අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    :oo::oo:මචන් කව්ද දන්නේ ශුක්‍රානු පිටවෙන එක ප්‍රමාද කරවන පෙත්තක්??? CUPID වලට අමතරව...:):) දන්න කියන අය කියන්ඩො...:baffled::baffled:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අම්මෝ වහිනවා ඉවරයක්‌ නෑ.. එපා වෙලා ඉන්නේ.. ඊයේ කට්ටියගෙන් ගොඩාක් ප්‍රතිචාර ලැබුනා.. ඒ හැමෝටම ස්තුති.. මන ඊයේ හවස කල්පනා කළා ගබ්සාව ගැන ත්‍රෙඩ් 1ක දාන්න.. එකට ඕන ටික ලිව ඔක්කොම මට වැරදිලා මැෂින් එක රීස්ටාට් වෙලා මැකුනා එට පස්සේ ආයි එක ලියල පත්තර පිටු ටිකක් ස්කෑන් කරන්න යනකොට ස්කෑනරේ දිටෙක් කොරන නෑ.. :P එට පස්සේ දන්නා සෙල්ලම් ඔක්කොම දැම්ම එත හරි ගියේ නෑ එට පස්සේ ෆොර්මැට් කරලා ආයි ඔක්කොම දාල ස්කෑන් කරගත්ත එක තව ටිකකින් අප්ලෝඩ් කරන්නම් ගබ්සාව කියන නමින්..
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අම්මෝ වහිනවා ඉවරයක්‌ නෑ.. එපා වෙලා ඉන්නේ.. ඊයේ කට්ටියගෙන් ගොඩාක් ප්‍රතිචාර ලැබුනා.. ඒ හැමෝටම ස්තුති.. මන ඊයේ හවස කල්පනා කළා ගබ්සාව ගැන ත්‍රෙඩ් 1ක දාන්න.. එකට ඕන ටික ලිව ඔක්කොම මට වැරදිලා මැෂින් එක රීස්ටාට් වෙලා මැකුනා එට පස්සේ ආයි එක ලියල පත්තර පිටු ටිකක් ස්කෑන් කරන්න යනකොට ස්කෑනරේ දිටෙක් කොරන නෑ.. :P එට පස්සේ දන්නා සෙල්ලම් ඔක්කොම දැම්ම එත හරි ගියේ නෑ එට පස්සේ ෆොර්මැට් කරලා ආයි ඔක්කොම දාල ස්කෑන් කරගත්ත එක තව ටිකකින් අප්ලෝඩ් කරන්නම් ගබ්සාව කියන නමින්..

    ela ela...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hoda manussayeki oyanam,,oyage hansikaata budu bawa athwewa !!!

    බොහොම ස්තුති.. කොච්චර පින් කලත් නිවන් දකින්නවත් අපි දෙනාම කැමති නෑ මොකද එහෙම උනොත් ආයි ඉපදෙන්න බෑනේ.