e wathila uba meka use karala thiyanawadaPostino 2 පාවිච්චි කරන්න එපා...







එට පස්සේ දන්නා සෙල්ලම් ඔක්කොම දැම්ම එත හරි ගියේ නෑ එට පස්සේ ෆොර්මැට් කරලා ආයි ඔක්කොම දාල ස්කෑන් කරගත්ත එක තව ටිකකින් අප්ලෝඩ් කරන්නම් ගබ්සාව කියන නමින්..අම්මෝ වහිනවා ඉවරයක් නෑ.. එපා වෙලා ඉන්නේ.. ඊයේ කට්ටියගෙන් ගොඩාක් ප්රතිචාර ලැබුනා.. ඒ හැමෝටම ස්තුති.. මන ඊයේ හවස කල්පනා කළා ගබ්සාව ගැන ත්රෙඩ් 1ක දාන්න.. එකට ඕන ටික ලිව ඔක්කොම මට වැරදිලා මැෂින් එක රීස්ටාට් වෙලා මැකුනා එට පස්සේ ආයි එක ලියල පත්තර පිටු ටිකක් ස්කෑන් කරන්න යනකොට ස්කෑනරේ දිටෙක් කොරන නෑ..එට පස්සේ දන්නා සෙල්ලම් ඔක්කොම දැම්ම එත හරි ගියේ නෑ එට පස්සේ ෆොර්මැට් කරලා ආයි ඔක්කොම දාල ස්කෑන් කරගත්ත එක තව ටිකකින් අප්ලෝඩ් කරන්නම් ගබ්සාව කියන නමින්..
elakiri eke mama dakapu wedagathma thread atharin ekak meeka
+++++++++++2
hoda manussayeki oyanam,,oyage hansikaata budu bawa athwewa !!!