අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    0:58.. බයියෙක් කියනවා අපි නාමල් ගේනවා ලු 😎😂

    සිද්දිය මේකයි, ලංකාවෙ economy එකට ලොකු බලපෑමක් කරන tourism දුවන්නෙ ඔය පැති වල තියෙන මගුල් නිසා තමා. නිකන් හරක් වගේ හරි solution නොදී පරිසර පිස්සන්ගෙ කීමට ඔහොම කඩන එකෙන් වෙන්නෙ ආයි tourism වලට කෙල වෙන එකම තමා. එක්කො හරි ප්ලෑන් එකක් තියෙන්නෙ ඕනා ඔය පැති වල තියෙන potential එක ගන්නෙ කොහොමද කියල.

    ගෙප්පන්ටෙ මේක පෙන්නෙ නාමල්ව බයිට් කරන්න පුලුවන් එකක් වගේ. ඒත් මොලේ තියෙන උන්ට පේන්නෙ හොඳට තියන පැත්තක් හරක් වගේ විනාස කරලා රටේ tourism වලට කෙලවන්න හදන එක. :yes: :yes:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අර කලු නංගිට මම මනාපයි

    හොද වැඩෙ මුන්ට නම්. කඩෙට ගියෙ නැත්තන් බීච් යන්න දෙන් නෑ සුද්දෙකුටවත්
    ඒක නම් ඇත්ත. අයිති කරන් ඉන්නේ..
    ------ Post added on Feb 15, 2026 at 11:10 AM
     
    Sen-lu

    Well-known member
  • සිද්දිය මේකයි, ලංකාවෙ economy එකට ලොකු බලපෑමක් කරන tourism දුවන්නෙ ඔය පැති වල තියෙන මගුල් නිසා තමා. නිකන් හරක් වගේ හරි solution නොදී පරිසර පිස්සන්ගෙ කීමට ඔහොම කඩන එකෙන් වෙන්නෙ ආයි tourism වලට කෙල වෙන එකම තමා. එක්කො හරි ප්ලෑන් එකක් තියෙන්නෙ ඕනා ඔය පැති වල තියෙන potential එක ගන්නෙ කොහොමද කියල.

    ගෙප්පන්ටෙ මේක පෙන්නෙ නාමල්ව බයිට් කරන්න පුලුවන් එකක් වගේ. ඒත් මොලේ තියෙන උන්ට පේන්නෙ හොඳට තියන පැත්තක් හරක් වගේ විනාස කරලා රටේ tourism වලට කෙලවන්න හදන එක. :yes: :yes:
    Lol පිස්සුද බං ඔය ගූගොඩවල් නිසා තමා ටුවරිසම් හැදිගෑවිලාම යන්නෙ. වේස ත්‍රීවීල් කාරයෝ වගේම තමා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    Lol පිස්සුද බං ඔය ගූගොඩවල් නිසා තමා ටුවරිසම් හැදිගෑවිලාම යන්නෙ. වේස ත්‍රීවීල් කාරයෝ වගේම තමා.
    උන් එන්නෙ ඕවා හොයාගෙන බන්, එන ගොඩක් උන් එන්නෙ ඕවා හොයාගෙන, alternative නැතුව කඩන එක ගොන් වැඩක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    අනුරට ජන්දේ දීපු උන්ට මෙහෙම අරින එක නම් සුපිරි. ඉක්මනට ඔය පොඩි පොඩි හැතිකරේට ඇරලම දැමමම තමා ඉහල කුලේ ජන්ද ටික වැඩි වෙන්නේ .
     
    • Like
    Reactions: thomian

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    අනුරට ජන්දේ දීපු උන්ට මෙහෙම අරින එක නම් සුපිරි. ඉක්මනට ඔය පොඩි පොඩි හැතිකරේට ඇරලම දැමමම තමා ඉහල කුලේ ජන්ද ටික වැඩි වෙන්නේ .
    Mahindage gu baiyo ne me ine
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    Mahindage gu baiyo ne me ine
    මොක්කු හරි ඕකුන්ව නැත්තට නැති කරලා මරලා දාන්න ඕනේ. ඔය පේමන්ට් සෙට් එක, ටුක් ටුක් සෙට් එක, බස් ස්ටෑන්ඩ් මාෆියා සෙට් එක , කන්තෝරු අවට ඉන්න කාක්කෝ සෙට් එක , බෝක්කු උඩ බීඩී ගහන සෙට් එකට යන එන මං නැති කරන්න ඕනේ . පෝය දෙකයි ඉන්න ජාතික ආරක්ශාව උදෙසා මේ හැමදේම කරන්නේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    Hama industry ekema oya inna gon chandi tika regulate karanna one. 3 wheel, hotel, bus etc. Mun hinda touristlata thiya apitawath nidahase inna na.
     
    • Like
    Reactions: thomian

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මොක්කු හරි ඕකුන්ව නැත්තට නැති කරලා මරලා දාන්න ඕනේ. ඔය පේමන්ට් සෙට් එක, ටුක් ටුක් සෙට් එක, බස් ස්ටෑන්ඩ් මාෆියා සෙට් එක , කන්තෝරු අවට ඉන්න කාක්කෝ සෙට් එක , බෝක්කු උඩ බීඩී ගහන සෙට් එකට යන එන මං නැති කරන්න ඕනේ . පෝය දෙකයි ඉන්න ජාතික ආරක්ශාව උදෙසා මේ හැමදේම කරන්නේ

    :yes::yes::yes:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    අනුරට ජන්දේ දීපු උන්ට මෙහෙම අරින එක නම් සුපිරි. ඉක්මනට ඔය පොඩි පොඩි හැතිකරේට ඇරලම දැමමම තමා ඉහල කුලේ ජන්ද ටික වැඩි වෙන්නේ .

    පිස්සුද බං
    මේවට තමයි JVP චන්ද වැඩි වෙන්නේ.
    මිනිහෙක්ගෙ ගෙයක් කඩයක් විනාස වෙද්දී උන්ට මාර හැපි.
    ටයර් දාලා ඕවා ගිනි තිබ්බා නම් ජෙප්පෝ වම් අතින් නිව්ස් බලන්නේ 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    පිස්සුද බං
    මේවට තමයි JVP චන්ද වැඩි වෙන්නේ.
    මිනිහෙක්ගෙ ගෙයක් කඩයක් විනාස වෙද්දී උන්ට මාර හැපි.
    ටයර් දාලා ඕවා ගිනි තිබ්බා නම් ජෙප්පෝ වම් අතින් නිව්ස් බලන්නේ 🤣🤣
    අනිවාර්යයෙන් ගිනි තියන්න ඕනේ. ජන්ද වැඩි වෙනවා ඉස්සර unp pohottu ඩයි හාඩ් සෙට් එකේ. උන් තමා රටට සල්ලි ගේන බිස්නස් කරන්නේ මේ මඩු අටවන් ඉන්න උන් නෙමෙයි. ආන්ඩුව දැන් සතුටු කරන්නේ ඒ පැලැන්තිය . ජන්දේ අරන් බොරු කියලා මෙහෙම ශොට් එක දෙන එකනම් සුපිරි. ඇත්ත කිව්වනම් ආත්මෙකට මුන් දෙන් නෑ ජන්දේ .
     
    • Like
    Reactions: CohenLenstra

    Sen-lu

    Well-known member
  • උන් එන්නෙ ඕවා හොයාගෙන බන්, එන ගොඩක් උන් එන්නෙ ඕවා හොයාගෙන, alternative නැතුව කඩන එක ගොන් වැඩක්
    මොකද alternative නැත්තෙ. ඔය මඩු හින්ද තමා ටුවරිසම් තියෙන පැති ගූගොඩවල් වගේ වෙලා තියෙන්නෙ. පේමන්ට් ගානෙ බීච් ගානෙ හන්දිගානෙ අනවසර මඩු අටවගෙන ඉන්න උන් සේරම එලවන්න ඕන.