එහෙම කියන්න එපා මචන්ලා campus එක අතුලෙ මොකක් හරි scene එකක් උනොත් මු තමා කතකරන්නෙ. අනිත් උන්ගෙ කට පන නෑ. උන් lectures ලාට වෑදුම් පිදුම් කරගෙන 1st class එකක් දාගෙන ගොඩයන්න බලන්නෙ (මුන් තමා කාලකන්නි). එක නිසා මුත් එක්ක කට්ටිය තරහය. මම නම් කියන්නෙ මුන් වගෙ කොල්ලොත් ඉන්න ඔනෙ කියලා. හෙහෙම නොවු නා නම් ඔය campus ටික විකුනලා ගොඩක් කල්...
අනේ මචෝ උබ දන්න තරම තමා

ඇත්තට මොකක් හරි ලමයි හා ගුරුවරු අතර ප්රශ්නයක් නිසා ලමයින්ට අසාධාරනයක් වුනත් මුත් ඒවට කතා කරන්නේ නෑ බං.

මුන් කතා කරන්නේ වෙලා තියන සිද්දියෙන් මුන්ට හා ජෙප්පන්ට වාසියක් ගන්න පුළුවන් නම් විතරයි
එහෙම මුන් කතා කරපු ඒවා චා වකූර් වෙලා තමයි කෙලවර වෙන්නෙ. ඒකයි ඇත්ත. අනික හුගක් ප්රශ්න හැදෙන්නෙත් මුත් දාගන්න මලදාන හින්දා තමයි. - එක්කෝ මුන් පන්ති කට් කරලා නැත්නම් ටීචර්ස්ලා එක්ක වලි දාගෙන
අපේ බැජ් එකේ නම් ( හා මම දන්න ගොඩක් බැජ් වල) හැම වෙලාවෙම ලමයින්ගේ ප්රශ්න වලට කතා කරපු උන් තමා ෆයිනල් වලදි වැඩ පෙන්නුවෙත්
ඕකයි ඇත්ත හැබැයි මීඩියා වලින් එලියට යන්නේ හරියට අන්තරේ වැඩ පෙන්නපු ගානට!
