අන්තර්ජාල පහසුකමක්

Jul 18, 2013
275
8
0
අන්තර්ජාල පහසුකමක්

Telecom ADSL line එකක් නැතුව සිම් දාන්න පුළුවන් router තියෙනවද? හැබැයි එකේ ADSL router එකේ වගේ ethernet සෙට් කරන output තියෙන්න ඕනේ. තියෙනවද එහෙම ඒවා.........
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Sima dana ewwa gena nam danne na.. Mage kalin tibba D-Link D-2750U eke tiyenawa USB port ekak dongle gahanna.

    4 port wireless router ekak.

    Den nam use karanna ba Telecome line ekata.. akunak gehuwa.. telephone line section eka kudu pattam wela tiyenne.. But USB section eka weda :D
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඒහෙම ඒව තියෙනව. ඩයලොක් එකේන් දෙන 4ජී රවුටර් එකේ සිම් දාන්නත් පුලුවන්, ඊතර් නෙට් පෝට් කීයක්දෝත් තියෙනව, වයිෆයිත් තියෙනව.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Sim newei Dongle eka connect karanna puluwan ewanam thiyenawa.. RS 5000 withara wei..unity eke thibuna wage mathakai.dannam ita adu athi..
     
    Last edited: