අනවශ්‍ය නිවාඩු

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුළු රටම කෙලෙවෙලා තියෙන වෙලාවක මොන මගුලකටද ජනාදිපති හරකෝ (හෙට) සඳුදා දවස බැංකු නිවාඩුවක් කරේ
    හෙට නිවාඩු නොතිබ්බ නම් මං මේ වෙද්දී මැරීගෙන app එකක් ගහනවා හෙට company meeting ඒකෙ පෙන්නන්න.. දැන් හෙට දවසත් අරන් shape එකෙ කරලා දානවා..

    උඹ නම් ජොබක් නැති කාලකන්නියෙක් ද කොහේද?
     
    • Like
    • Haha
    Reactions: kolavari and SK29

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එක එක දේවල් එක එක මිනිහට දැනෙන්නේ වෙනස් විදියට උබ අකමැති උනාට ගොඩක් මිනිස්සු නිවාඩු දවසක් එනකම් බලාගෙන ඉන්නේ. අනිත් එක මුළු රටටම කෙලවිච්ච එක හෙට වැඩකරා කියලා දවසෙන් හදන්න බෑ කොල්ලෝ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හෙට දවස ව්‍යවස්ථාපිත නිවාඩු දවසක්.. කොයි රටෙත් මැයි දිනේ සති අන්තේ වැටුණොත් පහුවෙනිදා සතියේ දිනය නිවාඩු..
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    2nd 8-)

    තව නිවාඩු තුනක් තිබ්බනම් ඒකෙත් first

    Screenshot_2022-05-01-16-52-53-638_com.android.chrome.jpg