අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඔසප් දින වල එකතු උනාට කිසි අවුලක් නෑ ඒත් එකට දෙන්නගෙම කැමැත්ත තියෙන්නේ ඕන..

    අතුරු ආබාධ දීර්ඝ කාලින ඒවා නෑ.. මං කිව වගේ අරගන පැය කීපයක් යනකොට වමනය, ඇගේ තෙහෙට්ටුව වගේ දේවල් දැනෙනවා. සතියකින් විතර ලේ යන්නත් ඉඩ තියනවා. ඒක දින ගණනාවක් තියෙන්න හොද නෑ. එහෙම උනොත් ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕන. මේ පෙත්ත පාවිච්චි කරන අයගෙන් 4 න් 1 කට මේ ලක්ෂණ අනිවාර්යයෙන් එනවා.(නිතර පාවිච්චි කලොත් අතුරු ආබාධ දීර්ඝ කාලින එන්න පුළුවන්) ඒක පාරක් මේක පාවිච්චි කරල ඔසප් චක්‍ර 2 ක් වත් යන්න ඕන ගත්ත කෙනාගේ ඇගේ හෝමෝන මට්ටම සාමාන්‍ය වෙන්න. නිතර මව ගත්තම වෙන්නේ ඇගේ හෝමෝන වෙනස් වෙලා ලොකු ප්‍රශ්න ඇති වෙන එක.
    Thanx...Ela machn..Mage frnd kenekta meka dena ganna oni kivva ekai.. and one day, may be useful to me also..he he;)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Thanx...Ela machn..Mage frnd kenekta meka dena ganna oni kivva ekai.. and one day, may be useful to me also..he he;)

    බොහොම ස්තුති මචෝ.. කවුරු හරි මොනවා හරි ඉගෙන ගත්තනම්, කාට හරි මේක වැදගත් වුනා නම් එච්චරයි..
     

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    WELL DONE

    [FONT=AMS_Kavithi]f.dvla fyd| jevla kshuhs Thdf. [/FONT]gf[FONT=AMS_Kavithi] lsõjd we;a;gu msx [/FONT]
    [FONT=AMS_Kavithi]wd[/FONT]………[FONT=AMS_Kavithi] lshkak wu;l Wkd uf.a [/FONT]gf[FONT=AMS_Kavithi] f. ;u;a ykaisld[/FONT]
    WELL DONE.
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    One of my friend had to face same thing and he lived in hell till he find out final result. he was lucky too...

    good article to our kids specially..

    wait now dont go anmd have sex with your GF and tell her to take Postinor 2 :D :D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ත්‍රෙඩ් එක පරණ උනාට බලපු නැති අයත් ඉන්නවා නේද... හොද වේලාවට මං බම්ප් එකක් දීල තියෙන්නේ..