ado apith printout ganna ona hama ekema, elakiri kiyala paththarayak damu, thread ekak danna ona eka kanthoruwata ewanna ona post eke article eka. comments karanna puluwan post card walin, eeka patta
එකපාරක් අරබියෙක් මට කියල සෙට් කරගත්ත එන හැම මේල් එකම ප්‍රින්ට් එකක් වදින්න. ඌ කියකිය හිටියෙ ඔයවගේ කතාවක් තමයි. ඌට බය තිබ්බෙ මොකෙක් හරි බලල මේල් ඩිලීට් කරයි කියල. පිල්ලියෙක් හිටිය මට හෙන ෆිට්. ඕක හැදුවයින් පස්සේ මගේ මූනවත් බලන්නැතුව ගියා. මේකට කියල අර ඔක්කොම ෆයිල් කරවනව.
ඔහොම ඉද්දිමලයාලියෙක් එලෙව්ව ජොබ් එකෙන්. ඌ ගිය ගමන් කලේ ස්පෑම් ටූල් එකකින් කුරාන් වර්ස් එවන්න ගත්ත එක නන්ස්ටොප්. රිකෝ 7250 එකක් තිබ්බෙ ඔෆිස් එකේ. බන්ඩල් 5ක ෆීඩරයක් එක්ක. සිකුරාද නිවාඩු ගිහින් සෙනසුරාද එද්දි ෆීඩර් එක හිස්. අරකිත් කැරි කමට ඔක්කොම ෆයිල් කරල. දවසෙන් සිස්ටම් එක ක්ලෝස්
මන් ඕක කෙලවෙනව කියල දන්න නිසා දාපු ගමන් අඩල අඩල සල්ලි ඉල්ලගත්ත. නැත්තම් ඌටමාසෙ බිල තිබ්බෙ. මන් හිටියෙ එදාම අරීවි කියලගොජබි ගොං ලොන්තපෝල් මෝඩ බොසාලට(ධම්මික පෙරේරත් ඔය ජාත්යෙ) ඔහොම තමා කරන්න ඕන.![]()