ලමයි මේ ගැනත් ටිකක් හිතන්න කියලා මම ඔබේම අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.........
අනවශ්‍ය ගැබ් ගැනීම වැලැක්වීමෙන් ඔබලා වැටෙනවා කියන "අමාරුවෙන්"බේරුනා කියලා හිතමුකො.
නමුත් අනාගතයෙ දවසක ඔබ ඇයව විවාහ කරගත්තා කියලත් හිතමුකො.
ඔයාලා ඔයාලගෙ පැවැත්ම උදෙසා ඔයාලගෙම ලෙයින් පැටියෙක් හදන්නෙ නැද්ද?
මේ කියන ටැබ්ලට් වර්ග අරගෙන ගැබ් ගැනීම් වලක්වන එක නිසා අනාගතයේ දරු සම්පත් නැතිවෙන්න ඉඩ තියෙනවා.
මම දන්න කෙනෙකුට එහෙම උනා.
ඒ ජෝඩුව ටැබ්ලට් පිහිටෙන් ජීවිතයේ අමාරු වලින් බේරිලා අද වෙනකොට විවාහ වෙලා ඉන්නෙ.
හැබැයි අවුරුදු දෙකක් වෙලත් මොන තරම් ට්‍රයි කලත් (බැන්ද දා ඉඳල )තවම ලමයෙකුගෙ පාටක් වත් නැහැ.
ඩොක් අඇහුවලු ටැබ්ලට් ගැනත්.මුන් බොරුවට නෑ කියල තියෙන්නෙ.(they already spend lakhs of rupees for a baby and yet to spend more.)
ඒ නිසා පරෙස්සම් වෙයල්ලා.
even if you drop the girl,she will be in a grave danger for a child birth.
remember we are not americans to have sex in every corner of the streets.
podi hembirisswatath panadol ganna ekath hodana ape kasitya podi oluwa kakumatath panadol gannawane....
ehema unoth ewata ape shariraya purudu wenawa....
e wage tama mekath hama tissema gab ganim walak wanna beheth gaththoth ema taruniyata lamayek labena wasanawa hina wenawa...
sinhalen kiwoth mawu padwiya himikaraganna bari wenawa...
ethakota dannawane wena dewal paul prashna...
taruna taruniyo pem karana kota tikak me ganath hitala wada kaloth mehema arbuda enne na....