ජේමිස්බන්ඩා007;17375369 said:කවුරුත් වනන නිසා ඔන්න මාත් ඔලුව වනනො![]()
![]()
වනපිය උබේ අහවල් එක

ජේමිස්බන්ඩා007;17375369 said:කවුරුත් වනන නිසා ඔන්න මාත් ඔලුව වනනො![]()
![]()

කොලු තාත්තලා කිව්වා කවුද බන්? අරක්කු බොන, රස්තියාදු ගහන , හොර ගෑණු පාරේ යන මිනිහෙක්ට නම් ඒවා කියන්න බෑ තමයි නමුත් හොද තාත්තලා ඉන්නවා,එහෙම පවුල් වල ළමයි අම්මට වඩා තාත්තට තමයි ගොඩක් කිට්ටු. කොහොමත් දුවෙක් අම්මට වඩා තාත්තට කිට්ටුයි. සමහර පිරිමින්ට වෛර කරන ගෑණුන්ට මේවා තේරෙන්නේ නෑ.
උබේ නම් තියෙන්නේම ගොන් තර්කයි, එහෙනම් ඉතින් කෙල්ලොන්ට බුර්කා අන්දන්න වෙයි මොකද නැත්නම් කොල්ලෝ ගිහින් දූෂණය කරනවානේ. රත්තරං කිව්වා වගේ අඹ කපන්නවත් පිහියක් දෙන්න නරකයි මොකද ඇනගෙන මරාගන්න යයි නේ, කඩවලට තනියම යවන්න නරකයි මොකද හොරකම් කරයි නේ.
නමුත් ගොඩක් ළමයි එහෙම කරන්නේ නෑ මොකද ළමයි හරි වැරැද්ද දන්නවා ,ළමයට මුලින්ම කියලා දෙන්න ඕනේ හරි වැරැද්ද මොකක්ද කියලයි එතකොට ළමයා දන්නවා වැරැද්දෙන් ඈත් වෙලා ඉන්න. උබ technology එක ගැනවත් දන්නේ නෑ වගේ ,එහෙම දන්නවා නම් සමස්ථ internet එකම වාරණය කරන්න ඕනේ නෑ,ළමයගේ computer එකට Parental control එකක් දැම්මම adults contents වලින් ළමයා ආරක්ෂා වෙනවා , ඒ වගේම තෝරාගත් අධ්‍යාපනික site වලට පමණක් යන්න දෙනවා, youtube එකේ නම් google account එකක් හදන කොට වයස දැම්මම adults contents videos බලන්න බෑ. එතකොට ළමයා ගොඩක් safe.
මම නම් උබට ආයිත් මොකුත් කියන්නේ නෑ මොකද කිසිම තේරුමක් නෑ, උබ දිනන්න තර්ක කරනවා මිසක් යමක් ඉගෙන ගන්න තර්ක කරනවා නෙවෙයි, මම ඒක හැම තැනම දැකලා තියෙන දෙයක්.

ඔය මටනේ කියන්නේ...අනේ මගේ පිරිමිත් එක්ක කිසිම වෛරයක් නෑ...මොකද මට ඉන්නවා ආදරණීය තාත්තා කෙනෙක්...ආදරණීය ස්වාමි පුරුෂයෙක් සහ ආදරණීයම රත්තරන් පුතෙක්...ඉතින් එහෙම එකේ මගේ කිසිම තරහක් නෑ පිරිමි එක්ක..

තොප්පිය මහලම දාගෙන

වැරදි වලින් කොහෙද බන් මිනිස්සු ඇත් වෙන්නෙ ,අපිට කොච්චර හොද කරන්ඩ ඉගෙන්නුවත් කරන්නෙ නරකනෙ ඉගෙන්නිමෙන් හො දැනුවත් කිරිමෙන් නරකින් ඈත් වෙනවනම් අපි ජිවත් වෙන ලොකෙ මීට වැඩිය සුන්දර තැනක්,
උබේ නම් තියෙන්නේම ගොන් තර්කයි, එහෙනම් ඉතින් කෙල්ලොන්ට බුර්කා අන්දන්න වෙයි මොකද නැත්නම් කොල්ලෝ ගිහින් දූෂණය කරනවානේ. රත්තරං කිව්වා වගේ අඹ කපන්නවත් පිහියක් දෙන්න නරකයි මොකද ඇනගෙන මරාගන්න යයි නේ, කඩවලට තනියම යවන්න නරකයි මොකද හොරකම් කරයි නේ.
නමුත් ගොඩක් ළමයි එහෙම කරන්නේ නෑ මොකද ළමයි හරි වැරැද්ද දන්නවා ,ළමයට මුලින්ම කියලා දෙන්න ඕනේ හරි වැරැද්ද මොකක්ද කියලයි එතකොට ළමයා දන්නවා වැරැද්දෙන් ඈත් වෙලා ඉන්න. උබ technology එක ගැනවත් දන්නේ නෑ වගේ ,එහෙම දන්නවා නම් සමස්ථ internet එකම වාරණය කරන්න ඕනේ නෑ,ළමයගේ computer එකට Parental control එකක් දැම්මම adults contents වලින් ළමයා ආරක්ෂා වෙනවා , ඒ වගේම තෝරාගත් අධ්‍යාපනික site වලට පමණක් යන්න දෙනවා, youtube එකේ නම් google account එකක් හදන කොට වයස දැම්මම adults contents videos බලන්න බෑ. එතකොට ළමයා ගොඩක් safe.
මම නම් උබට ආයිත් මොකුත් කියන්නේ නෑ මොකද කිසිම තේරුමක් නෑ, උබ දිනන්න තර්ක කරනවා මිසක් යමක් ඉගෙන ගන්න තර්ක කරනවා නෙවෙයි, මම ඒක හැම තැනම දැකලා තියෙන දෙයක්.

රත්තරං;17375389 said:ඔන්න එක රටක මනුස්සයෙක් උන්නලු. ඌ බතල අල වැවෙන්නේ ගස් උඩ කියල හැම තැනම තර්ක කර කරා ගියාලු. ඒ එක්කම ඒක වැරදියි කියන උන්ට අපහාස කලාලු. අන්තිමට එක මනුස්සයෙක්ටත් අපහාස කලාම ඒ මනුස්සයා නඩුවක් දැම්මලු මේ මනුස්සයා බොරු කිය කියා ඇවිදිනවා,බතල අල වැවෙන්නේ ගස් උඩ නෙමේ පොලව යට කිව්වහම මට අපහාස කලා මේකට සාදාරනයක් කරල දෙන්න කියල. අන්තිමට නඩුව අහල කිසිම අව්ලක් නැතුව බතල අල වැවෙන්නේ පොලව යට කියන මිනිහා දිනුවලු. උසාවියෙන් අර බක පන්ඩිතයට නියෝගයක් දුන්නලු අනික් මනුස්සයට වෙච්ච අපහාසෙටයි බොරු ප්‍රචාරය කලාටයි තමන් ලග හිටපු බූරුවෝ දෙන්නව නඩුවේ පැමිනිලි පාර්ශවේට දෙන්න කියල. ඔන්න ඉතින් අර බක පන්ඩිතයා උසාවියෙන් එලියට ඇවිත් තමන් ලග උන්න බූරුවෝ දෙන්නා පැමිනිලි කාරයට දුන්නලු. දීලා කිව්වලු "උබ බූරුවෝ දෙන්නත් ගනින්, නඩුව දිනපු එකේ ගෞරවයත් ගනින්, හැබැයි එකක් මතක තියාගනින් - බතල අල වැවෙන්නේ ගස් උඩ" කියලා
අන්න ඒ නිසා කතාකරනකොටත් පොඩ්ඩක් හොයල බලල තර්ක කරපන්. ඔලුවක් තියෙන උන් 1000ක් එක්ක තර්ක කලත් එක බූරුවෙක් එක්ක තර්ක කරන්න බෑ

දැනුවත් කිරීම තමයි ලංකාවට ඕන
වාරණය කරලා වැඩක් නැහැ
මනස තමයි හදන්න ඕනා ආරක්ෂා වෙන්න
එරෝසන් කියලා තියන කතාවලත් ගත යුත්තක් නැත්තේම නැහැ බන්. දෙමවුපියන්ගේ නොසැලකිල්ල බලපානවා මේකට. කොහොමත් උ කියනවා වගේ වාරණය කරන එක අනුවන වැඩක් . පාලනය තමයි කරන්න ඕනි. ළමයිට උනත් හොද නරක ගැන අවබෝදයක් තියෙන්න ඕනි. එක ලැබෙන්න ඕනි පාසලින් මොකද ළමයි ජිවිතේ වැඩි කාලයක් ගත කරන්නේ පාසලේ නිසා
මේ රතු පාට කතාව ගොඩක් දුරට හරි. කිසි දෙක හරි වැරැද්ද තෝරාගන්න නෙමයි තර්ක කරන්නේ දිනන්න. අනිත් එක්ව ලජ්ජා කරන්න. එහෙම නැත්තම් උව බාල්දු කරන්න. මොකක් ගැන කතා කරත් එහෙමයි.
රත්තරං;17375319 said:

බෞද්ධයෙක් කියන්නේ ඒකයි, අපි මුස්ලිම් නෙවෙයි වාරණය කරලා මිනිස්සුන්ව හදන්න.වැරදි වලින් කොහෙද බන් මිනිස්සු ඇත් වෙන්නෙ ,අපිට කොච්චර හොද කරන්ඩ ඉගෙන්නුවත් කරන්නෙ නරකනෙ ඉගෙන්නිමෙන් හො දැනුවත් කිරිමෙන් නරකින් ඈත් වෙනවනම් අපි ජිවත් වෙන ලොකෙ මීට වැඩිය සුන්දර තැනක්,
මම උබල වගේ එවුන්ගෙන් කොහොමත් ඉගෙන ගන්නෙ නැ,උබලගෙ තියෙන්නෙ රට ගොන් බයිල ප්‍රායොගිකව ක්‍රියාත්මක කල නොහැකි. ඔය වයස දාල ගූගල් හදල ෆේස් බුක් ලොග් උනාම ඔක්කොම හරියනව උබල වගේ රට මොඩයන්ගෙ ලමයින්ට අබ සරනයි.
කොලු තාත්තලා කිව්වා කවුද බන්? අරක්කු බොන, රස්තියාදු ගහන , හොර ගෑණු පාරේ යන මිනිහෙක්ට නම් ඒවා කියන්න බෑ තමයි නමුත් හොද තාත්තලා ඉන්නවා,එහෙම පවුල් වල ළමයි අම්මට වඩා තාත්තට තමයි ගොඩක් කිට්ටු. කොහොමත් දුවෙක් අම්මට වඩා තාත්තට කිට්ටුයි. සමහර පිරිමින්ට වෛර කරන ගෑණුන්ට මේවා තේරෙන්නේ නෑ.

රත්තරං;17375389 said:ඔන්න එක රටක මනුස්සයෙක් උන්නලු. ඌ බතල අල වැවෙන්නේ ගස් උඩ කියල හැම තැනම තර්ක කර කරා ගියාලු. ඒ එක්කම ඒක වැරදියි කියන උන්ට අපහාස කලාලු. අන්තිමට එක මනුස්සයෙක්ටත් අපහාස කලාම ඒ මනුස්සයා නඩුවක් දැම්මලු මේ මනුස්සයා බොරු කිය කියා ඇවිදිනවා,බතල අල වැවෙන්නේ ගස් උඩ නෙමේ පොලව යට කිව්වහම මට අපහාස කලා මේකට සාදාරනයක් කරල දෙන්න කියල. අන්තිමට නඩුව අහල කිසිම අව්ලක් නැතුව බතල අල වැවෙන්නේ පොලව යට කියන මිනිහා දිනුවලු. උසාවියෙන් අර බක පන්ඩිතයට නියෝගයක් දුන්නලු අනික් මනුස්සයට වෙච්ච අපහාසෙටයි බොරු ප්‍රචාරය කලාටයි තමන් ලග හිටපු බූරුවෝ දෙන්නව නඩුවේ පැමිනිලි පාර්ශවේට දෙන්න කියල. ඔන්න ඉතින් අර බක පන්ඩිතයා උසාවියෙන් එලියට ඇවිත් තමන් ලග උන්න බූරුවෝ දෙන්නා පැමිනිලි කාරයට දුන්නලු. දීලා කිව්වලු "උබ බූරුවෝ දෙන්නත් ගනින්, නඩුව දිනපු එකේ ගෞරවයත් ගනින්, හැබැයි එකක් මතක තියාගනින් - බතල අල වැවෙන්නේ ගස් උඩ" කියලා
අන්න ඒ නිසා කතාකරනකොටත් පොඩ්ඩක් හොයල බලල තර්ක කරපන්. ඔලුවක් තියෙන උන් 1000ක් එක්ක තර්ක කලත් එක බූරුවෙක් එක්ක තර්ක කරන්න බෑ

කොලු තාත්තලා කිව්වා කවුද බන්? අරක්කු බොන, රස්තියාදු ගහන , හොර ගෑණු පාරේ යන මිනිහෙක්ට නම් ඒවා කියන්න බෑ තමයි නමුත් හොද තාත්තලා ඉන්නවා,එහෙම පවුල් වල ළමයි අම්මට වඩා තාත්තට තමයි ගොඩක් කිට්ටු. කොහොමත් දුවෙක් අම්මට වඩා තාත්තට කිට්ටුයි. සමහර පිරිමින්ට වෛර කරන ගෑණුන්ට මේවා තේරෙන්නේ නෑ.
ඒ මගේ නිහතමානීකම...![]()

මම කියන්නෙ ලමයින්ගෙ පැත්තෙන් බලල 18 අඩු ලමයින්ට හොද තැනක් නෙමේ ඉන්ටනෙට්. මම කියන්නෙ වාරනය,ඔනෙ නම් දෙමවුපියො ලග ඉදගෙන ඔනෙ මගුලක්.නැතුව ඉන්න කාබරේට කොම්පියුටරෙයි, ඉන්ටනෙටුයි, කාබරේ දොරයි වහල දුන්නව ආයෙ නැ ඔන්ලයින් බඩ වෙන්නෙ.එරෝසන් කියලා තියන කතාවලත් ගත යුත්තක් නැත්තේම නැහැ බන්. දෙමවුපියන්ගේ නොසැලකිල්ල බලපානවා මේකට. කොහොමත් උ කියනවා වගේ වාරණය කරන එක අනුවන වැඩක් . පාලනය තමයි කරන්න ඕනි. ළමයිට උනත් හොද නරක ගැන අවබෝදයක් තියෙන්න ඕනි. එක ලැබෙන්න ඕනි පාසලින් මොකද ළමයි ජිවිතේ වැඩි කාලයක් ගත කරන්නේ පාසලේ නිසා
මේ රතු පාට කතාව ගොඩක් දුරට හරි. කිසි දෙක හරි වැරැද්ද තෝරාගන්න නෙමයි තර්ක කරන්නේ දිනන්න. අනිත් එක්ව ලජ්ජා කරන්න. එහෙම නැත්තම් උව බාල්දු කරන්න. මොකක් ගැන කතා කරත් එහෙමයි.
මට ඒක දැක්ක හැටියේම හිනා ගියා.
ජේමිස්බන්ඩා007;17375440 said:ආ එක විහිලුවට කියපු දෙයක්
මෙකයි.මම කියන්නෙ නැ ලංකාව අරාබියක් කරන්න කියල . එත් අපි ලොකෙට මොන පොර ටොක් දුන්නත් තමන්ගෙ ලමයට වාරණ දානවා. එක එහෙමම තමයි.![]()
මොනව කිඋවත් දෙයක් ලැබෙන්න ඔන වයසක් තියනවා.![]()
)මම කියන්නෙ ලමයින්ගෙ පැත්තෙන් බලල 18 අඩු ලමයින්ට හොද තැනක් නෙමේ ඉන්ටනෙට්. මම කියන්නෙ වාරනය,ඔනෙ නම් දෙමවුපියො ලග ඉදගෙන ඔනෙ මගුලක්.නැතුව ඉන්න කාබරේට කොම්පියුටරෙයි, ඉන්ටනෙටුයි, කාබරේ දොරයි වහල දුන්නව ආයෙ නැ ඔන්ලයින් බඩ වෙන්නෙ.