අන්තර්ජාලයෙන් මුදල් සෙවීම....

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දන්න අය කියලා දෙන්නේ නෑ :(
    කියලා දුන්නත් දෙන්නේ භාගෙට
    තමන්ට වඩා ඉස්සරහට යයි කියලා භයයි

    :yes::yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර iplus බ්ලොග් කියල එක්ක් තිබ්න 2012 විතර. ඌ විතරයි ඒ දවස් වල fiverr එක ගැන එහෙම කිව්වෙ. මටනම් හිතෙන්නෙ මේ යුගයෙ 8-5 රස්සාවකට හිර වෙන එක මෝඩ වැඩක්.
    ඒත් ඉතින් ඔෆිස් ජොබ් වල ආතල් එක මේකෙ නෑ.

    දැන් පටන් ගන්නවනම් මම හිතන්නෙ හොදම දේ Youtube කරන එක.

    Youtube කරන එකත් එහෙම හැමෝටම කරන්න බෑ බන්...
    ඒකටත් දක්ෂතාවය තියෙන්න ඕනේ බන්...
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    saralai.. kawruhari kiyala denne e niche eka bared wunata passe. outdated wunata passe. awrudu 3-4 parana strategy ekak ubala dan run karata eka success wenne naha. eka nisa hoda self study ekak karala. aluthinma deyak patanganna
     
    • Like
    Reactions: barath dpriye

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,923
    8,262
    113
    Kotahena
    politician kenekta kade gihin elakiriya puraa post daala screenshot gahala yawala ungen 5000 kaali gaththu un thamai wadi pura meke inne.

    sajiyage online campain patan gattama balanna epei puka denno

    happe online money onna
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එතකොට ඔය කියන දක්ශයින් ඒවා ඉගෙනගත්තෙ එයාලගෙ උත්සාහයෙන් වෙන්න ඕනිනෙ......ටිකක් මහන්සි වෙලා උනන්දුවෙන් ඉගෙනගනින්..හැම එකාම හැමදේම කියලා දෙනකල් උඩ බලාගෙන ඉන්නෙ නැතුව..

    එක එක්කෙනාගේ වටහා ගැනීමේ ශක්තිය වෙනස්. ඒක තේරුම් ගන්න බැරි උඹ හරි දක්ෂයෙක්ද?
     
    • Like
    Reactions: P o o L

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ස්තුතියි.....

    rukshan0000 සහෝදරයත් NONAME සහෝදරයත් දක්වපු ප්‍රතිචාරයට ස්තුතියි. හේතුවක් හොය හොය අඩු පාඩු දකින අනික් බොහොමයක් කිරියේ එවුන් අතර මේ දෙන්නා මාරම මාරයි බං. මට යම් නිවැරදි දැක්කමක් දුන්නු මේ දෙන්නා එළකිරියේ හඳුනාගත් නියම මනුෂ්‍යයෝ........
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,103
    113
    34
    Kalutara
    කවුරු හරි එකෙක් ඉන්ටනෙට් එක පාවිච්චි කරලා සල්ලි හොයනකොට ඒක ගැන දැනගන්න අනික් උන් කරන්නේ ඒක ගැන උගෙන් ඉගෙන ගන්න අහන එක. කවුරුත් රස්සාවට කරන දෙයක් කොහොමද බන් කියල දෙන්නේ? ඌ ඒක උගේ දක්ෂකමින් හොයාගෙන කට්ට කාලා කැපවීමෙන් හොයාගෙන කරන දෙයක්. රස්සාවට කරන දේ අනික් උන් පාට් ටයිම් කරන්න බලාගෙන ගෙදරට එනවා කියල දෙන්න කියල, නිකන් ඌ කරන ජොබ් එක තර්ඩ් ක්ලාස් ජොබ් එකක් ගානට දානවා වගේ නෙමෙයිද බන් එහෙම කරද්දී? :sorry:

    ඩොකෙක් බෙහෙත් දෙද්දී අපි ගිහින් අහනවද මටත් කියල දෙනවද ලෙඩ වලට බෙහෙත් දෙන හැටි කියල? එහෙම අහන්නේ නෑනේ බන්? එහෙනම් ඇයි මේකට විතරක් අහන්න යන්නේ? :sorry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඩොකෙක් බෙහෙත් දෙද්දී අපි ගිහින් අහනවද මටත් කියල දෙනවද ලෙඩ වලට බෙහෙත් දෙන හැටි කියල? එහෙම අහන්නේ නෑනේ බන්? එහෙනම් ඇයි මේකට විතරක් අහන්න යන්නේ? :sorry:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලෝකය ගෝලාකාරයි... කිරියේ උන් විවිධාකාරයි...

    දැනුමක් බෙදා හදාගෙන යම් කිසි ධනාත්මක ආකල්පයක් තරුණ හිත්වලට ගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඇත්තටම මට මේක කියවලා පිළිතුරු එවාපු නියම කොල්ලෝ ගැන නම් මාර හැපි එකක් තියෙන්නේ. මම නම් වැඩ පටන් ගත්තා. මෙන්න මචං විශ්වවිද්‍යාලයක දැනුම දෙන යූ ටියුබ් චැනල් එකක්. මේ උඩ දොස්තරයකෙුගේ කථාවක් කියපු එකාට මෙන්න පිළිතුර. කුහක වෙන්න එපා බං. ගුරු මුෂ්ටියක් නැතිව බලපන්කෝ අපි එක්ක දැනුම බෙදා හදාගන්න ලස්සන..

    https://www.youtube.com/channel/UC7Kn0fjfOScDXGX3cEdQCYw

    • Like
    Reactions: JohnnySS

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කවුරු හරි එකෙක් ඉන්ටනෙට් එක පාවිච්චි කරලා සල්ලි හොයනකොට ඒක ගැන දැනගන්න අනික් උන් කරන්නේ ඒක ගැන උගෙන් ඉගෙන ගන්න අහන එක. කවුරුත් රස්සාවට කරන දෙයක් කොහොමද බන් කියල දෙන්නේ? ඌ ඒක උගේ දක්ෂකමින් හොයාගෙන කට්ට කාලා කැපවීමෙන් හොයාගෙන කරන දෙයක්. රස්සාවට කරන දේ අනික් උන් පාට් ටයිම් කරන්න බලාගෙන ගෙදරට එනවා කියල දෙන්න කියල, නිකන් ඌ කරන ජොබ් එක තර්ඩ් ක්ලාස් ජොබ් එකක් ගානට දානවා වගේ නෙමෙයිද බන් එහෙම කරද්දී? :sorry:

    ඩොකෙක් බෙහෙත් දෙද්දී අපි ගිහින් අහනවද මටත් කියල දෙනවද ලෙඩ වලට බෙහෙත් දෙන හැටි කියල? එහෙම අහන්නේ නෑනේ බන්? එහෙනම් ඇයි මේකට විතරක් අහන්න යන්නේ? :sorry:
    :yes:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් මේ දේ ඉගෙන ගන්න උවමනාව තියෙනවා.පටන් ගන්නේ කොහොමද මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්,ඒ වෙනුවෙන් තියෙන්න ඕන හැකියාව,දැනුම මොනවද කියල හිතාගන්න බෑ.:baffled:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කවුරු හරි එකෙක් ඉන්ටනෙට් එක පාවිච්චි කරලා සල්ලි හොයනකොට ඒක ගැන දැනගන්න අනික් උන් කරන්නේ ඒක ගැන උගෙන් ඉගෙන ගන්න අහන එක. කවුරුත් රස්සාවට කරන දෙයක් කොහොමද බන් කියල දෙන්නේ? ඌ ඒක උගේ දක්ෂකමින් හොයාගෙන කට්ට කාලා කැපවීමෙන් හොයාගෙන කරන දෙයක්. රස්සාවට කරන දේ අනික් උන් පාට් ටයිම් කරන්න බලාගෙන ගෙදරට එනවා කියල දෙන්න කියල, නිකන් ඌ කරන ජොබ් එක තර්ඩ් ක්ලාස් ජොබ් එකක් ගානට දානවා වගේ නෙමෙයිද බන් එහෙම කරද්දී? :sorry:

    ඩොකෙක් බෙහෙත් දෙද්දී අපි ගිහින් අහනවද මටත් කියල දෙනවද ලෙඩ වලට බෙහෙත් දෙන හැටි කියල? එහෙම අහන්නේ නෑනේ බන්? එහෙනම් ඇයි මේකට විතරක් අහන්න යන්නේ? :sorry:

    මේ කුහක කම නිසා තමයි උබ එක තැන පල් වෙන්නෙ :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝලමාගේ ගෝලයන්ට කවදාම හරි WRX එකක් ගන්න පුලුවං ද :lol:

    මම මගේ ස්ටාෆ් එකට මම දන්න හැමදෙයක්ම කියලා දෙනවා මචන්. වීක්ලි ට්‍රේනින් තියෙනවා.

    ඒත් දෙයක් ස්කිල් එකක් වෙන්න නම් සෙල්ෆ් සටඩීස් කරන්නම වෙනවා.

    උදාහරනයක් විදිහට කිව්වොත් කෙනෙක්ට අපිට පැය තිහක් විතර අරගෙන ෆොටෝශොප් හොදටම කියලා දෙන්න පුලුවන්.

    ඒත් ඒක ස්කිල් එකක් වෙන්න නම් අරූ තව ප්‍රැක්ටිස් කරන්නම වෙනවා.

    මෙතන තමයි ගොඩක් එවුන් අනාගත්ත තැන.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම මගේ ස්ටාෆ් එකට මම දන්න හැමදෙයක්ම කියලා දෙනවා මචන්. වීක්ලි ට්‍රේනින් තියෙනවා.

    ඒත් දෙයක් ස්කිල් එකක් වෙන්න නම් සෙල්ෆ් සටඩීස් කරන්නම වෙනවා.

    උදාහරනයක් විදිහට කිව්වොත් කෙනෙක්ට අපිට පැය තිහක් විතර අරගෙන ෆොටෝශොප් හොදටම කියලා දෙන්න පුලුවන්.

    ඒත් ඒක ස්කිල් එකක් වෙන්න නම් අරූ තව ප්‍රැක්ටිස් කරන්නම වෙනවා.

    මෙතන තමයි ගොඩක් එවුන් අනාගත්ත තැන.

    ithi bn ube උදාහරනයම වැරදිනෙ එහෙනං. :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ithi bn ube උදාහරනයම වැරදිනෙ එහෙනං. :P

    වැරදි කොහෙද බං? :lol:

    කෙටියෙන් කිව්වොත් හැකියාවක් කියන එක තමන්ම හදාගන්න ඕන නැත්තං උපතින් ගේන්න ඕන. අපිට කරන්න පුලුවන් උපරිම දැනුම දීලා පාර පෙන්නන එක තමයි. :cool:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වැරදි කොහෙද බං? :lol:

    කෙටියෙන් කිව්වොත් හැකියාවක් කියන එක තමන්ම හදාගන්න ඕන නැත්තං උපතින් ගේන්න ඕන. අපිට කරන්න පුලුවන් උපරිම දැනුම දීලා පාර පෙන්නන එක තමයි. :cool:

    ඔයා ලඟ වැඩ කරන අයට ඔයා දන්න හැම දේම කියල දුන්නට දෙයක් මාර්කට් කරන හැකියාව ඔයාට දෙන්න බෑ .:dull:
    එතනම ඔයාගෙ තර්කය ෆේල්. :P