අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    උබල ඇයි අලුත්තෙන් එන අහිංසක ළමයින්ට වද දෙන්නේ ?:angry:

    ලාමක කොල්ලො කෙල්ලො, මිනිස්සු කරල කොන්දක් තියෙන එකෙක් හදන්න ඔක කරන්නෙ බන්
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    රජයේ ඒවගෙත් කිසිම තේරුමක් නැති සමහර degree ඕන තරම් තිනවා නේද අවරුදු 4 හෝ 3ක් අච්චාරුවක් වගේ හැම එකෙන්ම කෑල්ල කෑල්ල කරල එක දෙයක් ගැන හරි දැනුමක් නැතුව දෙන degree අන්තිමේදී එලියට ඇවිත් කරන්නේ degree එකට අදාල නැති ජොබ් එකක් . ඒ වගේ degree ත් අලුත් කරන්න ඕන නේද. pvt උන් සල්ලි දීල කරනවා කියමු open economy එකක් තින රටක pvt ඒවාට gov එකට ඕන ඕන විදිහට ඇඟිලි ගහන්න බැහැ බන් මොකද ඒ අයට අයිතියක් තිනවා ඒ අයගේ standard වලට වැඩ කරන්න මොකද ලංකාවේ තින pvt ඒවාට standard හදන්න කලින් gov එකට සේරම gov uni වල standard හදන බැරි නම් pvt ගැන මොන කතාද .pvt franchise degree වලට ලංකාවේ UGC 100% අදාල නැහැ කරන්න පුළුවන් දේකුත් නැහැ . රටේ බදු සල්ලි වලින් කරන degree වල ප්‍රමිතිය ගැනත් බලන්න ඕන.

    සිරා කතාව බන්.... පුද්ගලික විශ්වවිද්යාල වල ප්‍රමිත්ය ගැන කතා කරල වැඩක් නැ බන්.....මම් කියන්නෙ මචන්ල පුද්ගලික උපාදි කරන අයට ගොඩක් පොත් කියව පල්ලා subject එකට අදාලව සිරාවටම කියන්නේ...නිකම් ඉන්නම එපා මචන්ලා ගොඩක් පොත් කියවපල්ලා...කරුණු හොයපල්ලා
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිරා කතාව බන්.... පුද්ගලික විශ්වවිද්යාල වල ප්‍රමිත්ය ගැන කතා කරල වැඩක් නැ බන්.....මම් කියන්නෙ මචන්ල පුද්ගලික උපාදි කරන අයට ගොඩක් පොත් කියව පල්ලා ස්ස්ස් එකට අදාලව සිරාවටම කියන්නේ...නිකම් ඉන්නම එපා මචන්ලා ගොඩක් පොත් කියවපල්ලා...කරුණු හොයපල්ලා

    :confused: ??
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලාමක කොල්ලො කෙල්ලො, මිනිස්සු කරල කොන්දක් තියෙන එකෙක් හදන්න ඔක කරන්නෙ බන්

    හරි ෂෝයි උත්තරේ ... උබලගේ අමානුෂික වැඩ ඉවසන්න බැරිව සියදිවි හානි කරගත්ත කෙල්ලෝ කොල්ලෝ එහෙම කරගත්තේ කොන්දක් නැති නිසාද ?:no::no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    SUBJECT.......waraduna ban

    ලෙල් එකද කිව්වේ අනිවා repeat එකක් අවොත් 50K or 100K(double credit module වලට ) වැඩිපුර අවොත් එක දිගට dropout.
     
    • Like
    Reactions: grand1

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මරුසිරා;18569671 said:
    හරි ෂෝයි උත්තරේ ... උබලගේ අමානුෂික වැඩ ඉවසන්න බැරිව සියදිවි හානි කරගත්ත කෙල්ලෝ කොල්ලෝ එහෙම කරගත්තේ කොන්දක් නැති නිසාද ?:no::no:

    සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරී හමුදා පුහුණුවෙන් තවත් සිසුවියක් ආබාධට ලක් වෙයි.

    University%2BLeadership%2BStudent%2BDied%2BSri%2BLanka%2BUniversity%2BNews.jpg

    නොවැම්බර් 8 වන දින කලැත්තෑව හමුදා කදවුරේ හමුදා පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක් පුහුණුව ලබමින් සිටි අතර තුර ආබාධයට ලක්ව අනුරාධපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.V.K.D.R කෞෂ්‍යල්‍යා විජිතලාල් වන ඇය අඩි 7ක තාප්පයකින් වැටි කොන්දේ ආබාදයකට ලක්ව ඇත. ඇයගේ පළමු කශේරුකාවේ අස්ථි බිදීමක් සිදු වී ඇති බව වෛද්‍යවරු පවසයි. ඇය වයස අවුරුදු 21 වන දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.

    තවද මෙවර සරසවි සිසුන්ට ලබා දෙන හමුදා පුහුණුවේදී මහනුවර ගන්නෝරුව හමුදා කදවුරේදී සරසවි සිසුවියකට හමුදා සෙබලෙකු විසින් ලිංගික අතවර කර තිබු අතර එම සිදුවිම ආණ්ඩුව විසින් යට පත් කරන ලදී.

    සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරි හමුදා පුහුණුව සරසවි සිසුන්ගේ, ආචාර්‍යවරුන්ගේ හා දෙමාපියන්ගේ විරෝධ්‍ය මැද ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත සරසවි සිසුන්ගේ ජීවිත වලට කිසිදු වගකීමක් නොගෙන පවත්වාගෙන යයි. මේ වන විට මෙම හමුදා පුහුණුවෙන් සිසුන් දෙදෙනෙකුගේ ජීවිතද පිලිගෙන තිබෙන තත්වයක් තුල , ලිංගික අතවර වීම් , ආබාධයන්ට ලක්වීම් විශාල ප්‍රමාණයක් වී තිබියදීත් මෙය සිදු කරගෙන යන්නේ ඔහුන්ට අවශ්‍ය හමුදා ඔත්තු කරුවන් සරසවි තුළට ඇතුලත් කර ගැනීමේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත වේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපි නිරන්තරයෙන් අයිතීන් වෙනුවෙන් කතා කරන කොටසක් වෙලා...
    දේශපානය අවශ්‍යයයි නමුත් ඒකෙන් විතරක් රටක් හදන්න බෑ. 1978 ඉඳලා මේ දක්වා ර‍ටේ තාක්ෂණික, රටට අවසි නව සොයා ගැනීම්, නවමු කර්මාන්ත ඇති කිරිමට දායක වූ බුද්ධී මතුන් අතින් ගනන් කරන්න පුළුවන්...

    1978 ඉදන් මේ දක්වා රටෙන් බිහිවුන බුද්ධි මතුන් 100 100 එකතු වෙලා එක ජාත්‍යන්තර ගනයේ නව නිර්මාණ කලා නම් එ්වා විකිණුවා නම් අද වෙද්දි ර‍ට අතිශයින් දියුණු වූ රටක් බවට පත්ව යුතුව තිබුණා...

    අසරණ මිනිස්සුන‍්ගෙන් කැට වලට හිඟා නොකා FUND එකක් collect කරගෙන වැඩක් ඇති වැඩක් කරලා (තමන්ට හා රටට)(උදා: industry එකෙන කෙනෙක් ‍ගේ දේශනයක්, පලදායිතාව ගැන වැඩ සටහනක්) කරලා දෙයිනේ කියලා ඉක්මනට කරන පාඨමාලාව ඉවර කරලා නිකන් දේශපාකයන් ගේ බත් බැලයන් වෙන්නේ නැතිව රටට වැඩක් කරන කොටසක් වුනානම් ලංකාව මීට වඩා හොඳ වෙන්න තිබුනා...

    :dull::dull::dull:
    wel said machan
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරී හමුදා පුහුණුවෙන් තවත් සිසුවියක් ආබාධට ලක් වෙයි.

    University%2BLeadership%2BStudent%2BDied%2BSri%2BLanka%2BUniversity%2BNews.jpg

    නොවැම්බර් 8 වන දින කලැත්තෑව හමුදා කදවුරේ හමුදා පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක් පුහුණුව ලබමින් සිටි අතර තුර ආබාධයට ලක්ව අනුරාධපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.V.K.D.R කෞෂ්‍යල්‍යා විජිතලාල් වන ඇය අඩි 7ක තාප්පයකින් වැටි කොන්දේ ආබාදයකට ලක්ව ඇත. ඇයගේ පළමු කශේරුකාවේ අස්ථි බිදීමක් සිදු වී ඇති බව වෛද්‍යවරු පවසයි. ඇය වයස අවුරුදු 21 වන දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.

    තවද මෙවර සරසවි සිසුන්ට ලබා දෙන හමුදා පුහුණුවේදී මහනුවර ගන්නෝරුව හමුදා කදවුරේදී සරසවි සිසුවියකට හමුදා සෙබලෙකු විසින් ලිංගික අතවර කර තිබු අතර එම සිදුවිම ආණ්ඩුව විසින් යට පත් කරන ලදී.

    සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරි හමුදා පුහුණුව සරසවි සිසුන්ගේ, ආචාර්‍යවරුන්ගේ හා දෙමාපියන්ගේ විරෝධ්‍ය මැද ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත සරසවි සිසුන්ගේ ජීවිත වලට කිසිදු වගකීමක් නොගෙන පවත්වාගෙන යයි. මේ වන විට මෙම හමුදා පුහුණුවෙන් සිසුන් දෙදෙනෙකුගේ ජීවිතද පිලිගෙන තිබෙන තත්වයක් තුල , ලිංගික අතවර වීම් , ආබාධයන්ට ලක්වීම් විශාල ප්‍රමාණයක් වී තිබියදීත් මෙය සිදු කරගෙන යන්නේ ඔහුන්ට අවශ්‍ය හමුදා ඔත්තු කරුවන් සරසවි තුළට ඇතුලත් කර ගැනීමේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත වේ
    හැම දේම නවක වදයට බාර දෙන්න එපා මචන්
     
    යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු ..:lol:
    හමුදා පුහුණුව ගැන නෙමේ මාම ඇහුවේ උබලගේ කොන්ද හදන වියාපාරේ ගැන ...:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් විශ්ව විද්යලයට කුලපති පත් කරන්නෙත් ආණ්ඩුවෙ හෙංචයියන් ඉතින් බන් ඉතින් එකට විරුද්දව කොච්චර කැ ගහුවද....කැලණි සබරගමුව ජ පුර විව්ත විශ්ව විද්යාලයෙ පවා ඉන්නෙ හිටියෙ ආණ්ඩුවෙන් දාපු උන් බන්

    මචන් සමාජ අසාදාරනයන්ට විරුදව නැගී සිටින එක වැරද්දක්ද බන්?

    සමාජ අසාදාරණයට එරෙහිවෙන එකේ කිසිම වරදක් නැහැ බන්.. වරද උඹල පාවිච්චි වෙන එකයි.. උඹල ඉස්සෙල්ලම නැගී හිටින්න ඕන උඹ ඔය උඩ කියල තියන දේවල් වලට විරුද්දව.. ආණ්ඩුවේ ගොට්ටෙක් උඹලගේ උපකුලපති කරාම උඹල කියනවා කෑගහල වැඩක් නැහැ කියල.. එත් ඒ හෙන්චයියගෙන් පාලනය වෙන අද්යාපනයට මුදල් වෙන්කරන්න කියල උඹල ආණ්ඩුවට විරුද්දවම උද්ගෝෂණ කරනවා... උඹලගේ ආචාර්යවරු කාමරේට වෙලා නිකම් ඉද්දි උඹල demonstrator ලාගෙන ඉගෙන ගන්නවා..temporary assist lech ලාගෙන් ඉගෙනගන්නව .. එත් උඹලට උගන්වන්න වෙන්කරන මුදලින් ආචාර්යවරු ac කාමරයට වෙලා ආතල් ගන්න අතරේ උඹලට උගන්වන්න වෙන්කරපු මුලින්ම කලින් special බැච් එකේ first class ගතපු එවුන් තාවකාලික asst lech විදිහට අරගෙන පඩි ගෙවල තියාගන්නවා.. මේ ක්‍රමය පවත්වාගෙන යන්නද උඹල ආණ්ඩුවෙන් තව තවත් ප්‍රතිපාදන ඉල්ලන්නේ??? විශ්වවිද්‍යාලය කියන සුදු අලියාගේ ඇතුල උඹල දැකල නැහැ මචන්.. ඇත්තටම උඹල ගැන හරිම කනගාටුයි..මේ ලියපුවා ඇතුලේ "උඹල " කියල කිව්වේ ද්වේශයෙන් නෙවෙයි හොඳේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    .

    ඔව් රජයේ විශ්ව විද්යලකිනුපාදියක් art mgt ගත්තාම එ අරමුණ තියෙන්නෙ ඔනේ.
    ඔහොම කියන්න එපා බන් නිකමට බලපන් SLIT,cinec sitem ඔවා වල ----- උගන්නනේ කව්ද කියලා...එ මිනිස්සු ගොඩක් අරගෙන තියෙන්නේ රජය් විශ්ව විද්යල උපාදි...කිසිම දවසක හතුරෙක් නෙමේ බන් පුද්ගලික විශ්ව විද්යල නමුත් එවා තුල ප්‍රමිතියක් ඇති කල යුතුයි...නැත්තම් සදා අනාතයි රැකියා ජිවිතේදී

    ප්‍රමිතියක් ඇතිකළ යුතුයි කියන තැන මම ඉන්නවා.. එත් උඹලත් විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ වැඩි කාලයක් ඉගෙනගන්නේ asst . lech ලාගෙන්.. demonstrator ලාගෙන්.. ඉතින් එහෙම බැලුවාම ඔය දෙකම ප්‍රමිති අතින් ව්‍යාකූල තත්වයක නෙවෙයිද තියෙන්නේ???
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මරුසිරා;18569887 said:
    යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු ..:lol:
    හමුදා පුහුණුව ගැන නෙමේ මාම ඇහුවේ උබලගේ කොන්ද හදන වියාපාරේ ගැන ...:D

    කොන්ද හදන වියාපාරය නෙමේ බන් පව්ශත්වයයි හදන්නේ ....ඔතන උනේ එ ගැණු ලමයට අසනිපයකුත් තිබ්බා, එ ලමයට මුලින්ම අසනිප උනේ හමුදා පුහුණුවෙදී...ඒ ගැන කිසි කතාවක් නැ එවකට රජය ඔක වැහුවේ ශිශ්ය වියාපරය අවලංගු කරන්න ...මහින්දගේ චන්ද කවදාවත් විශ්ව විද්යල තුලින් ඇති උනේ නැති නිසා,,,හොදට හොයල කතා කරපන් බන්...උඩින් බලලා කතා කරන්නේ නැතුව
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    රතු අලි පැටියගේ මෙව්වා එක නේද ඔය අන්තරේ කියන්නේ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලාමක කොල්ලො කෙල්ලො, මිනිස්සු කරල කොන්දක් තියෙන එකෙක් හදන්න ඔක කරන්නෙ බන්

    මේක බොහොම බාල බොළඳ තර්කයක්.. military academy එකක ට මේ තියරිය වලංගුයි.. අද්යාපන ආයතනයකට ඉගෙනගන්න ආ ශිෂයෙකුගේ හෝ ශියාවෙකුගේ පිට කොන්ද සහ පෞරුෂත්වය ගැන සිතිය යුත්තේ එම දරුවන්ගේ දෙමාපියන් සහ එම දරුවන්.. රටේ නීතියෙන් පිළිගත් වැඩිහිටි කියන වයස් සීමාවට ආපු කෙනකුගේ පෞරුෂත්වය හදන්න නවක වදය කියන ගොන් බුරු සංකල්පයට පුලුවනිනම් එතෙක් මෙතෙක් උපාදි අරන් පිටවෙච්ච හැමදෙනාම හොඳ පුරුෂත්වයකින් සහ පිටකොන්දකින් සමන්විත පුද්ගලයින් වෙන්න ඕන නේද.. එත් එහෙම වෙලා තියෙනවද???
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මරුසිරා;18569887 said:
    යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු ..:lol:
    හමුදා පුහුණුව ගැන නෙමේ මාම ඇහුවේ උබලගේ කොන්ද හදන වියාපාරේ ගැන ...:D

    සමාජ අසාදාරණයට එරෙහිවෙන එකේ කිසිම වරදක් නැහැ බන්.. වරද උඹල පාවිච්චි වෙන එකයි.. උඹල ඉස්සෙල්ලම නැගී හිටින්න ඕන උඹ ඔය උඩ කියල තියන දේවල් වලට විරුද්දව.. ආණ්ඩුවේ ගොට්ටෙක් උඹලගේ උපකුලපති කරාම උඹල කියනවා කෑගහල වැඩක් නැහැ කියල.. එත් ඒ හෙන්චයියගෙන් පාලනය වෙන අද්යාපනයට මුදල් වෙන්කරන්න කියල උඹල ආණ්ඩුවට විරුද්දවම උද්ගෝෂණ කරනවා... උඹලගේ ආචාර්යවරු කාමරේට වෙලා නිකම් ඉද්දි උඹල demonstrator ලාගෙන ඉගෙන ගන්නවා..temporary assist lech ලාගෙන් ඉගෙනගන්නව .. එත් උඹලට උගන්වන්න වෙන්කරන මුදලින් ආචාර්යවරු ac කාමරයට වෙලා ආතල් ගන්න අතරේ උඹලට උගන්වන්න වෙන්කරපු මුලින්ම කලින් special බැච් එකේ first class ගතපු එවුන් තාවකාලික asst lech විදිහට අරගෙන පඩි ගෙවල තියාගන්නවා.. මේ ක්‍රමය පවත්වාගෙන යන්නද උඹල ආණ්ඩුවෙන් තව තවත් ප්‍රතිපාදන ඉල්ලන්නේ??? විශ්වවිද්‍යාලය කියන සුදු අලියාගේ ඇතුල උඹල දැකල නැහැ මචන්.. ඇත්තටම උඹල ගැන හරිම කනගාටුයි..මේ ලියපුවා ඇතුලේ "උඹල " කියල කිව්වේ ද්වේශයෙන් නෙවෙයි හොඳේ..

    ප්‍රමිතියක් ඇතිකළ යුතුයි කියන තැන මම ඉන්නවා.. එත් උඹලත් විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ වැඩි කාලයක් ඉගෙනගන්නේ asst . lech ලාගෙන්.. demonstrator ලාගෙන්.. ඉතින් එහෙම බැලුවාම ඔය දෙකම ප්‍රමිති අතින් ව්‍යාකූල තත්වයක නෙවෙයිද තියෙන්නේ???

    අයියො නැ බන් ඇත්තටම මම් කියන්නේ Eng. medicine bio faculty වල තත්වෙ ගොඩක් වෙනස් lab wala inne komath demo la thamai ban ......eth viva දෙන්න යන්න ඔනි... presentation කරන්න ඔන. project කරන්න ඔනේ එවා මචන් අනිවා බලන්නේ senior lecturesla.....ohoma wenne ne ban....lectures la kamara wala nikan inne ne ban...kochchara deawal thiyawanda ban...

    ela machan thanks adahas walata

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චන්දෙකුත් එනවලු නේ... කමක් නෑ උත්සාහයට.... වෙනසක් කරන්න කරේ තියන් ගිය සමහරක් ආයිත් ජෙප්පන්ට රැවටෙයි කියල හිතනවා ඇති....