~අන්තර්ජාලයේ ළමාවිය..~ ▌Updated ▌
අන්තර්ජාලය කියන්නෙ තව ලෝකයක් වගේ....හැම දෙයක්ම තියෙනවා...ඕන දෙයක්...ඒ වගේම ලෝකෙම සෙට් වෙන තැනක් කියලත් කියන්න පුලුවන්..

ඉතින් මේ අන්තර්ජාලයේ ඉතිහාසය ටිකක් බලමුද....ඒ කියන්නෙ පොඩි කාලෙ කොහොමද කියලා....
1. ලෝකෙ පලවැනි ඊ - මෙයිල් එක...
* Ray Tamilson කියන පුද්ගලයා තමා පලමුවැනි ඊ - මෙයිල් එක 1971 එකේ යැව්වෙ...තව දෙයක් තමා මේ ඊ මෙයිල් එක යවද්දි ලෝකෙ Internet කියන දේ තිබ්බෙ නැහැලු..ඒ වෙනුවට Arpanet තමා ලු තිබ්බෙ..Arpanet හි වැඩි විස්තර මෙතන බලාගන්න http://en.wikipedia.org/wiki/ARPANET
2. ලෝකෙ පලවැනියට ලියාපදිංචි වූ ඩ්omain නම..
* ලෝකෙම් පලමුවට ලියාපදිංචි වූ domain නම තමා “symbolics.com”.. මේක ලියාපදිංචි වුනේ 15 වෑනි මාර්තු 1985 දී..
3. ජංගම දුරකටතනය මගින් අන්තර්ජාලය...
* 1996යෙ දී Nokia 9000 Communicator තමා ලෝකෙම අන්තර්ජාලය පලමුවෙන්ම පාවිච්චි කරපු දුරකතනය.....
4. ලෝකෙම පලමු වෙබ් අඩ්විය
* Info.cern.ch තමා ලොව පලමු වෙබ් අඩ්විය....මේ වෙබ් අඩ්විය ආරම්භ උනේ 1990 දී....ඔය වෙබ් අඩ්වියට ගිහිල්ලම බලන්න....
5. ලොව පලමු සොයාගැනීමෙ එන්ජිම (Search Engine
)
* මේ දවස් ටිකේ නම් ගූගුල් දෙවියෝ තමා
5. ලොව පලමු බ්ලොග් එක
* Justin Hall කියන පුද්ගලයා තමා 1994 දී ලොව පලමු බ්ලොග් එකේ ආරම්භ කරේ..ඉස්සර මේකට webblog කියල තමා කිව්වෙ ලු..Justin Hall ගේ තව තොරතුරු මෙතන බලන්නකෝ http://en.wikipedia.org/wiki/Justin_Hall
6. ebay විකිණපු පලමු බඩුව
* ebay විකිණපු පලමු බඩුව කැඩිච්ච laser pointer එකක් ලු..මේක $14.83ක් ලු,ඉස්සර ebay වලට කිව්වෙ auctionweb කියලා
7. Wikipedia edit කරපු එක...
විකිපීඩීයා සොයාගත් Jimmy wales තමා පලමුවෙන්ම edit කරේ...ඒ තමා Hello, World!”
8. ලොව පලමු youtube වීඩියෝ එක
මේක upload කරේ හරියට 2005 අප්‍රෙල් 23වැනි දින 8.27 ට සෙනසුරාද දවසක....
දැන් ඉතින් 2011 වෙද්දි youtube එක විඩීයො රටක් වෙලා..
9. ලොව පලමු tweet එක...
* 2006 මාර්තු 21 ක් වැනි දින Jack dorsey..ලොව පලමුවට ට්වීට් කරා....
ඉස්සර මේකට නම "twttr"දැන් "twitter"
10. ලොව පලමු social networking අඩ්විය....
2000ය ආරම්භ වූ http://www.friendsreunited.com තමා ලොව පලමු social networkig අඩ්විය...
දැන් තමා මුහුනපොත

අපි දැන් ඉන්න Elakiri.com එක පටන් ගත්තේ 2006 අප්‍රේල් 8 වෙනිදා,
වැඩි විස්තර මෙතනින් ගන්න
http://en.wikipedia.org/wiki/Elakiri
හැමදාම අන්තර්ජාලයේ ඉන්න අපේ යාලුවොන්ට..
අන්තර්ජාලය ගැන මේ කරුණු වැදගත් වෙලා ඇති කියලා හිතෙනවා....

Last edited: