අන්කල්ට තද වෙලා

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඇයි
නාමල් කිව්වා වගේ දුෂණය සම්පුර්ණයෙන් නැති කලොත් රටේ ආර්ථිකේ වැටෙයි වගේ සින් එකක් ද

ow එක ඇත්ත. ආර්ථිකය සැලකිය යුතු ලෙස වැටෙනවා.

දූෂනය නැති කරන්න බෑ හැබැයි අඩු කරන්න පුලුවං.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    සෝමාලියාවෙ උනුත් බයිනව දේශපාලඥයො රට හදන්නෑ කනව කියල
    ලංකාවෙ උනුත් බයිනව
    ඇමරිකාවෙ උනුත් බයිනව
    අන්තිමට බැලුවහම හැදිච්ච රටක් නෑ හැමෝම බයිනව විතරයි :rofl:
    ඒකනේ ලෝකේ කොහෙවත් මිනිස්සු "හම්මෝ ඇති යන්තං අපේ රට නං හදල ඉවරවුනා, අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුනා අපේ දැන් නං නිදහසේ හුස්ම ඩිංගක් ගත්තැකි අපේ දෙසපාලුවන්ට පිංසිද්ද වෙන්න" කියල කියන්නේ නෑනෙ :baffled:

    මේ දවස්වල ඇමරිකාවෙත් චන්ද උණුසුමනෙ බුදු අම්මෝ උන්ට තියෙන ප්‍රස්න ඇහුවම සසර කලකිරෙනව මුන් ලෝකේ අංක එකේ ආර්ථිකේ තියෙන රටද කියල පුදුමත් හිතෙනව. :no:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒකනේ ලෝකේ කොහෙවත් මිනිස්සු "හම්මෝ ඇති යන්තං අපේ රට නං හදල ඉවරවුනා, අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුනා අපේ දැන් නං නිදහසේ හුස්ම ඩිංගක් ගත්තැකි අපේ දෙසපාලුවන්ට පිංසිද්ද වෙන්න" කියල කියන්නේ නෑනෙ :baffled:

    මේ දවස්වල ඇමරිකාවෙත් චන්ද උණුසුමනෙ බුදු අම්මෝ උන්ට තියෙන ප්‍රස්න ඇහුවම සසර කලකිරෙනව මුන් ලෝකේ අංක එකේ ආර්ථිකේ තියෙන රටද කියල පුදුමත් හිතෙනව. :no:

    ඇමරිකාව බලං ඉන්නෙ නන්දෙ අයියා 2/3 ගන්නකං. MCC ගේනල්ලා බේස් එකක් ගහන්න .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකනේ ලෝකේ කොහෙවත් මිනිස්සු "හම්මෝ ඇති යන්තං අපේ රට නං හදල ඉවරවුනා, අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුනා අපේ දැන් නං නිදහසේ හුස්ම ඩිංගක් ගත්තැකි අපේ දෙසපාලුවන්ට පිංසිද්ද වෙන්න" කියල කියන්නේ නෑනෙ :baffled:

    මේ දවස්වල ඇමරිකාවෙත් චන්ද උණුසුමනෙ බුදු අම්මෝ උන්ට තියෙන ප්‍රස්න ඇහුවම සසර කලකිරෙනව මුන් ලෝකේ අංක එකේ ආර්ථිකේ තියෙන රටද කියල පුදුමත් හිතෙනව. :no:

    උන් ඒව සිංහලෙන් කියන්නෑනෙ :( අනික එහෙ එහෙම ප්‍රශ්න නෑ කියල උපකල්පනය කලහම මෙහෙ අයට දූපත් මානසිකත්වයෙන් පෙලෙනව කියල බැනල ස්වයං වින්දනයක් ලබන්න පුලුවන්නෙ :rofl:

    ඇමරිකාව බලං ඉන්නෙ නන්දෙ අයියා 2/3 ගන්නකං. MCC ගේනල්ලා බේස් එකක් ගහන්න .

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇමරිකාව බලං ඉන්නෙ නන්දෙ අයියා 2/3 ගන්නකං. MCC ගේනල්ලා බේස් එකක් ගහන්න .
    ඔව් සීගිරි ගල උඩ බේස් එක ගහල ගල අස්සේ තියෙන රාවණාගේ මන්තර ටික හොරකං කරල ඒවගෙන් එහෙ ප්‍රස්න විසඳන්න බලං ඉන්නේ :P