අන්තර්ජාල බදු අඩුු කරලද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    අයවැයෙන් අන්තර්ජාල බදු අඩුු කරලද?

    මුළු ලෝකයෙන්ම අන්තර්ජාල සේවාවලින් බදු අය කරනුයේ රටවල් හයක පමණක් ද?
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    9K5ui5j.jpeg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    මරු ඒව අහන්නේ.. පක්ෂ අරමුදලෙන් දාලා රජයේ සේවක සෙට් එකට පඩි දෙන්න යනකොට මුන් තව බදුත් අඩු කරලා ඉල්ලනවා.. ඔය මිනිහට pressure වැඩි වෙයි යකෝ..
     

    gama22

    Well-known member
  • මරු ඒව අහන්නේ.. පක්ෂ අරමුදලෙන් දාලා රජයේ සේවක සෙට් එකට පඩි දෙන්න යනකොට මුන් තව බදුත් අඩු කරලා ඉල්ලනවා.. ඔය මිනිහට pressure වැඩි වෙයි යකෝ..
    ඇයි තෝද භාණ්ඩාගාර ලේකම් ද?.....
    පොත් ටික දාගනින් හෙට ඉස්කෝලේ යන්න......
     
    • Like
    Reactions: sanu2000