අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

billgate

Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    අපිනම් සැමදා තේ
    00020239.gif
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ලමයි මේ ගැනත් ටිකක් හිතන්න කියලා මම ඔබේම අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.........
    අනවශ්‍ය ගැබ් ගැනීම වැලැක්වීමෙන් ඔබලා වැටෙනවා කියන "අමාරුවෙන්"බේරුනා කියලා හිතමුකො.
    නමුත් අනාගතයෙ දවසක ඔබ ඇයව විවාහ කරගත්තා කියලත් හිතමුකො.
    ඔයාලා ඔයාලගෙ පැවැත්ම උදෙසා ඔයාලගෙම ලෙයින් පැටියෙක් හදන්නෙ නැද්ද?
    මේ කියන ටැබ්ලට් වර්ග අරගෙන ගැබ් ගැනීම් වලක්වන එක නිසා අනාගතයේ දරු සම්පත් නැතිවෙන්න ඉඩ තියෙනවා.
    මම දන්න කෙනෙකුට එහෙම උනා.
    ඒ ජෝඩුව ටැබ්ලට් පිහිටෙන් ජීවිතයේ අමාරු වලින් බේරිලා අද වෙනකොට විවාහ වෙලා ඉන්නෙ.
    හැබැයි අවුරුදු දෙකක් වෙලත් මොන තරම් ට්‍රයි කලත් (බැන්ද දා ඉඳල )තවම ලමයෙකුගෙ පාටක් වත් නැහැ.
    ඩොක් අඇහුවලු ටැබ්ලට් ගැනත්.මුන් බොරුවට නෑ කියල තියෙන්නෙ.(they already spend lakhs of rupees for a baby and yet to spend more.)
    ඒ නිසා පරෙස්සම් වෙයල්ලා.
    even if you drop the girl,she will be in a grave danger for a child birth.
    remember we are not americans to have sex in every corner of the streets.



    podi hembirisswatath panadol ganna ekath hodana ape kasitya podi oluwa kakumatath panadol gannawane....

    ehema unoth ewata ape shariraya purudu wenawa....


    e wage tama mekath hama tissema gab ganim walak wanna beheth gaththoth ema taruniyata lamayek labena wasanawa hina wenawa...

    sinhalen kiwoth mawu padwiya himikaraganna bari wenawa...


    ethakota dannawane wena dewal paul prashna...

    taruna taruniyo pem karana kota tikak me ganath hitala wada kaloth mehema arbuda enne na....
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    What about the postino tablet ?

    මචෝ මං හරියටම දන්නේ නෑ ඒත් ඕක එක එක රටවල් වල එක එක විදියට පාවිච්චි කරන්නේ. යුරෝපිය රටවල් ඕකට කියන්නේ Plan B කියල.. එක එක රටවල් වලට එක එක බ්‍රෑන්ඩ් යන්නේ. කොහොමත් ඕක වෙළඳ නාමයක්. තව මැඩෝනා කියලත් පොස්ටිනෝ වගේම පෙත්තක් එනවා.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Date වෙලා දවස් 5න් ගැහුවනම් හරි

    උඹ මාර ඩයල් එකක් නේ..එතකොට යකෝ ළමය හම්බ වෙනවනේ....:lol::lol:
    මෙහෙම කියපන්..date ඉවර වෙලා පළමු දවස 2,3 අවුලක් නෑ කියල...;);)
     
    Last edited:

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ela kiyanne ela eketh elama eketh chooooocooolate ma kiri eka
    godak deval dana gaththa thanks ubata hoda puthek labeva uba vagema (banda dawasata) ratata(kollanta) yahapathak karannna..!
    thanks good post bro.!
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    සිරාවටම මචන් ඔය කියනදේවල් සෑහෙන්න වටිනවා.මොකද මටත් ඔය දේවල් වලින් අම්බානෙක බේරිලා තියෙනවා. ඔය පොස්ටිනොර් 2 කියන ටැබ් එක පට්ට වටිනවා. නමුත් මමත් කියන්නෙ ඒ ගැන 100% විශ්වාස කරන්න කියලා.අනික ඕකෙන් වෙන අතුරුපල ටිකක් භයානක වෙන්න පුලුවන්..ඒ කියන්නෙ මෙන්සස් වලට සෑහෙන්න බලපනවා.නමුත් හැමෝටම නෙවී. එත් ගොඩක් අයට වෙන්න පුලුවන්. මොකද සමහර විට මාස දෙක තුනක් යනකන් හරියට දවස් වලට මෙන්සස් වෙන්නේ නෑ. උනත් චුට්ට චුට්ට වෙන්නෙ. සමහර විට ලේ වැඩිපුර යනවා.ලා දුඹුරුපාටට .කෙල්ලො අම්බානෙක බයවෙනව ඔය කේස් එකේදි.ඒ නිසා ටිකක් ප්‍රවේසමින් කරන දෙයක්.මොනා හරි උනොත් ඉතින් මොන දෙවියන්ට කියන්නඩ... ඒ නිසා ගොඩාක් ප්‍රවේසමින්
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    උඹ මාර ඩයල් එකක් නේ..එතකොට යකෝ ළමය හම්බ වෙනවනේ....:lol::lol:
    මෙහෙම කියපන්..date ඉවර වෙලා පළමු දවස 2,3 අවුලක් නෑ කියල...;);)

    ඉතින් මම එහෙම නෙමෙයිද කිව්වේ...?? :baffled:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ME BEHETH GANIDDI

    PARASITAMOL , PANDOL,

    E WAGEMA VEDANA NASHAKA BEHETH

    GANNA EKA HODA NA.

    UPATH PALANA PETHTHA WADAK NATHI WENAWA ETHAKOTA