0:58.. බයියෙක් කියනවා අපි නාමල් ගේනවා ලු
ඒක නම් ඇත්ත. අයිති කරන් ඉන්නේ..හොද වැඩෙ මුන්ට නම්. කඩෙට ගියෙ නැත්තන් බීච් යන්න දෙන් නෑ සුද්දෙකුටවත්
හොද වැඩෙ මුන්ට නම්. කඩෙට ගියෙ නැත්තන් බීච් යන්න දෙන් නෑ සුද්දෙකුටවත්
0:58.. බයියෙක් කියනවා අපි නාමල් ගේනවා ලු
Lol පිස්සුද බං ඔය ගූගොඩවල් නිසා තමා ටුවරිසම් හැදිගෑවිලාම යන්නෙ. වේස ත්‍රීවීල් කාරයෝ වගේම තමා.සිද්දිය මේකයි, ලංකාවෙ economy එකට ලොකු බලපෑමක් කරන tourism දුවන්නෙ ඔය පැති වල තියෙන මගුල් නිසා තමා. නිකන් හරක් වගේ හරි solution නොදී පරිසර පිස්සන්ගෙ කීමට ඔහොම කඩන එකෙන් වෙන්නෙ ආයි tourism වලට කෙල වෙන එකම තමා. එක්කො හරි ප්ලෑන් එකක් තියෙන්නෙ ඕනා ඔය පැති වල තියෙන potential එක ගන්නෙ කොහොමද කියල.
ගෙප්පන්ටෙ මේක පෙන්නෙ නාමල්ව බයිට් කරන්න පුලුවන් එකක් වගේ. ඒත් මොලේ තියෙන උන්ට පේන්නෙ හොඳට තියන පැත්තක් හරක් වගේ විනාස කරලා රටේ tourism වලට කෙලවන්න හදන එක.![]()
![]()
උන් එන්නෙ ඕවා හොයාගෙන බන්, එන ගොඩක් උන් එන්නෙ ඕවා හොයාගෙන, alternative නැතුව කඩන එක ගොන් වැඩක්Lol පිස්සුද බං ඔය ගූගොඩවල් නිසා තමා ටුවරිසම් හැදිගෑවිලාම යන්නෙ. වේස ත්‍රීවීල් කාරයෝ වගේම තමා.
Mahindage gu baiyo ne me ineඅනුරට ජන්දේ දීපු උන්ට මෙහෙම අරින එක නම් සුපිරි. ඉක්මනට ඔය පොඩි පොඩි හැතිකරේට ඇරලම දැමමම තමා ඉහල කුලේ ජන්ද ටික වැඩි වෙන්නේ .
මොක්කු හරි ඕකුන්ව නැත්තට නැති කරලා මරලා දාන්න ඕනේ. ඔය පේමන්ට් සෙට් එක, ටුක් ටුක් සෙට් එක, බස් ස්ටෑන්ඩ් මාෆියා සෙට් එක , කන්තෝරු අවට ඉන්න කාක්කෝ සෙට් එක , බෝක්කු උඩ බීඩී ගහන සෙට් එකට යන එන මං නැති කරන්න ඕනේ . පෝය දෙකයි ඉන්න ජාතික ආරක්ශාව උදෙසා මේ හැමදේම කරන්නේMahindage gu baiyo ne me ine
මොක්කු හරි ඕකුන්ව නැත්තට නැති කරලා මරලා දාන්න ඕනේ. ඔය පේමන්ට් සෙට් එක, ටුක් ටුක් සෙට් එක, බස් ස්ටෑන්ඩ් මාෆියා සෙට් එක , කන්තෝරු අවට ඉන්න කාක්කෝ සෙට් එක , බෝක්කු උඩ බීඩී ගහන සෙට් එකට යන එන මං නැති කරන්න ඕනේ . පෝය දෙකයි ඉන්න ජාතික ආරක්ශාව උදෙසා මේ හැමදේම කරන්නේ



අනුරට ජන්දේ දීපු උන්ට මෙහෙම අරින එක නම් සුපිරි. ඉක්මනට ඔය පොඩි පොඩි හැතිකරේට ඇරලම දැමමම තමා ඉහල කුලේ ජන්ද ටික වැඩි වෙන්නේ .
අනිවාර්යයෙන් ගිනි තියන්න ඕනේ. ජන්ද වැඩි වෙනවා ඉස්සර unp pohottu ඩයි හාඩ් සෙට් එකේ. උන් තමා රටට සල්ලි ගේන බිස්නස් කරන්නේ මේ මඩු අටවන් ඉන්න උන් නෙමෙයි. ආන්ඩුව දැන් සතුටු කරන්නේ ඒ පැලැන්තිය . ජන්දේ අරන් බොරු කියලා මෙහෙම ශොට් එක දෙන එකනම් සුපිරි. ඇත්ත කිව්වනම් ආත්මෙකට මුන් දෙන් නෑ ජන්දේ .පිස්සුද බං
මේවට තමයි JVP චන්ද වැඩි වෙන්නේ.
මිනිහෙක්ගෙ ගෙයක් කඩයක් විනාස වෙද්දී උන්ට මාර හැපි.
ටයර් දාලා ඕවා ගිනි තිබ්බා නම් ජෙප්පෝ වම් අතින් නිව්ස් බලන්නේ![]()
0:58.. බයියෙක් කියනවා අපි නාමල් ගේනවා ලු
මොකද alternative නැත්තෙ. ඔය මඩු හින්ද තමා ටුවරිසම් තියෙන පැති ගූගොඩවල් වගේ වෙලා තියෙන්නෙ. පේමන්ට් ගානෙ බීච් ගානෙ හන්දිගානෙ අනවසර මඩු අටවගෙන ඉන්න උන් සේරම එලවන්න ඕන.උන් එන්නෙ ඕවා හොයාගෙන බන්, එන ගොඩක් උන් එන්නෙ ඕවා හොයාගෙන, alternative නැතුව කඩන එක ගොන් වැඩක්