අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:oo::oo:මචන් කව්ද දන්නේ ශුක්‍රානු පිටවෙන එක ප්‍රමාද කරවන පෙත්තක්??? CUPID වලට අමතරව...:):) දන්න කියන අය කියන්ඩො...:baffled::baffled:

දන්න අය ඉන්නවද? මං නම් දන්නෑ..
 
inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    164149_195825880434927_100000225486637_856325_7621830_n.jpg

    167162_195826190434896_100000225486637_856326_2041460_n.jpg

    166302_195826463768202_100000225486637_856327_4189145_n.jpg

    168713_195828013768047_100000225486637_856367_7342289_n.jpg
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බොහොම හොද ලිපියක් යාලුවා..
    ඇත්තටම අගය කරනවා..
    මමනම් ඕක ගැන දන්නවා..
    ඒත් නොදන්න අයට ගොඩක් වටිනවා..:yes: :yes: :yes:

    ඒක නෙමෙ මම අහන්න හිටියෙ මොකද්ද බන් ටොපා කියන්නෙ?
    ඊයා...:rolleyes: :rolleyes: :P
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බොහොම හොද ලිපියක් යාලුවා..
    ඇත්තටම අගය කරනවා..
    මමනම් ඕක ගැන දන්නවා..
    ඒත් නොදන්න අයට ගොඩක් වටිනවා..:yes: :yes: :yes:

    ඒක නෙමෙ මම අහන්න හිටියෙ මොකද්ද බන් ටොපා කියන්නෙ?
    ඊයා...:rolleyes: :rolleyes: :P

    thnx.. ඇයි උඹ බබාද? :D:D නැත්නම් උඹට එහෙම එකක් නැද්ද? :shocked::shocked: :confused: ;);)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඉස්කෝලෙ සෞඛ්‍ය අච්චුපොතට දැම්මනන් ගොඩක් වටිනවා මේ thread එකම..... education department එකට යවමුද...?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඉස්කෝලෙ සෞඛ්‍ය අච්චුපොතට දැම්මනන් ගොඩක් වටිනවා මේ thread එකම..... education department එකට යවමුද...?

    ඕන නම් දාමු.. හැබැයි මුන් පස්සේ මාව ගස් බදිද දන් නෑ :baffled::baffled:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕන නම් දාමු.. හැබැයි මුන් පස්සේ මාව ගස් බදිද දන් නෑ :baffled::baffled:

    කමක් නැ බන්.... අනාගත පරපුර වෙනුවෙන් නේ.... කොන්ඩම් add එකකට එහෙම උඹව ගත්තොත් කාටද ආඩම්බර........?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan umba meka dammai munge baya tawa adu wenawa pette nama ain kapankooo

    මචෝ.. මේකේ ඉන්න එවුන් බබ්බු නෙමෙයිනේ.. මං මේකේ දැම්මනේ මේක වුනත් 100% විශ්වාස කරන්න එපා කියල.. තමුන්ගේ කෙල්ලට ආදරේ නම් මේවා නොදෙන තරමට හොදයි.. (ඒ කිවේ බඳිනකල් වැඩි දුර නොයා ඉන්න එක හොදයි..)
     
    kavishad

    Member
    Jan 9, 2008
    4,710
    26
    0
    kadawatha
    මචෝ.. මේකේ ඉන්න එවුන් බබ්බු නෙමෙයිනේ.. මං මේකේ දැම්මනේ මේක වුනත් 100% විශ්වාස කරන්න එපා කියල.. තමුන්ගේ කෙල්ලට ආදරේ නම් මේවා නොදෙන තරමට හොදයි.. (ඒ කිවේ බඳිනකල් වැඩි දුර නොයා ඉන්න එක හොදයි..)

    :yes::yes::yes: great machan.... ela kollek... but man kiwwe wadi hariyak inna mansika leddune machan..!!:rofl::rofl::rofl: