transparent plastic sheet තියෙනවා.බීරළු ගහපු ටික වහගන්න ඕනේ .. මොනවයින්ද වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ ?
උඹ ez කිව්වට මට නම් ඒක අමාරුයි වගේtape ekakin manala glass ටික කපාගෙන hardware එකෙන් වීදුරු අල්ලන පටි ගෙනල්ල අල්ලගනින්. ez

Transparent magulata UV filter sheets thiyenawa temperature adu karana ekak sticker type. Ekak gahuwama ok. Awwa awata rasne enne naha.awwa ena side eka ka nm transparant magul gahanna epa ethulata awwa wetunama bilata kela wenne![]()
Layers dekak daala medin ara ceiling walata damana heat board ekak(silver colour) dammoth? Ekath ekkama layers deka athare podi idak thibboth ?awwa ena side eka ka nm transparant magul gahanna epa ethulata awwa wetunama bilata kela wenne![]()
Ithin janel tika arapanko. Mu ahanne luvour eka ganane.පමනන්ට් සීල් කරන්න එපා. රබර් ගෑස්කට් දාල අරින්න වහන්න පුළුවන් විදියට සෙට් කරගන්න එක තමයි හොඳ. නැත්නම් කරන්ට් නැති වෙලාවට තැම්බෙන්න වෙන්නෙ
polycarbonate sheetstransparent plastic sheet තියෙනවා.