මිල නම් ටිකක් සේප්.. හැබැයි ගන්න බඩු තියෙනවද? සාලයෝ හොයාගන්නෙ හෙන ගේමක් දීලා ------ Post added on 1660894780 ඇයි බන් කටුවන ශෙඩ් එකට මෙහා තියෙන්නෙ මාලු පොට් එකක්. අලුත් බඩු ඇහ්, බේරුවලින් ගේන්නෙ 🌝