දන්න අය කියලා දෙන්නේ නෑ
කියලා දුන්නත් දෙන්නේ භාගෙට
තමන්ට වඩා ඉස්සරහට යයි කියලා භයයි

දන්න අය කියලා දෙන්නේ නෑ
කියලා දුන්නත් දෙන්නේ භාගෙට
තමන්ට වඩා ඉස්සරහට යයි කියලා භයයි

ඉස්සර iplus බ්ලොග් කියල එක්ක් තිබ්න 2012 විතර. ඌ විතරයි ඒ දවස් වල fiverr එක ගැන එහෙම කිව්වෙ. මටනම් හිතෙන්නෙ මේ යුගයෙ 8-5 රස්සාවකට හිර වෙන එක මෝඩ වැඩක්.
ඒත් ඉතින් ඔෆිස් ජොබ් වල ආතල් එක මේකෙ නෑ.
දැන් පටන් ගන්නවනම් මම හිතන්නෙ හොදම දේ Youtube කරන එක.
එතකොට ඔය කියන දක්ශයින් ඒවා ඉගෙනගත්තෙ එයාලගෙ උත්සාහයෙන් වෙන්න ඕනිනෙ......ටිකක් මහන්සි වෙලා උනන්දුවෙන් ඉගෙනගනින්..හැම එකාම හැමදේම කියලා දෙනකල් උඩ බලාගෙන ඉන්නෙ නැතුව..

කවුරු හරි එකෙක් ඉන්ටනෙට් එක පාවිච්චි කරලා සල්ලි හොයනකොට ඒක ගැන දැනගන්න අනික් උන් කරන්නේ ඒක ගැන උගෙන් ඉගෙන ගන්න අහන එක. කවුරුත් රස්සාවට කරන දෙයක් කොහොමද බන් කියල දෙන්නේ? ඌ ඒක උගේ දක්ෂකමින් හොයාගෙන කට්ට කාලා කැපවීමෙන් හොයාගෙන කරන දෙයක්. රස්සාවට කරන දේ අනික් උන් පාට් ටයිම් කරන්න බලාගෙන ගෙදරට එනවා කියල දෙන්න කියල, නිකන් ඌ කරන ජොබ් එක තර්ඩ් ක්ලාස් ජොබ් එකක් ගානට දානවා වගේ නෙමෙයිද බන් එහෙම කරද්දී?
ඩොකෙක් බෙහෙත් දෙද්දී අපි ගිහින් අහනවද මටත් කියල දෙනවද ලෙඩ වලට බෙහෙත් දෙන හැටි කියල? එහෙම අහන්නේ නෑනේ බන්? එහෙනම් ඇයි මේකට විතරක් අහන්න යන්නේ?![]()

සුසන්තිකාගෙ කෝච්ට සුසන්තිකා තරම් වේගෙන් දුවන්න පුලුවන්ද.![]()

කෝලමාගේ ගෝලයන්ට කවදාම හරි WRX එකක් ගන්න පුලුවං ද![]()
මම මගේ ස්ටාෆ් එකට මම දන්න හැමදෙයක්ම කියලා දෙනවා මචන්. වීක්ලි ට්‍රේනින් තියෙනවා.
ඒත් දෙයක් ස්කිල් එකක් වෙන්න නම් සෙල්ෆ් සටඩීස් කරන්නම වෙනවා.
උදාහරනයක් විදිහට කිව්වොත් කෙනෙක්ට අපිට පැය තිහක් විතර අරගෙන ෆොටෝශොප් හොදටම කියලා දෙන්න පුලුවන්.
ඒත් ඒක ස්කිල් එකක් වෙන්න නම් අරූ තව ප්‍රැක්ටිස් කරන්නම වෙනවා.
මෙතන තමයි ගොඩක් එවුන් අනාගත්ත තැන.

ithi bn ube උදාහරනයම වැරදිනෙ එහෙනං.

වැරදි කොහෙද බං?
කෙටියෙන් කිව්වොත් හැකියාවක් කියන එක තමන්ම හදාගන්න ඕන නැත්තං උපතින් ගේන්න ඕන. අපිට කරන්න පුලුවන් උපරිම දැනුම දීලා පාර පෙන්නන එක තමයි.![]()