අන්තර්ජාලය බෙදන මුහුදුබත් වු කේබල්!!
මොකක්ද මේ??
මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?

ආහ්...
ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය..
අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ...
බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා..
සමහර අය හිතන්නේ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා...
ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..
ඒක කටයුතු කරගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි..

ඔවුන් ගැන වැඩියෙන් මෙන්න
ඉතින් මේ හදන්නේ මේ සබ්මැරීන කේබල් මාර්ගය ගැනයි..
මේවා ආරක්ෂා කරගන්නේ කෝහොමද කොච්චර දේවල් මේ තුල වෙනවද කියලා පොඩි විස්තරයක් ගේන්න තමා...
තොරතුරු හා පින්තුර හා සැබැදි සියල්ල සොයාගත්තේ අන්තර්ජාලයෙන්මයි..
කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා..
ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේ
ලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි.
එයට කේබල 09 සවිවී සෑදි ඇති අතර ඉහත ජායාරෑපයෙන් දැක්වෙනුයේ එය ඉවත් කරමින් එම කේබල් 09 වෙනුවට අලුතින්ම වේගවත්ව දත්ත ගෙන යාමට Apollo නැමති සමාගම
විසින් හදුන්වා දුන්

OLAC-4 SPDA නැමති නවතම කේබලයයි.

කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්‍රිතාන්‍ය කෝර්නිෂ් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් නුවර දක්වා මුහුද යටින් දිවෙයි.
මෙහි වෙරලේ ඇති මධ්‍යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර ආදිය වැලක්වීම සඳහායි.
ලොව අන්තර්ජාල කේබල් ජාලයේ වැදගත්ම ස්ථානයක්
( Hub ) එකක් ලෙස මෙය හදුන්වයි.
මේ තියෙන්නේ ලෝකයේ අන්තර්ජාලය ගෙන යන කේබල පද්ධතිය විහිද ඇති ආකාරයයි