~අන්තර්ජාලයේ ළමාවිය..~

SajidNazeer

Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    ~අන්තර්ජාලයේ ළමාවිය..~ ▌Updated ▌

    අන්තර්ජාලය කියන්නෙ තව ලෝකයක් වගේ....හැම දෙයක්ම තියෙනවා...ඕන දෙයක්...ඒ වගේම ලෝකෙම සෙට් වෙන තැනක් කියලත් කියන්න පුලුවන්..:):)

    ඉතින් මේ අන්තර්ජාලයේ ඉතිහාසය ටිකක් බලමුද....ඒ කියන්නෙ පොඩි කාලෙ කොහොමද කියලා....:rofl:


    1. ලෝකෙ පලවැනි ඊ - මෙයිල් එක..
    .

    gotmail.jpg



    * Ray Tamilson කියන පුද්ගලයා තමා පලමුවැනි ඊ - මෙයිල් එක 1971 එකේ යැව්වෙ...තව දෙයක් තමා මේ ඊ මෙයිල් එක යවද්දි ලෝකෙ Internet කියන දේ තිබ්බෙ නැහැලු..ඒ වෙනුවට Arpanet තමා ලු තිබ්බෙ..Arpanet හි වැඩි විස්තර මෙතන බලාගන්න http://en.wikipedia.org/wiki/ARPANET


    2.
    ලෝකෙ පලවැනියට ලියාපදිංචි වූ ඩ්omain නම..

    draft_lens4348752module30452982photo_1241056427domain-name-registration.gif


    * ලෝකෙම් පලමුවට ලියාපදිංචි වූ domain නම තමා symbolics.com.. මේක ලියාපදිංචි වුනේ 15 වෑනි මාර්තු 1985 දී..


    3.
    ජංගම දුරකටතනය මගින් අන්තර්ජාලය...

    Nokia-9000-Communicator.jpg


    * 1996යෙ දී Nokia 9000 Communicator තමා ලෝකෙම අන්තර්ජාලය පලමුවෙන්ම පාවිච්චි කරපු දුරකතනය.....


    4. ලෝකෙම පලමු වෙබ් අඩ්විය

    domain_name.jpg


    * Info.cern.ch තමා ලොව පලමු වෙබ් අඩ්විය....මේ වෙබ් අඩ්විය ආරම්භ උනේ 1990 දී....ඔය වෙබ් අඩ්වියට ගිහිල්ලම බලන්න....:D


    5. ලොව පලමු සොයාගැනීමෙ එන්ජිම (Search Engine :P)

    WebCrawler.png



    * මේ දවස් ටිකේ නම් ගූගුල් දෙවියෝ තමා :D


    5. ලොව පලමු බ්ලොග් එක


    blog.jpg


    * Justin Hall කියන පුද්ගලයා තමා 1994 දී ලොව පලමු බ්ලොග් එකේ ආරම්භ කරේ..ඉස්සර මේකට webblog කියල තමා කිව්වෙ ලු..Justin Hall ගේ තව තොරතුරු මෙතන බලන්නකෝ http://en.wikipedia.org/wiki/Justin_Hall


    6. ebay විකිණපු පලමු බඩුව :P

    ebay-logo.jpg



    * ebay විකිණපු පලමු බඩුව කැඩිච්ච laser pointer එකක් ලු..මේක $14.83ක් ලු,ඉස්සර ebay වලට කිව්වෙ auctionweb කියලා :D


    7. Wikipedia edit කරපු එක...

    wikipedia-logo-en-big.png



    විකිපීඩීයා සොයාගත් Jimmy wales තමා පලමුවෙන්ම edit කරේ...ඒ තමා Hello, World!” :rolleyes:

    8.
    ලොව පලමු youtube වීඩියෝ එක



    මේක upload කරේ හරියට 2005 අප්රෙල් 23වැනි දින 8.27 ට සෙනසුරාද දවසක....
    දැන් ඉතින් 2011 වෙද්දි youtube එක විඩීයො රටක් වෙලා..:D

    9. ලොව පලමු tweet එක...

    Twitter.png


    * 2006
    මාර්තු 21 ක් වැනි දින Jack dorsey..ලොව පලමුවට ට්වීට් කරා....
    ඉස්සර මේකට නම "twttr"දැන් "twitter"


    10. ලොව පලමු social networking අඩ්විය....

    friends_reunited1.jpg






    2000ය ආරම්භ වූ http://www.friendsreunited.com තමා ලොව පලමු social networkig අඩ්විය...
    දැන් තමා මුහුනපොත:P:P



    අපි දැන් ඉන්න Elakiri.com එක පටන් ගත්තේ 2006 අප්‍රේල් 8 වෙනිදා,
    වැඩි විස්තර මෙතනින් ගන්න


    http://en.wikipedia.org/wiki/Elakiri


    හැමදාම අන්තර්ජාලයේ ඉන්න අපේ යාලුවොන්ට..
    අන්තර්ජාලය ගැන මේ කරුණු වැදගත් වෙලා ඇති කියලා හිතෙනවා....;);)






     
    Last edited:

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,754
    380
    0
    C:\Srilanka\Colombo\Maradana
    ෆැන්ටෑස්ටික්....පස්ට..පස්ට....අන්තර්ජාලය ගැන අපි නොදන්න දේවල් :shocked:..කීප් පෝස්ටින් ඇඩඩ් රෙප් :)