අනර්කලීත් නදීෂත් පරදින ලකුණු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබෙ ඇනල්කෙලි මොකද අද අනර්කලි වෙලා :baffled::baffled:

    ඇනල් කෙලී තිබ්බේ පහුගිය දවස්වල නේ බන්. දැන් ක්‍රීම් ගානවලු. ආයෙත් ඊළඟ චන්දෙට තමයි :lol::lol:
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    මාතර දිස්ත්රික්කය තුල මිනිස් වෙසින් සිටින ගවයින් ගණන = 8842 + 11006
    = 19848

    ඔක්කොමත් හරි ඔය චන්දේ දුන්න 19848න් (අනා+නදී) මේක කියවන එකෙක් හරි ඉන්නවනන් කියපල්ලකෝ මොකක්ද උබලා කතිරේ ගහලා මේ ඩබලගෙන් බලාපොරොත්තු උනේ කියල ත්‍රිබලක්වත්ද ??? :oo::oo::oo:
     

    asanka sadaru

    Member
    Nov 24, 2013
    111
    22
    0
    top of your head
    polu parawal,,,,

    මාතර දිස්ත්රික්කය තුල මිනිස් වෙසින් සිටින ගවයින් ගණන = 8842 + 11006
    = 19848

    me dawas tikata ambanaka denna wenna athi....:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගීතා අනර්කලි මල්ශා නදීශා මෙලෝ රහක් නෑති වේසියන්ට චන්දෙ දුන් හරක් ට මෙන්න පිදුරු,...

    x7660e0y.jpg

    උන්ට nomination දීපු උන්ටත් ඕකෙන් කොටසක් දීපන්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව හිටපු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මනාප 95860ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සන්ධානයේ දෙවැනි තැන යූ ඩී ජී ආරියතිලක (48289)ත්, තෙවැනි තැන එස් අතුකෝරල (42532)ත් හිමිව ඇත.
    මැතිවරණය සමයේ වැඩි කතාබහකට ලක්වූ ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන පසුවන්නීය.
    එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මනාප 23643ක් ලබාගෙන 10 වැනි ස්ථානයට පත්ව ඇත.
    ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පළාත් මන්ත්‍රී සංඛ්‍යාව 13කි.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    අද සවස ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිය අනා කෙළී ආකර්ෂ නැවත හැරී යන්නට ගියේය.

    08(379).jpg

    අනර්කලී පව් ඕයි .. :rofl: දේශපාලනේ ගැන මෙලෝ සංසාරයක් දන්නෙ නැති උනාට, මෙයා අනිත් ගොන්නු සෙට් එක වගේ පඩ ෂෝ දැම්මෙ නෑනෙ ඉන්නකං, ශේප් එකේ හිටියනෙ ... :rofl::rofl: ...ඒඋනත් හොඳ වැඩේ හැම එකාටම, කිසිමගුලක් දන්නෙ නැතුව, ගල පෙන්නල චන්ද ගන්න එනවට ... :rofl::rofl::P
     
    Last edited: