අන්තර්ජාලය පුරා පාසල් දැරියගේ නිල් පින්ත

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේමිස්බන්ඩා007;17375369 said:
    කවුරුත් වනන නිසා ඔන්න මාත් ඔලුව වනනො
    2UGy3LK.gif
    2UGy3LK.gif

    වනපිය උබේ අහවල් එක:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොලු තාත්තලා කිව්වා කවුද බන්? අරක්කු බොන, රස්තියාදු ගහන , හොර ගෑණු පාරේ යන මිනිහෙක්ට නම් ඒවා කියන්න බෑ තමයි නමුත් හොද තාත්තලා ඉන්නවා,එහෙම පවුල් වල ළමයි අම්මට වඩා තාත්තට තමයි ගොඩක් කිට්ටු. කොහොමත් දුවෙක් අම්මට වඩා තාත්තට කිට්ටුයි. සමහර පිරිමින්ට වෛර කරන ගෑණුන්ට මේවා තේරෙන්නේ නෑ.

    මන් නම් හිතන්නේ අම්මලා තමයි මේගැන දැනුවත් කරන්න ඕනි. අම්මකට එක කෙසින් පුලුවන් තාත්ත කෙනෙක්ට වැඩ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    උබේ නම් තියෙන්නේම ගොන් තර්කයි, එහෙනම් ඉතින් කෙල්ලොන්ට බුර්කා අන්දන්න වෙයි මොකද නැත්නම් කොල්ලෝ ගිහින් දූෂණය කරනවානේ. රත්තරං කිව්වා වගේ අඹ කපන්නවත් පිහියක් දෙන්න නරකයි මොකද ඇනගෙන මරාගන්න යයි නේ, කඩවලට තනියම යවන්න නරකයි මොකද හොරකම් කරයි නේ. :lol::lol:
    නමුත් ගොඩක් ළමයි එහෙම කරන්නේ නෑ මොකද ළමයි හරි වැරැද්ද දන්නවා ,ළමයට මුලින්ම කියලා දෙන්න ඕනේ හරි වැරැද්ද මොකක්ද කියලයි එතකොට ළමයා දන්නවා වැරැද්දෙන් ඈත් වෙලා ඉන්න. උබ technology එක ගැනවත් දන්නේ නෑ වගේ ,එහෙම දන්නවා නම් සමස්ථ internet එකම වාරණය කරන්න ඕනේ නෑ,ළමයගේ computer එකට Parental control එකක් දැම්මම adults contents වලින් ළමයා ආරක්ෂා වෙනවා , ඒ වගේම තෝරාගත් අධ්‍යාපනික site වලට පමණක් යන්න දෙනවා, youtube එකේ නම් google account එකක් හදන කොට වයස දැම්මම adults contents videos බලන්න බෑ. එතකොට ළමයා ගොඩක් safe.

    මම නම් උබට ආයිත් මොකුත් කියන්නේ නෑ මොකද කිසිම තේරුමක් නෑ, උබ දිනන්න තර්ක කරනවා මිසක් යමක් ඉගෙන ගන්න තර්ක කරනවා නෙවෙයි, මම ඒක හැම තැනම දැකලා තියෙන දෙයක්.

    ඔන්න එක රටක මනුස්සයෙක් උන්නලු. ඌ බතල අල වැවෙන්නේ ගස් උඩ කියල හැම තැනම තර්ක කර කරා ගියාලු. ඒ එක්කම ඒක වැරදියි කියන උන්ට අපහාස කලාලු. අන්තිමට එක මනුස්සයෙක්ටත් අපහාස කලාම ඒ මනුස්සයා නඩුවක් දැම්මලු මේ මනුස්සයා බොරු කිය කියා ඇවිදිනවා,බතල අල වැවෙන්නේ ගස් උඩ නෙමේ පොලව යට කිව්වහම මට අපහාස කලා මේකට සාදාරනයක් කරල දෙන්න කියල. අන්තිමට නඩුව අහල කිසිම අව්ලක් නැතුව බතල අල වැවෙන්නේ පොලව යට කියන මිනිහා දිනුවලු. උසාවියෙන් අර බක පන්ඩිතයට නියෝගයක් දුන්නලු අනික් මනුස්සයට වෙච්ච අපහාසෙටයි බොරු ප්‍රචාරය කලාටයි තමන් ලග හිටපු බූරුවෝ දෙන්නව නඩුවේ පැමිනිලි පාර්ශවේට දෙන්න කියල. ඔන්න ඉතින් අර බක පන්ඩිතයා උසාවියෙන් එලියට ඇවිත් තමන් ලග උන්න බූරුවෝ දෙන්නා පැමිනිලි කාරයට දුන්නලු. දීලා කිව්වලු "උබ බූරුවෝ දෙන්නත් ගනින්, නඩුව දිනපු එකේ ගෞරවයත් ගනින්, හැබැයි එකක් මතක තියාගනින් - බතල අල වැවෙන්නේ ගස් උඩ" කියලා :P:P

    අන්න ඒ නිසා කතාකරනකොටත් පොඩ්ඩක් හොයල බලල තර්ක කරපන්. ඔලුවක් තියෙන උන් 1000ක් එක්ක තර්ක කලත් එක බූරුවෙක් එක්ක තර්ක කරන්න බෑ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොලු තාත්තලා කිව්වා කවුද බන්? අරක්කු බොන, රස්තියාදු ගහන , හොර ගෑණු පාරේ යන මිනිහෙක්ට නම් ඒවා කියන්න බෑ තමයි නමුත් හොද තාත්තලා ඉන්නවා,එහෙම පවුල් වල ළමයි අම්මට වඩා තාත්තට තමයි ගොඩක් කිට්ටු. කොහොමත් දුවෙක් අම්මට වඩා තාත්තට කිට්ටුයි. සමහර පිරිමින්ට වෛර කරන ගෑණුන්ට මේවා තේරෙන්නේ නෑ.

    :lol:ඔය මටනේ කියන්නේ...අනේ මගේ පිරිමිත් එක්ක කිසිම වෛරයක් නෑ...මොකද මට ඉන්නවා ආදරණීය තාත්තා කෙනෙක්...ආදරණීය ස්වාමි පුරුෂයෙක් සහ ආදරණීයම රත්තරන් පුතෙක්...ඉතින් එහෙම එකේ මගේ කිසිම තරහක් නෑ පිරිමි එක්ක..:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol:ඔය මටනේ කියන්නේ...අනේ මගේ පිරිමිත් එක්ක කිසිම වෛරයක් නෑ...මොකද මට ඉන්නවා ආදරණීය තාත්තා කෙනෙක්...ආදරණීය ස්වාමි පුරුෂයෙක් සහ ආදරණීයම රත්තරන් පුතෙක්...ඉතින් එහෙම එකේ මගේ කිසිම තරහක් නෑ පිරිමි එක්ක..:yes:

    :D:D තොප්පිය මහලම දාගෙන:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබේ නම් තියෙන්නේම ගොන් තර්කයි, එහෙනම් ඉතින් කෙල්ලොන්ට බුර්කා අන්දන්න වෙයි මොකද නැත්නම් කොල්ලෝ ගිහින් දූෂණය කරනවානේ. රත්තරං කිව්වා වගේ අඹ කපන්නවත් පිහියක් දෙන්න නරකයි මොකද ඇනගෙන මරාගන්න යයි නේ, කඩවලට තනියම යවන්න නරකයි මොකද හොරකම් කරයි නේ. :lol::lol:
    නමුත් ගොඩක් ළමයි එහෙම කරන්නේ නෑ මොකද ළමයි හරි වැරැද්ද දන්නවා ,ළමයට මුලින්ම කියලා දෙන්න ඕනේ හරි වැරැද්ද මොකක්ද කියලයි එතකොට ළමයා දන්නවා වැරැද්දෙන් ඈත් වෙලා ඉන්න. උබ technology එක ගැනවත් දන්නේ නෑ වගේ ,එහෙම දන්නවා නම් සමස්ථ internet එකම වාරණය කරන්න ඕනේ නෑ,ළමයගේ computer එකට Parental control එකක් දැම්මම adults contents වලින් ළමයා ආරක්ෂා වෙනවා , ඒ වගේම තෝරාගත් අධ්‍යාපනික site වලට පමණක් යන්න දෙනවා, youtube එකේ නම් google account එකක් හදන කොට වයස දැම්මම adults contents videos බලන්න බෑ. එතකොට ළමයා ගොඩක් safe.

    මම නම් උබට ආයිත් මොකුත් කියන්නේ නෑ මොකද කිසිම තේරුමක් නෑ, උබ දිනන්න තර්ක කරනවා මිසක් යමක් ඉගෙන ගන්න තර්ක කරනවා නෙවෙයි, මම ඒක හැම තැනම දැකලා තියෙන දෙයක්.
    වැරදි වලින් කොහෙද බන් මිනිස්සු ඇත් වෙන්නෙ ,අපිට කොච්චර හොද කරන්ඩ ඉගෙන්නුවත් කරන්නෙ නරකනෙ ඉගෙන්නිමෙන් හො දැනුවත් කිරිමෙන් නරකින් ඈත් වෙනවනම් අපි ජිවත් වෙන ලොකෙ මීට වැඩිය සුන්දර තැනක්,

    මම උබල වගේ එවුන්ගෙන් කොහොමත් ඉගෙන ගන්නෙ නැ,උබලගෙ තියෙන්නෙ රට ගොන් බයිල ප්‍රායොගිකව ක්‍රියාත්මක කල නොහැකි. ඔය වයස දාල ගූගල් හදල ෆේස් බුක් ලොග් උනාම ඔක්කොම හරියනව උබල වගේ රට මොඩයන්ගෙ ලමයින්ට අබ සරනයි.

    අනික රත්තරන් කියන්නෙ මිනිහෙක්ද බන් මලකඩ හුරන ගරාජ් කාරයෙක්නෙ ,ඔකගෙ ෆේස් බුක් එකවුන්ට් එකේ ඉදන් ෆේක්.ඔය වගේ ෆේක් කාරයන්ගෙන් තමයි ලමයි පරිස්සම් කර ගන්ඩ ඔනෙ.ෆේක් එකෙන් ලොග් වෙලා කියයි හැවි ඉන්ඩස්ටි එකේ වැඩ කියල ඒත් ඇත්තටම කරන්නෙ ගරාජ් එකක මලකඩ හුරන ඒක ඉතින් නොදන්න කිරි සප්පයො රැවටෙනව.:confused::confused:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17375389 said:
    ඔන්න එක රටක මනුස්සයෙක් උන්නලු. ඌ බතල අල වැවෙන්නේ ගස් උඩ කියල හැම තැනම තර්ක කර කරා ගියාලු. ඒ එක්කම ඒක වැරදියි කියන උන්ට අපහාස කලාලු. අන්තිමට එක මනුස්සයෙක්ටත් අපහාස කලාම ඒ මනුස්සයා නඩුවක් දැම්මලු මේ මනුස්සයා බොරු කිය කියා ඇවිදිනවා,බතල අල වැවෙන්නේ ගස් උඩ නෙමේ පොලව යට කිව්වහම මට අපහාස කලා මේකට සාදාරනයක් කරල දෙන්න කියල. අන්තිමට නඩුව අහල කිසිම අව්ලක් නැතුව බතල අල වැවෙන්නේ පොලව යට කියන මිනිහා දිනුවලු. උසාවියෙන් අර බක පන්ඩිතයට නියෝගයක් දුන්නලු අනික් මනුස්සයට වෙච්ච අපහාසෙටයි බොරු ප්‍රචාරය කලාටයි තමන් ලග හිටපු බූරුවෝ දෙන්නව නඩුවේ පැමිනිලි පාර්ශවේට දෙන්න කියල. ඔන්න ඉතින් අර බක පන්ඩිතයා උසාවියෙන් එලියට ඇවිත් තමන් ලග උන්න බූරුවෝ දෙන්නා පැමිනිලි කාරයට දුන්නලු. දීලා කිව්වලු "උබ බූරුවෝ දෙන්නත් ගනින්, නඩුව දිනපු එකේ ගෞරවයත් ගනින්, හැබැයි එකක් මතක තියාගනින් - බතල අල වැවෙන්නේ ගස් උඩ" කියලා :P:P

    අන්න ඒ නිසා කතාකරනකොටත් පොඩ්ඩක් හොයල බලල තර්ක කරපන්. ඔලුවක් තියෙන උන් 1000ක් එක්ක තර්ක කලත් එක බූරුවෙක් එක්ක තර්ක කරන්න බෑ

    උබ කොහොම කිව්වත් බතල වැවෙන්නේ ගස් උඩ බන්:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැනුවත් කිරීම තමයි ලංකාවට ඕන
    වාරණය කරලා වැඩක් නැහැ
    මනස තමයි හදන්න ඕනා ආරක්ෂා වෙන්න

    එරෝසන් කියලා තියන කතාවලත් ගත යුත්තක් නැත්තේම නැහැ බන්. දෙමවුපියන්ගේ නොසැලකිල්ල බලපානවා මේකට. කොහොමත් උ කියනවා වගේ වාරණය කරන එක අනුවන වැඩක් . පාලනය තමයි කරන්න ඕනි. ළමයිට උනත් හොද නරක ගැන අවබෝදයක් තියෙන්න ඕනි. එක ලැබෙන්න ඕනි පාසලින් මොකද ළමයි ජිවිතේ වැඩි කාලයක් ගත කරන්නේ පාසලේ නිසා

    මේ රතු පාට කතාව ගොඩක් දුරට හරි. කිසි දෙක හරි වැරැද්ද තෝරාගන්න නෙමයි තර්ක කරන්නේ දිනන්න. අනිත් එක්ව ලජ්ජා කරන්න. එහෙම නැත්තම් උව බාල්දු කරන්න. මොකක් ගැන කතා කරත් එහෙමයි.

    රත්තරං;17375319 said:

    :yes::yes: බෞද්ධයෙක් කියන්නේ ඒකයි, අපි මුස්ලිම් නෙවෙයි වාරණය කරලා මිනිස්සුන්ව හදන්න.
    ගොඩාක් පොඩි නම් කමක් නෑ නමුත් මල්වර වුනාට පස්සේ ලිංගිකත්වය/ ආදරය (මම කිව්වේ විරුද්ධ ලිංගයන්ට ආකර්ශණය වීම) කියන දේවල් ස්භාවිකව ඇතිවෙන ආශාවන් ඒවා වාරණය කරන්න නරකයි ,ඇත්තටම ඒවා වාරණය කරන්නත් බෑ, ස්භාව ධර්මයා වෙනස් කරන්න කාටවත් බෑ. ළමයින්ට ඒවා පලනය කරන හැටියි, අනතුරු වලින් බේරෙන හැටියි කියලා දෙන්න ඕනේ, එතකොට ළමයි දන්නවා කරන්න ඕන දේවල්, O/L වයසේ ඉන්න ළමයි ගෑණුන්ව දූෂණය කරන්නේ නෑ නේ දැක්ක දැක්ක තැන? කඩයකට ගියාම හොරකම් කරන්නේ නෑ නේ දැක්ක දැක්ක තැන, ඒකට හේතුව තමයි ළමයා දන්නවා හරි වැරැද්ද ඒ වගේම තමයි ලමයා දැනගන්න ඕනේ Internet use කරනකොටත් හරි වැරැද්ද ,මේක දෙමව්පියන්ට කියලා දෙන්න පුලුවන්, එතකොට ළමයා වැරැදි කරන්න භය වෙනවා,ලැජ්ජා වෙනවා ඒක නිසා වැරදි කරන්නේ නෑ.

    අපි Marital arts කරන පන්තියකට ගියාම වුනත් මුලින්ම ඒකේදි කියලා දෙන්නේ සටන් කලාව කොහොමද, කොතනදීද භාවිතා කරන්න ඕනේ කියලයි එහෙම නැතුව ඒක කියලා දුන්නොත් වෙන්නේ , සටන් කලාව ඉගෙන ගත්ත හැටියේම අහිංසකයන්ට තඩිබාන්න යන එකයි, ඒ වගේම තමයි skype,gmail,phone භාවිතා කරන්න දැනගත්තට මදි ඒවා භාවිතා කරන තැන, භාව්තා කරන්න ඕනේ මොනවගේ අවස්ථාවලදීද කියලත් දැනගන්න ඕනේ. ඒක තමයි ගොඩක් අය දන්නේත් නැත්තේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැරදි වලින් කොහෙද බන් මිනිස්සු ඇත් වෙන්නෙ ,අපිට කොච්චර හොද කරන්ඩ ඉගෙන්නුවත් කරන්නෙ නරකනෙ ඉගෙන්නිමෙන් හො දැනුවත් කිරිමෙන් නරකින් ඈත් වෙනවනම් අපි ජිවත් වෙන ලොකෙ මීට වැඩිය සුන්දර තැනක්,

    මම උබල වගේ එවුන්ගෙන් කොහොමත් ඉගෙන ගන්නෙ නැ,උබලගෙ තියෙන්නෙ රට ගොන් බයිල ප්‍රායොගිකව ක්‍රියාත්මක කල නොහැකි. ඔය වයස දාල ගූගල් හදල ෆේස් බුක් ලොග් උනාම ඔක්කොම හරියනව උබල වගේ රට මොඩයන්ගෙ ලමයින්ට අබ සරනයි.

    උබේ මතය පිළිගන්නේ නැති හැමෝටම බුරුවො ගොන් හරක් කියන්න එපා බන්. එතකොට උබත්මයි ගොන් හරක වෙන්නේ. මිනිහෙක් මොන හරි කිවුවම කල්පනා කරලා බලපං. උබේ තියන වැරැද්ද ඕක තමයි. උබ හරි කියලා ඔප්පු කරන්න අනිත් උන්ට ගොන්නු බුරුවො කියනවා, බොරු මතිමතාන්තර , සිද්දන්ත දානවා. අන්තිමට උබේ හෙළුව තමයි පෙන්නේ. මේ කියන්න හිතවත් කමට. තරහ අරන් මටත් ගොනා බුරුව කියන්න එපා
     
    කොලු තාත්තලා කිව්වා කවුද බන්? අරක්කු බොන, රස්තියාදු ගහන , හොර ගෑණු පාරේ යන මිනිහෙක්ට නම් ඒවා කියන්න බෑ තමයි නමුත් හොද තාත්තලා ඉන්නවා,එහෙම පවුල් වල ළමයි අම්මට වඩා තාත්තට තමයි ගොඩක් කිට්ටු. කොහොමත් දුවෙක් අම්මට වඩා තාත්තට කිට්ටුයි. සමහර පිරිමින්ට වෛර කරන ගෑණුන්ට මේවා තේරෙන්නේ නෑ.

    ආ එක විහිලුවට කියපු දෙයක්:D
    මෙකයි.මම කියන්නෙ නැ ලංකාව අරාබියක් කරන්න කියල . එත් අපි ලොකෙට මොන පොර ටොක් දුන්නත් තමන්ගෙ ලමයට වාරණ දානවා. එක එහෙමම තමයි. :yes:
    මොනව කිඋවත් දෙයක් ලැබෙන්න ඔන වයසක් තියනවා.:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;17375389 said:
    ඔන්න එක රටක මනුස්සයෙක් උන්නලු. ඌ බතල අල වැවෙන්නේ ගස් උඩ කියල හැම තැනම තර්ක කර කරා ගියාලු. ඒ එක්කම ඒක වැරදියි කියන උන්ට අපහාස කලාලු. අන්තිමට එක මනුස්සයෙක්ටත් අපහාස කලාම ඒ මනුස්සයා නඩුවක් දැම්මලු මේ මනුස්සයා බොරු කිය කියා ඇවිදිනවා,බතල අල වැවෙන්නේ ගස් උඩ නෙමේ පොලව යට කිව්වහම මට අපහාස කලා මේකට සාදාරනයක් කරල දෙන්න කියල. අන්තිමට නඩුව අහල කිසිම අව්ලක් නැතුව බතල අල වැවෙන්නේ පොලව යට කියන මිනිහා දිනුවලු. උසාවියෙන් අර බක පන්ඩිතයට නියෝගයක් දුන්නලු අනික් මනුස්සයට වෙච්ච අපහාසෙටයි බොරු ප්‍රචාරය කලාටයි තමන් ලග හිටපු බූරුවෝ දෙන්නව නඩුවේ පැමිනිලි පාර්ශවේට දෙන්න කියල. ඔන්න ඉතින් අර බක පන්ඩිතයා උසාවියෙන් එලියට ඇවිත් තමන් ලග උන්න බූරුවෝ දෙන්නා පැමිනිලි කාරයට දුන්නලු. දීලා කිව්වලු "උබ බූරුවෝ දෙන්නත් ගනින්, නඩුව දිනපු එකේ ගෞරවයත් ගනින්, හැබැයි එකක් මතක තියාගනින් - බතල අල වැවෙන්නේ ගස් උඩ" කියලා :P:P

    අන්න ඒ නිසා කතාකරනකොටත් පොඩ්ඩක් හොයල බලල තර්ක කරපන්. ඔලුවක් තියෙන උන් 1000ක් එක්ක තර්ක කලත් එක බූරුවෙක් එක්ක තර්ක කරන්න බෑ
    :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කොලු තාත්තලා කිව්වා කවුද බන්? අරක්කු බොන, රස්තියාදු ගහන , හොර ගෑණු පාරේ යන මිනිහෙක්ට නම් ඒවා කියන්න බෑ තමයි නමුත් හොද තාත්තලා ඉන්නවා,එහෙම පවුල් වල ළමයි අම්මට වඩා තාත්තට තමයි ගොඩක් කිට්ටු. කොහොමත් දුවෙක් අම්මට වඩා තාත්තට කිට්ටුයි. සමහර පිරිමින්ට වෛර කරන ගෑණුන්ට මේවා තේරෙන්නේ නෑ.

    ඔව් එහෙම පවුල් වල කෙල්ලෝ වැඩියෙන්ම ලග තාත්තට. කොල්ලෝ හුගාක් ලන් වෙන්නේ අම්මට. අපි උනත් ඒ කාලේ මොකක් හරි ඇම්බැට්ට වැඩක් කරලා හිර උනාම එහෙම අම්මට කිට්ටු කරලා කියල අම්ම ලව්වනේ තාත්තට කියවන්නේ. මේ කාලේ සමහර අම්මලා තාත්තලත් ලමයින්ට කිට්ටු නෑ බන්. සමහර තාත්තලා ඉන්නවා ගිනි පුග් ගාය තියෙන උන්. උන්ට මෙලෝ මගුලක් කියන්න බෑ මල පනිනවා. අම්මලා ඉන්නවා මේලෝ සංසාරයක් තේරෙන්නේ නැති අය. සමහර ලමයි දෙමව්පියන්ගේ වැරදි "නිසාම" විනාශ වෙනවා

    අනෙක් කාරනේ

    මම අද්දැකපු දෙයක් තියෙනවා
    සාමාන්නෙන් පිරිමින්ට වයිර කරන්නේ පිරිමින්ගේ අවදානයට ලක් නොවෙන හෝ පිරිමින්ගෙන් ප්‍රමානවත් ලිංගික, මානසික, හෝ වෙනයම් තුප්තියක් ලබන්න අසමත් කාන්තාවන්
    කැම්පස් එකේ බැජ් එකෙත් කොල්ලෝ ඇලෙජික් උන් ඉන්න තරමක් උන්නේ ගොරක යක්කු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරෝසන් කියලා තියන කතාවලත් ගත යුත්තක් නැත්තේම නැහැ බන්. දෙමවුපියන්ගේ නොසැලකිල්ල බලපානවා මේකට. කොහොමත් උ කියනවා වගේ වාරණය කරන එක අනුවන වැඩක් . පාලනය තමයි කරන්න ඕනි. ළමයිට උනත් හොද නරක ගැන අවබෝදයක් තියෙන්න ඕනි. එක ලැබෙන්න ඕනි පාසලින් මොකද ළමයි ජිවිතේ වැඩි කාලයක් ගත කරන්නේ පාසලේ නිසා

    මේ රතු පාට කතාව ගොඩක් දුරට හරි. කිසි දෙක හරි වැරැද්ද තෝරාගන්න නෙමයි තර්ක කරන්නේ දිනන්න. අනිත් එක්ව ලජ්ජා කරන්න. එහෙම නැත්තම් උව බාල්දු කරන්න. මොකක් ගැන කතා කරත් එහෙමයි.

    මම කියන්නෙ ලමයින්ගෙ පැත්තෙන් බලල 18 අඩු ලමයින්ට හොද තැනක් නෙමේ ඉන්ටනෙට්. මම කියන්නෙ වාරනය,ඔනෙ නම් දෙමවුපියො ලග ඉදගෙන ඔනෙ මගුලක්.නැතුව ඉන්න කාබරේට කොම්පියුටරෙයි, ඉන්ටනෙටුයි, කාබරේ දොරයි වහල දුන්නව ආයෙ නැ ඔන්ලයින් බඩ වෙන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජේමිස්බන්ඩා007;17375440 said:
    ආ එක විහිලුවට කියපු දෙයක්:D
    මෙකයි.මම කියන්නෙ නැ ලංකාව අරාබියක් කරන්න කියල . එත් අපි ලොකෙට මොන පොර ටොක් දුන්නත් තමන්ගෙ ලමයට වාරණ දානවා. එක එහෙමම තමයි. :yes:
    මොනව කිඋවත් දෙයක් ලැබෙන්න ඔන වයසක් තියනවා.:yes:

    අනිවාරෙන් "යම් සීමාවකට යටත්ව" වාරන දාන්න ඕනේ. හැදෙන විදිහට හැදෙන්න දුන් එවුන් ඉන්නවා වැලිකඩ එහෙම. අපිත් අඩපු අඩව් වල හැටියට පාලනේ නොකලනම් එක්කෝ මෙලහට ආත්මේ මාරු කරන් නැත්නම් කව්රුහරි මාරු කරල දීලා

    හැබැයි "වාරනය" කියන එක බුද්දිමත්ව විමසා බලා දාන්න ඕනේ ( ලංකාවේ ටැක්ස් වගේ නැතුව :P)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කියන්නෙ ලමයින්ගෙ පැත්තෙන් බලල 18 අඩු ලමයින්ට හොද තැනක් නෙමේ ඉන්ටනෙට්. මම කියන්නෙ වාරනය,ඔනෙ නම් දෙමවුපියො ලග ඉදගෙන ඔනෙ මගුලක්.නැතුව ඉන්න කාබරේට කොම්පියුටරෙයි, ඉන්ටනෙටුයි, කාබරේ දොරයි වහල දුන්නව ආයෙ නැ ඔන්ලයින් බඩ වෙන්නෙ.

    ඔව් මචං අම්මලා තාත්තලා හොයල බලන්න ඕනි.....අද එක මදි එකයිමේ ප්‍රශ්න