අන්තර්ජාතික හමුදා හරඹ
දෙවනවරටත් පවත්වන ලද රුසියාව සංවිධානය කල International Army Games නම් යුද හරඹ තරඟාවලිය පසුගිය අගෝස්තු මස 13 දා සාර්ථකව නිමාවට පත්විය.ජුලි 30 - අගෝස්තු 13 දක්වා පැවැත්වූ මෙම තරඟාවලිය සමකාලීනව පුහුණු භූමි 20ක් තුල සංවිධානය කර තිබිණි.ඉන් 19ක්ම රුසියානු හමුදා දිස්ත්‍රික්ක තුනක පිහිටා තිබේ.ඊට සයිබීරියාව,කලීනින්ග්රෑඩ් සහ ක්‍රිමියාවද අයත් වේ.තරඟාවලියට ඉසව් 23ක් ඇතුලත් විය.රුසියාව සියලු ඉසව්ද චීනය ඉසව් 22ක්ද කසක්ස්ථානය ඉසව් 21ක්ද නියෝජනය කලහ.මෙම තරඟාවලියේ කැපීපෙනෙන ඉසව්ව වූයේ රටවල් අතර පවත්වන ලද යුද ටැංකි ඉසව්.නාවුක ඉසව් බැලස්ටික්,කළු සහ කැස්පියන් මුහුදු ආශ්‍රිතව පවත්වන ලදි.ගිය වසරේ මෙන් නොව මෙවර තරඟාවලියේ ඉසව් රුසියාවට අමතරව කසක්ස්ථානයේද පවත්වන ලදි.
රටවල් 19කින් කණ්ඩායම් 121ක් මෙම තරඟාවලිය නියෝජනය කර තිබේ.ගුවන,පාබල සහ නාවුක අංශ නියෝජනය කරමින් සෙබලුන් 3000ක් පමණ ඊට සහභාගී විය.International Army Games තරඟාවලිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද්දකි.චීනය,ඉන්දියාව,වෙනිසිවුලාව,ඉරානය,නිකරගුවා,කසක්ස්ථානය ආදී රටවල් රැසක් එය නියෝජනය කල අතර රුසියාව විසින් එක්සත් ජනපදය ප්රමුඛ නේටෝ රටවලටද ආරාධනා කර තිබුණද නේටෝ රටක් වන ග්‍රීසිය පමණ ඊට එක්විය.මෙම තරඟාවලිය නේටෝ සංවිධානයෙන් පිටත සිදුකෙරෙන විශාලතම ජාත්‍යන්තර යුද අභ්‍යාසය ලෙසද හැඳින්විය හැකිය.
මෙවර ඊට සහභාගී වූ ස්නයිපර්වරුවෝ කසක්ස්ථානයේ සිය හැකියාවන් ප්‍රදර්ශනය කලහ.කඳුකර භට කණ්ඩායම් යුරෝපයේ උසම කඳු මුදුන වන දකුණු රුසියාවේ එල්බ්රරස් තරණය කරන ලදි.නාවුක සෙබලුන් කලිනින්ග්‍රෑඩ් ආසන්න බෝල්ටික් මුහුදේ තරඟ වැදුණි.ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් සිය හැකියාවන් ප්‍රදර්ශනය කලේ මධ්‍යම රුසියාව සහ ක්රිමියාවේය.යුද ටැංකි ඉසව් සහ සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථවල තරඟ දහස් ගණනක් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත් අතර වෙඩි පිටි පිහිටා තිබුණේ මොස්කව් නගරාසන්නයේය.රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අනුව පුද්ගලයින් 10,000ක් පමණ මොස්කව් වෙඩි පිටියට පැමිණ සිටි බව කියවේ.
මෙම තරඟාවලියට බොහෝ කණ්ඩායම් භාවිතා කලේ රුසියාවේ නිෂ්පාදිත යුද ටැංකි,යුද රථ සහ අවිය.රුසියාව සිරියාවේ සිදුකරන හමුදා මැදිහත්වීම නිසා ඔවුන්ගේ සුකොයි ප්‍රහාරක යානා සහ බෝම්බ හෙළන යානාවලට යුරෝ බිලියන 5ක ඇණවුම් ලැබුණු අතර මෙම තරඟාවලිය නිසා රුසියානු අවි සඳහා ලෝක අවධානය තව තවත් යොමුවනු ඇති බවයි රුසියාවේ විශ්වාසය.
මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ තරඟාවලියේ විවිධ ඉසව් කිහිපයක සේයාරූ පෙළකි.
tank-biathlon තරඟයට සහභාගී වූ යුද ටැංකියක් දිය දෙබෑ කරමින් ඉදිරියට ඇදෙන අයුරු.එහි ප්‍රධාන අවිය පමණක් පෙනෙන්නට තිබේ,2016 ජූලි 30.
තවත් යුද ටැංකියක් ඉලක්කයට වෙඩි තබන අයුරු,2016 ජූලි 30.
අසර්බයිජානය නියෝජනය කරන කණ්ඩායමක් මෙහෙයවන ටී-72 යුද ටැංකියක් ඉසව්ව පැවති මොස්කව් නගරයෙන් පිටත වූ ඇලාබිනෝ හි තරඟ වදින අයුරු,2016 අගෝස්තු 2.
එස්-300 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සිය මිසයිලයක් දියත් කරන අයුරු,ඇස්ට්‍රකාන්,රුසියාව,2016 අගෝස්තු 7.
කෝර්නෙට්- ඩී1 ජංගම යුද ටැංකිනාශක මිසයිල විදිනයක් ක්‍රියාත්මක කරන අයුරු,ඇස්ට්‍රකාන්,අගෝස්තු 7.
බීඑම්පී-2 උභයචර පාබල ප්‍රහාරක රථයක් පදවාගෙන එන රුසියානු කණ්ඩායමක්,2016 අගෝස්තු 13.
කසක්ස්ථානයේ කණ්ඩායමක් විසින් මෙහෙයවන බීඑම්පී-2 උභයචර පාබල ප්‍රහාරක රථයක් සිය ඉසව්වේ තරඟ වදිමින්,2016 අගෝස්තු 2.
හමුදා ඉන්ජිනේරු අංශය සඳහා පැවති ඉසව්ව සඳහා සහභාගී වූ රුසියානු කණ්ඩායමක් සිය රථය හසුවරවන අයුරු.
open-water නම් ඉසව්වට සහභාගී වූ රුසියානු කණ්ඩායමේ සාමාජිකයින් ටී-80 යුද ටැංකියක් පාරු පාලමක් ඔස්සේ ප්‍රවාහනය කරන අයුරු,මියුරෝ,රුසියාව,2016 අගෝස්තු 6.
තරඟාවලියට සහභාගී වූ චීන සෙබලුන් කණ්ඩායමක් සිය සන්නාහ සන්නද්ධ පාබල හමුදා ප්‍රහාරක රථයේ සිටින අයුරු,කලු මුහුදේ නොවොරොස්සිස්ක් තොටුපොල,රුසියාව,2016 අගෝස්තු 8.
මිග්-29 ජෙට් සටන්කරුවන්ගෙන් සමන්විත ගුවන් කරණම් කණ්ඩායමක් රයිසන් ප්‍රදේශයේ පියාසර කරමින්,2016 අගෝස්තු 5.
ස්විෆ්ට්ස් නම් රුසියානු ගුවන් කරණම් කණ්ඩායම එකිනෙකාට ඉතා ආසන්නයෙන් පියාසර කරන අයුරු,2016 අගෝස්තු 5.
සුකොයි -27 ජෙට් සටන්කරුවන්ගෙන් සමන්විත රස්කයි විට්යාසි නම් රුසියානු ගුවන් කරණනම්කරුවන් ඩුබ්‍රොවිචි ප්‍රදේශයේ පියාසර කරමින්,2016 අගෝස්තු 5.
ටීයූ-22එම්3 බෝම්බ හෙළන යානයක් ඩුබ්‍රොවිචි අහසේ සිට බෝම්බ හෙළන අයුරු,2016 අගෝස්තු 5.
ඉලියුෂින්- 76 හමුදා ප්‍රවාහන ගුවන් යානය ඩුබ්‍රොවිචි අහසේ පියාසර කරන අයුරු,2016 අගෝස්තු 5.
එම්අයි-28 එන් නයිට් හන්ටර් හමුදා හෙලිකොප්ටර් යානා සහිත ගෝල්ඩන් ඊගල්ස් නම් ගුවන් කරණම්කරුවන් කණ්ඩායම දස්කම් පෙන්වන අයුරු,ඩුබ්‍රොවිචි,2016 අගෝස්තු 6.
එම්අයි-28එන් නයිට් හන්ටර් හමුදා හෙලිකොප්ටර් යානයක් ඩුබ්‍රොවිචි ප්‍රදේශයේ පියාසර කරන අයුරු,2016 අගෝස්තු 5.
සෙබලුන්ගේ දස්කම් ගොඩබිමට සහ ගුවනට පමණක් සීමා නොවීය,ඔවුන් ගංඟා තරණය සඳහාද සහභාගී විය.
එල්බ්‍රස් කඳුමුදුන වටා සැතපුම් 62ක් දුර ගමන් කරන සෙබලුන්.
සුනඛයින් හසුරවන්නටද මෙහිදී සිය සුරතලාගේ දස්කම් ප්‍රදර්ශනය කරවීමට අවස්ථාව ලබාදී තිබිණි,ඩ්මිට්රොව්,රුසියාව,2016 අගෝස්තු 6.
රුසියානු සෙබලුන් දෙවන ලෝක සංග්‍රාමය සමයේ සෝවියට් යුද හමුදා නිල ඇඳුමෙන් සැරසී තරඟාවලියේ අවසානය සනිටුවන් කල අයුරු,ඇලබිනෝ,2016 අගෝස්තු 13.
Source:businessinsider.com
-HarshaLulzSec-

අසර්බයිජානය නියෝජනය කල ටී-72 යුද ටැංකියක් ඉලක්කයට වෙඩි තබන අයුරු,2016 අගෝස්තු 2.

සුකොයි -30එස්එම් ජෙට් සටන්කරුවන්ගෙන් සමන්විත රුසියානු සොකොලි රොසී නම් ගුවන් කරණම් කණ්ඩායම සිය දස්කම් පෙන්වමින්,ඩුබ්‍රොවිචි,2016 අගෝස්තු 5.