අන්තර්ජාල සමාගම්වල පම්පොරි ඉවරයි!

emndb

Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    අන්තර්ජාල සමාගම්වල පම්පොරි ඉවරයි!

    ශ්‍රී ලංකාවේ ස්ථාවර පුළුල් පරාශ (broadband) අන්තර් ජාල සේවා ග්‍රාහකයිනට තමන් ලබා ගන්නා එම සේවාවේ වේගය ,අදාල සේවා සපයන සමාගම් වල වෙබි අඩවි ඔස්සේ පරීක්ෂා කිරිමේ අවස්ථාව ලබා දිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සුදානම් වේ.

    මේ සම්බන්ධයෙන් නියාමන ආයතනය අදාල සේවා සපයන සමාගම් සමග මේ වන විටත් සාකච්ඡා අරඹා ඇති බවත් ,ඒ අනුව තමන් ගෙවන මුදලට සරිලන සේවාවක් ලැබේද යන්න පිළිබඳව නිවසේ සිටම කිරා මැන බැලිමට අන්තර්ජාල ග්‍රාහකයින්ට හැකිවන බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවේ පුළුල් පරාශ (broadband) අන්තර් ජාල සේවා සපයන ශ්‍රී ලංකා ටෙලිකොමි,ඩයලොග් හා ලංකා බෙල් ඇසුරින් ඔවුන් කියන පරිදි අදාල අන්තර්ජාල වේගයන් තිබේද යන්න පිළිබඳව නියාමක සිදු කල පරීක්ෂනයෙන් නිගමනය වි ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්ථාවර පුළුල් පරාශ (broadband) අන්තර් ජාල සේවා වල වේගය විශේෂයෙන් කාර්යය බහුල වේලාවන් හිදි කියන තරම් වේගවත් නොවන බවයි. (http://www.trc.gov.lk/about-us/events/168-trcsl-releases-broadband-download-speed-test-results.html)

    ඉදිරියේදී මෙරට ජංගම දුරකතන පුළුල් පරාස සේවා සපයන සමාගම්වල සේවා පිළිබඳවද නියාමකයා අදාළ සමීක්ෂණයම සිදුකිරීමට නියමිතය.

    මෙහිදී, විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවට දැනුම් දී තිබෙන්නේ පුළුල් පරාස අන්තර්ජාල සේවා පිළිබඳව තිබෙන පැමිණිලි නොපමාව කොමිසමට දැනුම් දෙන ලෙසයි.
     
    • Like
    Reactions: RazorH

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    SLT site eken unge servers walatama connect wela speed test eka karana widiyata hadai da danne naha kapati kamata. Danatath ithin speedtest.net eken colombo server ekata connect wela baluwoth kochchara ape net slow unath, hari download speed eka pennanawane. Ita passe un kiyai un labadena speed eke kisima aduwak naha, ape paminili boru kiyala. ehema weida?
    Kohomahari meka gana piyawarak gaththa ekata TRC ekata isthuthiwantha wenna ona.