අන්තර්ජාලය හෝක් ගලා ගියාම 🤦‍♂️🤦‍♂️

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,939
    13,004
    113
    ado apith printout ganna ona hama ekema, elakiri kiyala paththarayak damu, thread ekak danna ona eka kanthoruwata ewanna ona post eke article eka. comments karanna puluwan post card walin, eeka patta
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    බොසාට කිව්වා අපේ ගිට් රෙපො ටික ප්‍රින්ට් කරමු කියලා. නිකන් හරි හොග් ගාලා ගියොත් බඩු පකට් නේ... පැනෙන් හරි ලියලා කොඩ් වෙනස් කරන්න බැරියැ ?​

    • Haha
    Reactions: Solo Rider

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මූ තාම ඉන්නෙ 80ගනන්වල කැම්පස් එකේදි බ්රෙන්වොෂ් වෙච්ච විදියටමයි.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ado apith printout ganna ona hama ekema, elakiri kiyala paththarayak damu, thread ekak danna ona eka kanthoruwata ewanna ona post eke article eka. comments karanna puluwan post card walin, eeka patta

    telegram walin like damu
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,701
    113
    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia
     
    • Haha
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඌ කියන්නෙ ඇත්ත.කැන්වසිං එකක් එහෙම ගියාම නිකමට එකෙක් කෝ ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය කියල ඇහුවොත් ඔය ටෝක් ඉෂූ කරල හරියන්නෑ.ගහලා පන්නන්නේ
     
    • Wow
    Reactions: Solo Rider

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,004
    113
    එකපාරක් අරබියෙක් මට කියල සෙට් කරගත්ත එන හැම මේල් එකම ප්‍රින්ට් එකක් වදින්න. ඌ කියකිය හිටියෙ ඔයවගේ කතාවක් තමයි. ඌට බය තිබ්බෙ මොකෙක් හරි බලල මේල් ඩිලීට් කරයි කියල. පිල්ලියෙක් හිටිය මට හෙන ෆිට්. ඕක හැදුවයින් පස්සේ මගේ මූනවත් බලන්නැතුව ගියා. මේකට කියල අර ඔක්කොම ෆයිල් කරවනව.

    ඔහොම ඉද්දිමලයාලියෙක් එලෙව්ව ජොබ් එකෙන්. ඌ ගිය ගමන් කලේ ස්පෑම් ටූල් එකකින් කුරාන් වර්ස් එවන්න ගත්ත එක නන්ස්ටොප්. රිකෝ 7250 එකක් තිබ්බෙ ඔෆිස් එකේ. බන්ඩල් 5ක ෆීඩරයක් එක්ක. සිකුරාද නිවාඩු ගිහින් සෙනසුරාද එද්දි ෆීඩර් එක හිස්. අරකිත් කැරි කමට ඔක්කොම ෆයිල් කරල. දවසෙන් සිස්ටම් එක ක්ලෝස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක

    ගොජබි ගොං ලොන්තපෝල් මෝඩ බොසාලට(ධම්මික පෙරේරත් ඔය ජාත්යෙ) ඔහොම තමා කරන්න ඕන. 😹😹
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,004
    113
    ගොජබි ගොං ලොන්තපෝල් මෝඩ බොසාලට(ධම්මික පෙරේරත් ඔය ජාත්යෙ) ඔහොම තමා කරන්න ඕන. 😹😹
    මන් ඕක කෙලවෙනව කියල දන්න නිසා දාපු ගමන් අඩල අඩල සල්ලි ඉල්ලගත්ත. නැත්තම් ඌටමාසෙ බිල තිබ්බෙ. මන් හිටියෙ එදාම අරීවි කියල