අන්ඩුවෙ ලොක්කො

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අඩො අත්තද අන්ඩුවෙ ලොක්කො vvip වෑක්සින් එකක් ගහගෙන චයිනා වලින් ගෙනල්ලා කියලා ස්වර්න වහිනි රතු ඉරෙ අදිල අව කිව්ව්ව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,705
    113
    ලඟදි ඉඳන් පවිත්‍රා මාස්ක් දාන්නේ නෑ....
     
    • Haha
    Reactions: dxx

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    ehema kathawak yanawa. anika china wala eka paaratama leddu hambena eka adu une ae nisa wennath puluwan. :rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,705
    113
    I found a suspect company which was imported it secretly.

    Screenshot_20201106_051850.jpg
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එහෙනම් ටෙස්ටින් මට්ටමේ තියෙන vaccination එකක් වෙන්න ඕනෙ. Vaccine එකක් හරියටම එන්න තව සෑහෙන්න කල් යයි. Vaccine 200 ගානක් දැනට testing. ඒවගෙ ලෙඩේට තියෙන ප්‍රතික්‍රියාව මොකද්ද අතුරු ආබාධ මොනවාද වගේ දේවල් බලන්නෙ. ඒව බලල තමයි වෙලදපොලට දාන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොච්චර දෙයක්ද බන් එහෙම කරලනම්,මනුස්ස සoහතිය වෙනුවෙන්ම, ටෙස්ට් කරගන්ඩ විදගන්නව කියන්නෙ ලේසි පාසු දෙයක්ද ,පින් දීපල්ල .. :yes: :yes: :yes:


    අතුරු අන්තරාවක් නැත්තන් පස්සෙ අපිත් විදගමු යකුනේ බුරන් නැතුව ඉදපියවු..:lol::lol::lol::lol: