patta post ekak machan.. mewa sahena watinawa owa gena godakma danne nathi katiyata.. thx. Rep added bro.. 


One of my friend had to face same thing and he lived in hell till he find out final result. he was lucky too...
good article to our kids specially..
wait now dont go anmd have sex with your GF and tell her to take Postinor 2![]()
![]()








pregnant wela dawas 45 kata kalin ganna tablets thiyenawa..nama ona aya PM karanna
Read this for more info
http://youth-si.happylife.lk/kb/?q=node/139
හදිසි උපත් පාලනය
හදිසි උපත් පාලනය - මව්වරු සහ පියවරු
හදිසි උපත් පාලනය / ලිංගික සංසර්ගයෙන් පසු ගර්භිණී වීම වළක්වා ගැනීමේ ක්‍රම
හදිසි උපත් පාලනය යනු කුමක් ද ?
ගැබ් ගැනීමේ හැකියාවක් ඇති, කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන නමුත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු අනවශ්‍ය දරු ගැබක් හට ගැනීමට කාන්තාව විසින් භාවිත කළ යුතු ක්‍රමයකි.
හදිසි උපත් පාලනය සදහා භාවිත කරන ක්‍රම මොනවා ද ?
හදිසි උපත් පාලන පෙති
ලූපය (ගර්භාෂය තුළට ඇතුල් කරන කුඩා උපකරණයක්)
හදිසි උපත් පාලන පෙති
![]()
හදිසි උපත් පාලන පෙති යනු ඇති වූ ගර්භයක් විනාශ කරන එනම් ගබ්සාවකට ලක්කරන වක්‍ර උපක්‍රමයක් නොවේ.ගබ්සා සදහා මෙම උපක්‍රමය යොදා ගන්නේ යැයි ඇතමුන් දරණ මතය මුළුමනින්ම සාවද්‍ය වේ.ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනය සදහා භාවිත කරන ආකාරයේම හෝර්මෝන පෙති වර්ගයක් පමණි. නමුත් මෙම අවස්ථාවේදි මේ හෝර්මෝන පෙති භාවිතා කරනු ලබන්නේ සාමාන්‍ය පෙති හරහා භාවිතා කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙතා වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් ඇතුලත භාවිත කළ යුතුයි.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.
----------------------------------------------
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත ශ්‍රී ලංකා
පවුල් සංවිධාන සංගමය විසින් දිවයිනේ ප්‍රථම වරට ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා
ලබාදීම අරමුණු කර ගනිමින් "හැපී ලයිෆ‍්" නමින් ව්‍යාපෘතියk ක්‍රියාවට නංවා thiyanawaa....
මෙම ව්‍යාපෘතිය මගින් අන්තර්ජාලය ඔස්සේ
www.happylife.lk යන වෙබ් අඩවියට පිවිස කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකතන මගින් මෙම
සේවාවන් ජනතාවට ලබාගත හැකි බව පවසයි.
ප්‍රජනන සෞඛ්‍ය පිළිබද විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන
භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු සේවාවන් ලබාදෙන බව ද සඳහන්ය.
මව්වරු සහ පියවරු, යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට
ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබාදීමට නියමිත අතර රජයේ රෝහල් සහ එම දුරකතන අංක
මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද මෙමගින් දැනුම් දේ.