අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් &#3490

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

අරු උගෙ බ්ලොග් එකෙත් දාගෙන උගෙ වගෙ කිසිම හිරිකිතයක් නැතුව.පුදුම හුක්කන්නො ඉන්නෙ :angry::angry::angry::angry::angry:

https://plus.google.com/100859114091729321451/posts

:yes: ඔව් බං කවුරුහරි අළුතෙන්ම ලියපු ලිපියක් අඩු ගානෙ ලිව්වේ මේකයි, මුල් අයිතිය මුගෙයි කියල නොදා දාන එක මහ කැත වැඩක්. මේ වගේ දෙයක් හදන්න මුලින්ම එකෙක් කරුණු හොයල ගලපල මහන්සි වෙන්න ඕන නෙ. :angry: ඒත් හොරුන්ට ඒව ගාණක් නෑ. තමන්ගෙ බ්ලොග් වල දාල සල්ලි කීයක් හරි ගරාගන්න තමා හදන්නෙ. එහෙම දැම්මත් කමක් නෑ මුල් අයිතිය අසවල් කෙනාගෙ කියල මුලින්ම දාල.
 

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Some information in this article is either outdated or not true. There are over 100 cables connecting US. East cost and Europe. Sri Lanka is connected with five cables but the biggest capacity is with SMW4. Two cables are been implemented dialog owned Bay of Bengalle and SLTS owned SMW5. All these cables are belong to international consortiums consisting of major operators.
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    පොස්ට් එක දාපු එකා හොරෙක්......බොහෝ දුරට ටෙලිකොම් එකේ සතෙක්:nerd::dull: