන්ධානයට මන්ත්‍රීහු 10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.


    පව් බන්. පොලු පාර කීයක් කන්න ඇද්ද පහුගිය මාස දෙක තුනටම... :(:(:(
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    නිල් හරකුන්ට වඩා කොළ හරක් වැඩි වගේ නේද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,968
    113
    Dubai
    මාතර දිස්ත්රික්කය තුල මිනිස් වෙසින් සිටින ගවයින් ගණන = 8842 + 11006
    = 19848

    yes its true. thawama gon harak innawane ban mehemawath chande denna. nodakin vitharak:angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජ්ජුරුවෝ;16455016 said:
    බොරුනේ?:oo:

    හරියටම දන්නේ නෑ බන්. මට එකෙක් කිව්වේ. බොරු වෙන්න ඇති. එච්චර චන්ද වැටෙන්න විදියක් නෑ ඒ මුඩුක්කු කටට...
     
    May 19, 2013
    1,864
    81
    0
    හරියටම දන්නේ නෑ බන්. මට එකෙක් කිව්වේ. බොරු වෙන්න ඇති. එච්චර චන්ද වැටෙන්න විදියක් නෑ ඒ මුඩුක්කු කටට...

    ෂාන්ට වඩා නං වැටිලා නැතිව ඇති. ෂාන්ට ලක්ශේට වඩා වැඩිලු චන්ද
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උපේක්ෂා ස්වර්නමාලි කරපු කැරි වැඩේ හින්දා දැන් නිලියන්ට මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ.නිලියො ටික ගිහින් උපේක්ෂට හතරට නවලා ලොකු වයිබ්‍රේට් එකකින් පුකේ අරින්න ඕනි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජ්ජුරුවෝ;16455039 said:
    ෂාන්ට වඩා නං වැටිලා නැතිව ඇති. ෂාන්ට ලක්ශේට වඩා වැඩිලු චන්ද

    ශාන්ට නම් වැටිලා ඇති බන් අම්බානක. ඌ සැහෙන වැඩ කරලා තියෙනවලු. අපි බලමු ගාල්ලේ ඉන්න බත් කන හරක් ප්‍රමාණය සංඛ්‍යාත්මක අගයක් ලෙස.... :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උපේක්ෂා ස්වර්නමාලි කරපු කැරි වැඩේ හින්දා දැන් නිලියන්ට මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ.නිලියො ටික ගිහින් උපේක්ෂට හතරට නවලා ලොකු වයිබ්‍රේට් එකකින් පුකේ අරින්න ඕනි.

    ඉබ්බා දියේ දැම්මා වගේ තියෙයි... :P:P:P