අන්තර් ජාලයෙන් නොමිලේ මුදල් උපයන්න

osanga95

Member
Sep 29, 2022
2
0
1
අන්තර් ජාලයෙන් නොමිලේ නිවසේ සිට මාසෙකට රුපියල් ලක්ශ ගානක් හොයන්න කැම්තිද? එහෙනම් අදම සම්බන්ඳ වෙන්න Whatsapp - 0776996313
 
Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අන්තර් ජාලයෙන් නොමිලේ නිවසේ සිට මාසෙකට රුපියල් ලක්ශ ගානක් හොයන්න කැම්තිද? එහෙනම් අදම සම්බන්ඳ වෙන්න Whatsapp - 0776996313
    sar mata meeken maasekata laksha pahak hoyanna puluwanda mage shudu donita denna
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මචන් දැන් මෙහෙමනේ ඔය number එකට WA msg එකක් දාන්නත් data යනවා
    නොමිලේ වෙන වැඩක් නිසා ඔය මහත්මයා මගේ බිල් එකත් ගෙවනවද
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,554
    2,683
    113
    Vibing Red Alert GIF by Vibeheads
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    අන්තර් ජාලයෙන් නොමිලේ නිවසේ සිට මාසෙකට රුපියල් ලක්ශ ගානක් හොයන්න කැම්තිද? එහෙනම් අදම සම්බන්ඳ වෙන්න Whatsapp - 0776996313
    srB4qLn.png

    Press X to doubt :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අතේ ගහන්නෙ හෝ සෙක්ස් කරන්නෙ නැතුව බඩු යවාගන්න කැමතිද? එහෙනම් අදම සම්බන්ඳ වෙන්න Whatsapp - 0776996313
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    අන්තර් ජාලයෙන් නොමිලේ නිවසේ සිට මාසෙකට රුපියල් ලක්ශ ගානක් හොයන්න කැම්තිද? එහෙනම් අදම සම්බන්ඳ වෙන්න Whatsapp - 0776996313
    රුපියල් ද හම්බෙන්නේ.... එපා... ඩොලර් හම්බෙනවා නම් පොඩ්ඩක් කියපන්.

    නිකන් නම් හම්බෙන්නේ, මට මාසෙට ලක්ෂ එපා, රුපියල් 10,000ක් දාහන් එකවුන්ට් එක එවන්නම්. මම උබට 8,950.00 අපහු එවනවා සත්තයි. දාහක් මට, පනහක් බැංකුවට උබටත් ලාබයි. මටත් ලාබයි. එකගද....
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Ado uba nomile hambukarapu laksha ganen mata 5000 k denna barida street burger parak damme naha kalekin. Fire bird eka patta rasai yako mama asama ekata. Aragena denna barida